Questions ⛔ බැංකු සහ මූල්‍ය ආයතනවල සල්ලි දාළා තියෙන අය 🚨

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,046
    3,799
    113
    ජනතාවට ඇප නැතුව ණය දෙන්නම් කිව්ව එකා ඇවිල්ල හද්සියකට ණයක් ගන්න ඇපකාරයෙක් හොයාගන්න බැරි කරා 76 අවුරුද්දකට පස්සෙ


     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,474
    11,838
    113
    🤍
    හොද වෙලාවට ලක්ෂ 11ක් එක බැංකුවක වත් නෑ


    me meka Fixed Deposit witharada ?

    Nattan Normal Account eke Salli thiyena ekatath case da
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,002
    4,698
    113
    Loading...
    හොද වෙලාවට ලක්ෂ 11ක් එක බැංකුවක වත් නෑ

    me meka Fixed Deposit witharada ?

    Nattan Normal Account eke Salli thiyena ekatath case da
    තමන්ගෙ NIC එක යටතෙ බැංකුවක හෝ මූල්‍ය ආයතනයක මොනයම් විධියකට හෝ දාළා තියෙන මුලු මුදල් ප්‍රමාණය උපරිම මිලියන 1.1 ක් දක්වා රක්ෂණය කරනවා. එතනින් එහා නීතිමය බැඳීමක් නැහැ හදිස්සියෙවත් බැංකුව හෝ මූල්‍ය ආයතනය බංකොලොත් වුනොත් ආපසු ගෙවන්න.
     
    • Wow
    Reactions: Psiko

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,245
    9,740
    113
    දැන් ඔය ලමයි හිතනවද එක බැන්කුවක් හරි සල්ලි නොදී හිටියොත් වෙන බැන්ක වල තියන සල්ලි වලින් වැඩක් වෙයි කියල ?
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    699
    373
    63
    NSB hondai da?
    Mage yaluwek awurudu gaanakata kalin FD ekak dala.. ayith aragena na.. statement awalu digatama. eth pahugiya awurudu deka thunaka inndala statement enne nalu. mokakda mekata karanna puluwan..
    mamath NSB ekata gihin FD danna hitiye.. eth e kathawa nisa mata yanna hithune na
     
    • Like
    Reactions: SpinXO

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    සල්ලි ටික කොට්ටේ යට තියාගනින් බැංකු වල දාන්න එපා එහෙනම්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,002
    4,698
    113
    Loading...
    සල්ලි ටික කොට්ටේ යට තියාගනින් බැංකු වල දාන්න එපා එහෙනම්

    හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන්නෙ උඹ වගේ ඩයල් තමයි

    NSB hondai da?
    Mage yaluwek awurudu gaanakata kalin FD ekak dala.. ayith aragena na.. statement awalu digatama. eth pahugiya awurudu deka thunaka inndala statement enne nalu. mokakda mekata karanna puluwan..
    mamath NSB ekata gihin FD danna hitiye.. eth e kathawa nisa mata yanna hithune na

    NSB පොලිය අඩුයි. වෙන නම් අවුලක් නැහැ. ඉස්සර වගේ ලියුම් එවන්නෙ නැහැ e-statement වලට ගොඩක් බැංකු ගියා. එහෙම අවුලක් වෙන්න ඇති බන්.

    NSB හැර - meka tikak pehedili karapanko

    pakak wagakiyay nsb ekath

    NSB walai SLIC walai 100% neda .unta puluwan salli nathnam print karala hari denna

    NSB - > 6 lak only. Ungeth wenas karala.

    NSB එකේ act එකක් තිබුණා. ඒකෙන් ගනුදෙණුකරුවන්ගෙ සල්ලි 100% ක් ආපසු ගෙවන්න බැංකුව බැඳිලා ඉන්නවා කියලා website එකේම පැහැදිලිව දාළා තිබුණා දැන් අවුරුදු කීපයකට කළින්. දැන් ඒක නැහැ website එකේ. ඒ කියන්නෙ මිලියන 1.1 තමයි NSB එකේ ගැටලුවක් වුණත් ආපසු ගෙවන්නෙ.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,865
    27,149
    113
    :yes:..මරු නීති නේද තියෙන්නේ ලංකාවේ.. හොරාකන්නම තමයි නීතිත් හදලා තියෙන්නේ..:rofl:
    ඒ උනාට හුත්තරීතරයි ලු නේ 🤌 🤌 🤌
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන්නෙ උඹ වගේ ඩයල් තමයි

    හඳ නෙමේ බන් උබ පෙන්නනේ හඳේ හාවගේ මැක්කෝ ඉන්නවා කියල පෙන්නනේ.
     
    • Haha
    Reactions: SpinXO