උබලගේ ගෑනුත් මෙහෙමද බන්?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,225
    10,488
    113
    කතා කරොත් කම්ප්ලේන්ම විතරනේ බන්..සාමනයෙන් නෝමල් කන්වේසශන් එකක් යන්නෙම නැති තරං..අරවා නෑ කියයි මේවා නෑ කියයි..මොනහරි දෙයක් අලුතු ගෙනාවොත්.. නැති දෙයක් මතක් කරනවා..බදින්න කලින් කතා කරපු වල්පල් කිසි වගේ කිසි දෙයක් කතා වෙන් නෑ..ඔන්ලි කම්ප්ලේන්ස්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,386
    5,475
    113
    මට හිතෙන්නෙ, ඒකිගෙ නියම විදිහ ඒක තමයි.
    යාලු වෙලා ඉද්දි උබට මවල දීල උබ ගොනා වෙලා ඉදල.
    බැන්දට පස්සෙ ඒකි ෆුල් නිදහස් නිසා රියල් ගෑනි එලියට එනව දැන්.

    හැම රෙද්දටම කම්ප්ලේන් කරන එවුන් නම් සාප.

    එකට එකතු වෙලා දෙන්නට දෙන්නව සපෝට් කරගෙන යන්න බෑ ඒ වගේ එවුන් එක්ක 😌

    නිකමට කියල බලපන් "ඩිවෝස් කරන්නත් හිතෙනව" කියල.

    ඔන්න කලින් මැවුව ගානට පොඩ්ඩක් ලගින් ගන්න බැරි වෙන එකක් නෑ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,386
    5,475
    113
    Friday/saturday night wage dennath ekka dinner ekakta wage palayan eliyata.
    Naththam wine ekak wage genath podiyata set weyan movie ekak wage balana gaman.

    කම්ප්ලේන් කරන ගෑනියෙක් නිසා,

    "වයින් එකේ ලේබල් එකේ පාට හරි නෑ"
    "මොනාද ඔයා මේ ගෙනල්ල තියෙන්නෙ, චූ රහයි" කියයි 😆
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,922
    4,420
    113
    Sri Lanka
    එලියට අරන් පලයන් පුලුවන්නම් සතියකට සැරයක්වත්. කෑමට එළියට එක්ක පලයන්. ලොකු දේවල් ගන්න අමරුයි නම් මල් ටිකක් හරි අරන් දියන්. එතකොට sex life එකත් හොදට හැදෙයි.

    ගෑනු කියන්නෙ කියවලා ඉවර කරන්න පුලුවන් පොතක් නෙවෙයි. හැමදාම අලුත් පිටු එකතු වෙනවා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,803
    27,354
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කම්ප්ලේන් කරන ගෑනියෙක් නිසා,

    "වයින් එකේ ලේබල් එකේ පාට හරි නෑ"
    "මොනාද ඔයා මේ ගෙනල්ල තියෙන්නෙ, චූ රහයි" කියයි 😆
    උබ චු රහ දන්නවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,813
    34,137
    113
    අත පය ගැටගහලා
    හොඳට දිව දාපං
    ගෑනිට සැප මදි වෙලා තියෙන්නේ
     
    • Love
    Reactions: Jihadi john

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    558
    402
    63
    කතා කරොත් කම්ප්ලේන්ම විතරනේ බන්..සාමනයෙන් නෝමල් කන්වේසශන් එකක් යන්නෙම නැති තරං..අරවා නෑ කියයි මේවා නෑ කියයි..මොනහරි දෙයක් අලුතු ගෙනාවොත්.. නැති දෙයක් මතක් කරනවා..බදින්න කලින් කතා කරපු වල්පල් කිසි වගේ කිසි දෙයක් කතා වෙන් නෑ..ඔන්ලි කම්ප්ලේන්ස්
    thats life ban
     
    • Like
    Reactions: CohenLenstra