ලෝකයම ගිනියම් වන හැඩ! ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,948
    11,228
    113
    35
    Spain
    හිතපන්කෝ ජනගහනය වැඩි කළාපෙක මාස ගණනක් වැස්ස නැතිව තිබුනොත් වෙන දේ. දරුණු සාගතයක් ඒවි.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉඩෝරයක් එනවා
    ජලාශ හිදෙනවා

    ජල විදුලිය නැති වෙනවා
    කරන්ට් කපනවා

    කුඹුරු පාලු වෙනවා
    උන්ට වන්දි ගෙවනවා
    උන් හුත්තලා ටැක්ස් නොගෙවා, ටැක්ස් බෙනිෆිට් ගන්නවා

    අපි බැට්‍රි බැකප් ගහගෙන දඟලනවා

    images
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,921
    113
    Solar ගහපු උන්ට මරු
    පොපිට් තමයි
    ඒකෙත් හැටි නේ බං
    ගිනි අව්වෙන් කරන්ට් එක අරං AC දාගෙන කූල් එකේ ඉන්නව
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,428
    1
    59,852
    113
    Mother Earth
    බලමුකො ඩිග්‍රි කොළ පුකේ ගහගත්ත විසේසඤ්ඤයොද, මමද හරි කියල තව මාස කීපයකින් 😁😁
    උඹ කියන්නේ එල් නිනෝ නැතුව එල් පකෝ එනවා කියලද? 🤷🏻‍♂️🤔
     
    • Haha
    Reactions: ManOfSteel

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,806
    113
    36
    බලමුකො ඩිග්‍රි කොළ පුකේ ගහගත්ත විසේසඤ්ඤයොද, මමද හරි කියල තව මාස කීපයකින් 😁😁

    යෙන් බිලියනයක් ඔට්ටුයි අපේ ඉන්ද්‍රජිත් sir තමයි හරි

    ඔයාට මෙච්චර try කරල ත් degree කොළයක් පුකට ගහගන්න බැරි උන එක ගැන නම් දුකයි ඉන්ද්‍රජිත් sir
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,629
    1
    15,330
    113
    umbe adahasath dapan balanna
    මට තේරෙන විදිහට climate maps බැලුවාම නම් වෙනදට වඩා කිසිම විශේෂයක් පේන් නෑ. El Nino එකක් කියන්නෙ පැහැදිලිවම පේන්න උණුසුම ඉහළ යාමක් තියෙන්ඩ ඕන, Currents ටික දුර්වල වෙන්ඩ ඕන. එහෙම මොන හුත්තක්වත් වෙන පාටක් මට නම් පේන් නෑ ඉතින්.

    හැමදාම වගේ ඉතින් කියන කාලෙ අ‍ැත්තටම අ‍ාවාම බලාගන්ඩ පුළුවන්නෙ හරි කවුද, වැරදි කවුද කියල. මම මේ prediction දාන්නෙ අද ඊයෙක ඉඳල නෙවෙයිනෙ. කියපුවා සේරම වගේ හරියටම හරි.

    මේකත් ඉතින් බලමුකො. හැමෝම වගේ කියන්නෙ El Nino එනවා කියලනෙ. (අප්‍රේල්වලම එනවා කියපු එක දැන් ජූලිවලට ගිහින් හැබැයි 🤣) මම කියන්නෙ එන් නෑ කියල. වෙලාව අ‍ාවාම හරි කවුද කියල බලමුකො නේ.
     
    • Like
    Reactions: ManOfSteel