30 පැන්නට පස්සෙ බඳින්න හිතෙන් නැද්ද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,154
    12,498
    113
    🌎
    GF කියන්නෙ ඉතින් open relationship තමයි. මම කිව්වනෙ, එයා A/L කරනකල් මාත් නිදහසේ ඉන්නවා. ඊට පස්සෙ එයාට commit වෙනවා.
    Popmart Labubu GIF by popmartglobal
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    දැන් ගොඩක් උන් බදින්නෙ නෑ බන් , ඉස්සරහටත් කොහමත් බදින්නෙ නැති precentage එක වැඩි වේවි.
     
    • Wow
    Reactions: Yin And Yang

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,836
    2
    15,572
    113
    Ube hitha sanasaganna validate karaganna neda thread danne
    Marry කරපු උන් ගෙවන ජීවිත එළියෙ ඉඳල බලන් ඉද්දි එපා වෙන සීන් එක ලොකුවටම තියෙනවා බං. Pros and Cons බැලුවාම විකාරයක් කියලමයි හිතෙන්නෙ. කන බොන අරවා මේවා ටික තමන්ට කරගන්න පුළුවන් නම්, partners ලා හොයා ගන්න අහේමක් නැත්තම්, බබාලා හදන්න ලොකුවට උවමනාවක් නැත්තම් අ‍ැත්තටම බඳින එකෙන් ලැබෙන්නෙ මොනවද කියහන්කො.

    Ona wayasakid dan badinna puluwan ban owa invalid katha.ara isuru karaya 42 bande 21 airhoster kellekewa.yal panapu katha owa
    උඹට බඳිනවා සහ living together පැටලුණේ කොහොමද ඕයි? 🤣 යකෝ බඳින්න හිතෙන් නෑ සහ sex drive නෑ කියන්නෙ සම්පූර්ණයෙන්ම දෙකක්.

    ඉසුරුයි දේශානියි තනිකරම living together විතරනෙ. උන් බැඳපු හුත්තක් නෑ, උන් දෙන්නටම එච්චර පිස්සුත් නෑ. අ‍ාතල් එකේ ඉඳල දෙන්නම තව අවුරුදු කීපයකින් වෙන අ‍තක් බලා ගනියි. 😅

    මම එ‍්කයි කිව්වෙ ඉතින් partner කෙනෙක් තියා ගන්න එකේ වැරැද්දක් නෑ. හැබැයි කොළේ අත්සන් කරල wedding අරන් ගෙවල් හදල අරක මේක කරල, ළමයි හදල උන්ව raise කර කර නහින එක ගොන් වැඩක් කියල හිතිලා තියෙන්නෙ.

    Partner කෙනෙක් හොයා ගන්න බැරි කමට මොකෙක්ම හරි බැඳ ගන්න එක වෙනමම කතාවක්නෙ. 😁

    Ai ban ara drama wala inne isuru lokuheriarachi
    මුගෙ account එක hack වෙලාව‍ත්ද? යකෝ උ‍ෟ කොහෙද බං බැන්දෙ? තරින්දියි තව කීප දෙනෙකුයි එක්ක living together හිටියා, දැන් මේකි. උ‍ෟ කවද්ද බැන්දෙ? උඹ වගේ එකෙක් ඔය දෙක පටලගත්තා කියල හිතන්න අමාරුයිනෙ. 🤣
    ------ Post added on Aug 10, 2025 at 11:10 AM
     
    • Like
    Reactions: 6h057 and Yeezus

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    කොහොමත් ගෑණු වයසට යනකොට කිසි ගතියක් නෑ. ඇඟවල් එහෙම ගන්ඩ දෙයක් නෑ. අවුරුදු තිහෙන් පස්සේ ගෑනියෙක් බැඳලා වැඩකුත් නෑ. මොකද අපේ ජීවිතයට නිකං බරක් විතරයි උයල දෙනවා කියලා කියන කතාව ඒක නැත්තං බලා ගන්නවා කියන කතාවක් නිකං බොරු කතා සමහරවිට මිනිහෙක්ට වරදින්නේ ගෑනිව බැන්දට පස්සේ මම නං කියන්නේ බඳිනව නං හොඳ දේපොළකුත් එක්කෙනා ගෑනියෙක් මැදපන් අඩුම ගණනේ අන්තිම කාලේුට විශ්‍රාම දිවියේ හොඳින් ගන්න පුළුවන් නැත්නම් වැඩක් නෑ. ඔය ආදරේ ඔක්කොම බොලඳයි. නිකන් හිතේ ඇතිවෙන ායනික ප්‍රතික්‍රියාවක් විතරයි
    ඔවු බං. Business එකක් වගේ තමයි Marriage නම් handle කරන්න ඕනේ. හැබැයි ළමයි හම්බුනා කියන්නේ ඉතින් හිර වෙනවා.

    True Love වගේ ගොන් පාට් නෑ ඇත්ත ලෝකේ.
     
    • Like
    Reactions: Cypress

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,148
    3,092
    113
    ඔවු බං. Business එකක් වගේ තමයි Marriage නම් handle කරන්න ඕනේ. හැබැයි ළමයි හම්බුනා කියන්නේ ඉතින් හිර වෙනවා.

    True Love වගේ ගොන් පාට් නෑ ඇත්ත ලෝකේ.
    You got it mate!

    Salli tiyena kellek bandanam salli tika hari tiyenawa
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Lankawe ekek da? Kellata 21?

    Respect @scurvy Sir.🫡
    Your Story. Single life

    ------ Post added on Aug 10, 2025 at 10:11 AM
    Happy Sunday Yes GIF by NETFLIX

    God 🤌 🤌 :ROFLMAO::ROFLMAO:

    ඔවු බං. Business එකක් වගේ තමයි Marriage නම් handle කරන්න ඕනේ. හැබැයි ළමයි හම්බුනා කියන්නේ ඉතින් හිර වෙනවා.

    True Love වගේ ගොන් පාට් නෑ ඇත්ත ලෝකේ.
    Cura Capella GIF by Alguna Pregunta Més?

    ------ Post added on Jan 19, 2026 at 9:02 AM