Akkara kalak wage wawapan mulinබොසා දැන් email එකක් දාලා. ලොකුම client ලබන මාසේ ගැලවෙනවා ලු. දෙන්නෙක් ට salary දෙන්න අමාරු නිසා මාව let go කරන්න වෙනවලු අකමැත්තෙන් හරි with 3 months salary.
මම හදාගෙන තියෙන වියදම් එක්ක මෙහේ job කරලා ත් බෑ...
IT remote job හොයන එකත් ලේසි වෙන එකක් නෑ වගේ
any ideas?
ඒ ජොබ් රෝල් එකේ ලීඩ් ටත් වඩා වැඩි පඩියක් මූ ඉල්ලලා තියෙන්නේ.උබ ලගදි අලුත් job එකකට apply කලා කියලා දාලා තිබුනා නේද
එකෙන් reply එකක් නෑ තාම.. ඒ client තමයි අයින් වෙන්න යන්නේ


ඌ සාප කරපු ඔක්කොටම කෙල උනා. උබත් යන්තරයක්වත් දාගනින්Meke pol gahana ekek innawa.

ලොවුටසා නේ, ඌ මට කිව්වා අවුරුද්දෙන් තෝ මැරෙනවා කියල. තව මාස දෙක තුනක් තමා ඉතුරුඌ සාප කරපු ඔක්කොටම කෙල උනා. උබත් යන්තරයක්වත් දාගනින්![]()