පන පිටින් පිච්චෙද්දී මොනවා හිතෙන්න ඇද්ද.. 😣😣😣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,372
    113
    මේක සිද්ද වුනේ පොඩි ඉඳුරුවේ කයිකාවල හන්දියට මෙහා වන්ගුවේ. මම එතකොට මහා ඉඳුරුවේ ගමේ හිටියේ. නැන්දගේ පුතා එක්ක පුටාර් එක පාගගෙන ගියා උදේ නැගිට්ට ගමන් මේක බලන්න.

    Hornet eka thibba ne e kale?
     
    • Wow
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    මේක සිද්ද වුනේ පොඩි ඉඳුරුවේ කයිකාවල හන්දියට මෙහා වන්ගුවේ. මම එතකොට මහා ඉඳුරුවේ ගමේ හිටියේ. නැන්දගේ පුතා එක්ක පුටාර් එක පාගගෙන ගියා උදේ නැගිට්ට ගමන් මේක බලන්න.
    share your experience with us. I remember watching this on TV and being traumatized. this was before the blurring bullshit. things were raw.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,821
    113
    36
    මේක කරගෙන ගියපු එකාගේ FB එක බැලුව ... කරේ රත්තරන් ධර්ම චක්‍රයක් තිබුණ ... profile එකේ ළමයි ඉන්න නිසා share කරන්නේ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,032
    1
    100,647
    113
    33
    Kalutara
    Hornet eka thibba ne e kale?
    මොන හොනට් ද ඒ කාලේ. ඕලෙවල් කරලත් නෑ.

    share your experience with us. I remember watching this on TV and being traumatized. this was before the blurring bullshit. things were raw.
    එහෙමට මතකයක් නෑ බන් ලොකුවට. දුර ඉන්දන්නේ බැලුවේ. පොලිසියෙන් ඇවිල්ල මග හරස් කරලනේ තිබ්බේ. අපි යද්දිත් පැයක් එකහමාරක් ගිහිල්ලා.
     
    • Wow
    Reactions: Hyaenidae

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,575
    11,309
    113
    🌎
    වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.
    ado me lagadi vuna incident ekak da ?? Man hithuve LTTE scene ekak kiyala
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,084
    113
    35
    Spain
    ado me lagadi vuna incident ekak da ?? Man hithuve LTTE scene ekak kiyala
    නෑ බන් එත් කොටි කාලේ තමයි වුනේ. බියර් ලොරිය අතුරු පාරක ඉඳල ගාලු පාරට දානකොට බස් එකේ වැදිලා බස් එක පෙරලුන. කරුමෙට බස් එකේ දොරවල් යටට හිටින්න පෙරලුනේ. හදීසි දොරටුව ඇරගන්න බැරි වෙලා සෑහෙන ගාණක් පිච්චිලා මැරුණා.
     
    • Wow
    Reactions: clumsyhulk

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    422
    431
    63
    වේස ලප කොටා ආවාට පස්සේ මහා අත්භූත සාපයක් වැදිලා කියල උඹලට හිතෙන්නේ නැද්ද? අමුතු අනතුරු වෙනවා. එක පොදියට මිනිස්සු මැරිලා යනවා. මේ වේස කොටා සාපයක්.

    හිතෙන්නේ නෑනේ පොන්නයෝ. එතකොට පාස්කු උනේ සිරාගේ රනිල්ගේ සාපෙටද ? කොවිඩ් ආවේ ගෝඨාගේ මහින්දගේ සාපෙටද ? සුනාමි ඇවිත් 50000 එක පාර මැරුනේ මහින්දගේ චන්ද්‍රිකාගෙ සාපෙන්ද ? හැමෝටම කියලා පුකේ ඇරගන්න එපා, ඕක රෙන්නත් තියාගනින් පොන්නයා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,084
    113
    35
    Spain
    හිතෙන්නේ නෑනේ පොන්නයෝ. එතකොට පාස්කු උනේ සිරාගේ රනිල්ගේ සාපෙටද ? කොවිඩ් ආවේ ගෝඨාගේ මහින්දගේ සාපෙටද ? සුනාමි ඇවිත් 50000 එක පාර මැරුනේ මහින්දගේ චන්ද්‍රිකාගෙ සාපෙන්ද ? හැමෝටම කියලා පුකේ ඇරගන්න එපා, ඕක රෙන්නත් තියාගනින් පොන්නයා
    Bored Bugs Bunny GIF by MOODMAN
     
    • Wow
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,785
    11,267
    113
    ඔක run කරපු හෙළයා ගැන හොන්දට ලියලා තියෙනවා, හොඳට සල්ලි ගරලා. වයසක එවුන්ගෙ බඩ පුරොගන්න මහා ජාතියා. එ ප්ලේස් එකෙ නම "සෙනෙහසෙ කැදැල්ල" ලු.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,004
    11,799
    113
    නිවන් සුව ලැබේවා. පව්....මෙවන් අකල් මරන කවදාවත් කාටවත් මොනම වේලාවේදිත් වෙන්න එපා
     
    • Sad
    Reactions: Heshan Daminda