විද්‍යා2017 ප්‍රදර්ශනය කැලණිය විශ්වවිද්‍යš

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පොලීසිය ට එන්න කිව්වෙ ගොඩක් කලින් ඒකට vc permission දෙන්නෑ ඌ අන්තරේට support
    Campus වල ඉන්න VC ලට dean ලට තමයි අල්ලන් ගහන්න ඕන. ඕකුන් තමයි ඔය union බල්ලො කරන දේවල් දැක දැක කට පියාගෙන ඉන්නෙ. නවක වදය පවා කරන්න උන් support එක දෙනව හෙමිහිට. නෙදකින්. :angry: