අඩුකුලේ කොට පොන්නයෙක් කන පැලෙන්ඩ කයි. 🤣🤣 චටාස්, අම්මෝ සද්දෙ. 😆

samindi

Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    අපේ කොල්ලෙක්ට "තමුසේ මිනිහෙක්ද ඕයි " ටෝකක් දීල තිබ්බ පස්සෙන් ගියා කියල ඔෆිස් එකක් ඉස්සරහ, පාරේ මිනිස්සු බල බල ගියා කියල අරූ අඩන්න වගේ. වැඩ ඉවර වෙලා එනකම් හිටියා බ්රාන්න්න් ගාල ඇල්ලුව උත්තිගේ කොන්ඩේ බාගයක් සැලෝන් ට්‍රිමර් එකකින්. කැරි වැඩේ තමා ඉතින්. ඔහොම තැනක් නොතැනක් නැතුව ලොකුපාට් දාන උන්ට ඉතින් වෙන කරන්න දෙයක් නෑ.
    2018
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,005
    3,668
    113
    අපේ කොල්ලෙක්ට "තමුසේ මිනිහෙක්ද ඕයි " ටෝකක් දීල තිබ්බ පස්සෙන් ගියා කියල ඔෆිස් එකක් ඉස්සරහ, පාරේ මිනිස්සු බල බල ගියා කියල අරූ අඩන්න වගේ. වැඩ ඉවර වෙලා එනකම් හිටියා බ්රාන්න්න් ගාල ඇල්ලුව උත්තිගේ කොන්ඩේ බාගයක් සැලෝන් ට්‍රිමර් එකකින්. කැරි වැඩේ තමා ඉතින්. ඔහොම තැනක් නොතැනක් නැතුව ලොකුපාට් දාන උන්ට ඉතින් වෙන කරන්න දෙයක් නෑ.
    2018
    chainsaw එකකින් හුත්ත කපන්න තිබ්බේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    අපේ කොල්ලෙක්ට "තමුසේ මිනිහෙක්ද ඕයි " ටෝකක් දීල තිබ්බ පස්සෙන් ගියා කියල ඔෆිස් එකක් ඉස්සරහ, පාරේ මිනිස්සු බල බල ගියා කියල අරූ අඩන්න වගේ. වැඩ ඉවර වෙලා එනකම් හිටියා බ්රාන්න්න් ගාල ඇල්ලුව උත්තිගේ කොන්ඩේ බාගයක් සැලෝන් ට්‍රිමර් එකකින්. කැරි වැඩේ තමා ඉතින්. ඔහොම තැනක් නොතැනක් නැතුව ලොකුපාට් දාන උන්ට ඉතින් වෙන කරන්න දෙයක් නෑ.
    2018
    හිරේ යන වැඩ
     
    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    250
    244
    43
    just in case video කර ගන්න එක වෙනයි .
    ඒත් තමන්ගේ wedding එකට ඇවිත් ඔහොම දෙයක් උනාම එක publish කරන්න උන්ව දානේකවත් invite කරන්න එපා .

    Sirawatama methana un dennama invitees la ne. ethakota me wage issue ekak unama karanna one unge set ekata kiyala muwa ayin karana eka. kellath ali unen inna patai. uba kiwwa wage eka video karala publish karanawa kiwwama mona tharam keri wedak ne. methana thanakarama private event ekak ne
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    605
    475
    63
    ඌට හිටගෙන්න ඹෑ වෙරි, කෑව නම් බීව නම් පාඩුවෙ ඉන්න ඕන. දැන් ලංකාවේ වසලා හමාරයි