යකුනේ මගේ වෙබ් ඇප් කීපයක් මොබයිල් ඇප් වලට කන්වර්ට් කරන්න යන්නෙ
කැපෑසිටර් පාවිච්චි කරල වෙබ් ඇප් එකක් IOS / Android මොබයිල් ඇප් හදපු අය කියහල්ලකො
කව්රුවත් දන්නැද්ද බං මේව
------ Post added on Feb 19, 2026 at 3:59 PM
කැපෑසිටර් පාවිච්චි කරල වෙබ් ඇප් එකක් IOS / Android මොබයිල් ඇප් හදපු අය කියහල්ලකො
- කොහොමද කලේ ?
- උබලට ආපු චැලෙන්ජස් ?
- වෙන හොද ඔප්ෂන් තියනවනම් ඒවත් කියන්න?
කව්රුවත් දන්නැද්ද බං මේව

------ Post added on Feb 19, 2026 at 3:59 PM