හෙට උදේට අපි ආප්ප උයනව

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,990
    19,450
    113
    Miami
    ඒ ගැන සිතමින් තව ටිකකින් නිදා ගන්නව

    ආප්පයි සීනියි මරු ඈ....
    කීල්ස් එකෙන් මොසරැල්ලා චීස් එකක් ගෙනැල්ලා හීනියට ග්‍රේට් කරල අරන් ආප්පෙ දාද්දි උඩින් ඉහපන් පියන වහන්න කලින්.thank me later
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,478
    1
    10,716
    113
    anawashya-thorathurak-natako.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    696
    1
    1,246
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඒ ගැන සිතමින් තව ටිකකින් නිදා ගන්නව

    ආප්පයි සීනියි මරු ඈ....

    නන්ගිද උයන්නෙ? උබ හොරෙන්ම ගිහින් ආප්ප හැලියට රීපන්. නන්ගි ඇහුවොත් කියපන් පැනි පොඩ්ඩක් දැම්ම සීනි වෙනුවට කියලා
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,611
    24,644
    113
    Fantasy
    ඒ ගැන සිතමින් තව ටිකකින් නිදා ගන්නව

    ආප්පයි සීනියි මරු ඈ....
    Ow seeni ekka patta.

    Issara aaappa wala තට්ට den wage haiya neene. Aappe medata seeni daala හතරැස් වෙනකන් නමනවා. මරු.
     
    • Love
    Reactions: AnuradhaRa

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,313
    113
    Kotahena
    ලුණු මිරිස්ව ලට වහ ටිකක් කලවම් කරානම් නරකද?
    හෙට ෂෝක් දවස මැරෙන්න ponnayo
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,423
    3,096
    113
    ආප්ප සීනි එක්ක කන්නේ නෑ බන්. හකුරු කෑල්ලක් හරි පැණි දාල හරි කාපං.
    Mama kanawa. Rathu seeni tikak ihala roll karala kanna thawama asayi 😅 habayi unuwen.

    කීල්ස් එකෙන් මොසරැල්ලා චීස් එකක් ගෙනැල්ලා හීනියට ග්‍රේට් කරල අරන් ආප්පෙ දාද්දි උඩින් ඉහපන් පියන වහන්න කලින්.thank me later
    Bitthara daala uparima gahala, cheese podima podiyata kapala ihinna ona. Eeta passe wahanna ona. Thambila iwara wenakam arinne nathuwa thiyanna ona. 😀 Mage favourite ekak thamayi.
    ------ Post added on Jun 5, 2026 at 12:36 AM
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,317
    4,604
    113
    36
    ආප්ප සීනි එක්ක කන්නේ නෑ බන්. හකුරු කෑල්ලක් හරි පැණි දාල හරි කාපං.
    හීනි සුදු සීනි එක්ක කාල බලන්න ආප්ප මරු හැබැයි මට නම් නිවෙන්න ඕන ආප්ප