umbe adahasath dapan balanna
මට තේරෙන විදිහට climate maps බැලුවාම නම් වෙනදට වඩා කිසිම විශේෂයක් පේන් නෑ. El Nino එකක් කියන්නෙ පැහැදිලිවම පේන්න උණුසුම ඉහළ යාමක් තියෙන්ඩ ඕන, Currents ටික දුර්වල වෙන්ඩ ඕන. එහෙම මොන හුත්තක්වත් වෙන පාටක් මට නම් පේන් නෑ ඉතින්.
හැමදාම වගේ ඉතින් කියන කාලෙ අැත්තටම අාවාම බලාගන්ඩ පුළුවන්නෙ හරි කවුද, වැරදි කවුද කියල. මම මේ prediction දාන්නෙ අද ඊයෙක ඉඳල නෙවෙයිනෙ. කියපුවා සේරම වගේ හරියටම හරි.
මේකත් ඉතින් බලමුකො. හැමෝම වගේ කියන්නෙ El Nino එනවා කියලනෙ. (අප්‍රේල්වලම එනවා කියපු එක දැන් ජූලිවලට ගිහින් හැබැයි

) මම කියන්නෙ එන් නෑ කියල. වෙලාව අාවාම හරි කවුද කියල බලමුකො නේ.