පොඩි ප්‍රශ්නයක් වෙලා

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,247
    5,087
    113
    Loading...
    බොසා එළකිරි බලන්න ඇති. ඊයෙ පෙරෙයිදා උඹේ නමත් exposed වුණානෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,456
    113
    උඹ සෙට් වෙන්න ගිය අනිත් ඩයල් එකට අඩු ගානකට හරි හා කියපන් නේද
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,569
    2,438
    113
    පඩිය අච්චරයි මෙච්චරයි, සල්ලි නම් නතින් වගේ කතා මේකේ රියල් ප්‍රොෆයිල් එකෙන් දාලා මේකේ උන් හූල්ලලම උබට කෙල වෙලා ගියාද කොහේදෝ.....
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,267
    14,053
    113
    35
    Spain
    උඹට එක්ස්පීරියන්ස් තියෙනවා නේ බන්. හොඳට CV හදාගෙන දාන්න පුළුවන් හැම එකකටම ඇප්ලයි කරපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බොසා දැන් email එකක් දාලා. ලොකුම client ලබන මාසේ ගැලවෙනවා ලු. දෙන්නෙක් ට salary දෙන්න අමාරු නිසා මාව let go කරන්න වෙනවලු අකමැත්තෙන් හරි with 3 months salary.

    මම හදාගෙන තියෙන වියදම් එක්ක මෙහේ job කරලා ත් බෑ...

    IT remote job හොයන එකත් ලේසි වෙන එකක් නෑ වගේ

    any ideas?
    Akkara kalak wage wawapan mulin
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,437
    113
    🌎
    උබ ලගදි අලුත් job එකකට apply කලා කියලා දාලා තිබුනා නේද
    ඒ ජොබ් රෝල් එකේ ලීඩ් ටත් වඩා වැඩි පඩියක් මූ ඉල්ලලා තියෙන්නේ.
     
    • Wow
    Reactions: Be_Positive

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    947
    1
    1,984
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    එකෙන් reply එකක් නෑ තාම.. ඒ client තමයි අයින් වෙන්න යන්නේ

    උබට හිතෙන් නැද්ද ඒ client උබේ email සීන් එක උබේ බොසාට කියල කියල? බොසා උබව layoff කරන්නෙ ඒ නිසා වෙන්න බැරිද?

    anyway
    තිබ්බ එකට වඩා හොඳ එකක් හම්බෙන්න සුබ පතනවා .. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Be_Positive

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,267
    14,053
    113
    35
    Spain
    ඌ සාප කරපු ඔක්කොටම කෙල උනා. උබත් යන්තරයක්වත් දාගනින් :rolleyes:
    ලොවුටසා නේ, ඌ මට කිව්වා අවුරුද්දෙන් තෝ මැරෙනවා කියල. තව මාස දෙක තුනක් තමා ඉතුරු