කලුවෝ ඇතුලට වරෙල්ලා - උඹලා නිදාගත්තාම දකින හීන ගැන හිතන්නෙ කොහොමද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,023
    71,371
    113
    කොහොමද බන් ඕවා ඔලුවට එන්නෙ? සමහර වෙලාවට කිසිම සම්බන්ධයක් නැති මගුල් එකතු වෙලා හීන හැදෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. තව බයියෙකුත් කිව්වා මට.

    අනිල් සර්ව කූඩුවට දක්කපු එකටයි, රාජපක්ෂ සර්ලා හිරේ දාන්න හදන එකටයි පලිගන්න ජෙප්පො හිරේ දාන හීන පේනවා කිව්වා.

    වංචා ගොඩක් හදල තියෙන්නෙ ඒවට අවුරුදු 500ක් විතර ජෙප්පො හිරේ ඉන්න හැටි බලලා හීනෙන්ම බඩු ගියා කිව්වා 🙈🤭
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,958
    10,137
    113
    🌎
    දැන් තියන periodic table එක ඔය sequence එකට හදන්න දිමිත්‍රි ට ඔළුවට ඇවිල්ලා තියෙන්නේ හීනෙන්. පොර අවුරුදු ගානක් දගලලා මොන ෆැක්ටර් එක මතද පිළිවෙල ගන්නේ කියලා.

    තව බෙන්සීන් වල පැති හයක් තියන structure එකත් ඇවිල්ලා තියෙන්නේ හීනෙන්.

    Thava ramanujan tath deviyek heenen avilla kivva kiyala thamayi kiyanne.
    ------ Post added on Jun 5, 2026 at 8:35 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,675
    8,561
    113
    35
    Spain
    දවල් දේවල් මික්ස් වෙලා පේන්නේ, කල්පනා කලාම කනෙක්ෂන් එක අහු වෙනවා. ඕක අවුල් නම් ට්‍රික් එකක් තියෙනවා. දවල් වුන දේවල් නිදාගන්න කලින් මතක් කළාම ඒවා හීනෙන් පේන්නේ නැහැ.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,318
    2,008
    113
    යකෝ මට වෙලාවකට කිසිම සම්බන්දයක් නැති රැන්ඩම් උන්ව හීනෙන් පේනවා....ඔෆිස් එකේ දැකලා තියෙන...ටෙලි නාට්ටි වල ඉන්න උන් වගේ.... :ROFLMAO:
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    අපි හීන දකිනකොට අපේ ඇඟ ඇතුළේ සහ මොළයේ සිද්ධවෙන කෙමිකල් රියැක්ෂන් (Chemical Reactions) කට්ටියට තේරෙන සරල විදිහට කිව්වොත් මේක හරියට මොළය ඇතුළේ සිද්ධවෙන කෙමිකල් කොක්ටේල් (Chemical Cocktail) එකක් වගේ වැඩක්.

    ප්‍රදානම දේ තමයි අපි හීන දකින REM sleep අවධියට ආවාම, අපිට සාමාන්‍යයෙන් ඇහැරිලා ඉන්න උදවු වෙන Serotonin සහ Norepinephrine කියන කෙමිකල්ස් මොළයෙන් සම්පූර්ණයෙන්ම වගේ ඩ්‍රොප් කරලා නිශ්ශබ්ද කරනවා. ඒ වෙනුවට මොළය ඇතුළේ Acetylcholine කියන කෙමිකල් එක උපරිමයටම වැඩි කරනවා, අන්න ඒ නිසා තමයි අපි නිදාගෙන හිටියත් මොළය ඇහැරිලා වගේ සුපිරියටම ඇක්ටිව් වෙලා හීන මවන්න ගන්නේ. ඔය අතරේ Dopamine කියන කෙමිකල් එකත් වැඩි වෙන නිසා තමයි අපිට පේන හීන කිසිම ගැලපීමක් නැති, අමුතුම ඒවා (surreal/hallucination වගේ) වෙන්නේ.

    අපි හීනෙන් දුවනවා, පනිනවා දැක්කත් සිරාවටම ඇඳේ දඟලන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නේ GABA සහ Glycine කියන කෙමිකල්ස් දෙක රිලීස් වෙලා අපේ මුළු ඇඟේම මස්පිඬු තාවකාලිකව පැරලයිස් (Paralyze) කරන නිසයි. අන්තිමටම Melatonin එකෙන් අපේ නින්දේ සයිකල් එක හරියටම බැලන්ස් කරලා දෙනවා. කෙටියෙන් කිව්වොත්, ඇහැරිලා ඉන්න කෙමිකල්ස් ඕෆ් වෙලා, හීන මවන කෙමිකල්ස් ඔන් වෙන එක තමයි මේ කෙමිකල් රියැක්ෂන් එක
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda
    මට කියන්න දෙයක් නෑ මේකෙ කියල තියෙනව ගොඩක් ඒව, උබ අම්මට හුකන්න ට්රයි කියල කිරියම දන්නව incest වේසිගෙපුතෝ.
    බාප්පගෙ පොල්ල උරනව ඵුකේ ඇරගන්නවත් පේනව කීව නේද උබට
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,023
    71,371
    113
    මට කියන්න දෙයක් නෑ මේකෙ කියල තියෙනව ගොඩක් ඒව, උබ අම්මට හුකන්න ට්රයි කියල කිරියම දන්නව incest වේසිගෙපුතෝ.
    බාප්පගෙ පොල්ල උරනව ඵුකේ ඇරගන්නවත් පේනව කීව නේද උබට
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ ගහලා ඉවර උන ගමන් දුවන් එනවා කිරියට පුකේ ඇරගන්න. 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    ආයුර්වෙද සීන් එකට අනුව බං හීන පේන්නේ එක එක්කෙනාගේ ප්‍රකුර්තිය අනුව, ඒ කියන්නේ වාත පිත්ත කෆ යන ත්‍රිදෝශයන්ගේ බෑලන්ස් නෑති උනාම, හීන වලින් කියන්න පුලුවන් ඇගේ මොනා හරි බැක්ලන්ස් නෑති උනාම,

    ඒක බලලා දෝශ බෑලන්ස් කරගත්තා නම් ඉස්සරහට හැදෙන්න තියෙන ලෙඩ අඩු කරගන්න පුලුවන්, ඔක්කොම ටයිප් කරන්න කම්මෑලි නිසා ඉතුරු ටික ජෙමිනි අක්කගෙන් අහලා දාන්නම්.

    1. වාත දෝෂයේ බලපෑමෙන් පෙනෙන සිහින (Vata Dreams)​

    වාත දෝෂය යනු චලනය, සුළඟ සහ අවකාශය (Air and Space) නිරූපණය කරන දෝෂයයි. ශරීරයේ වාත දෝෂය අධික වූ විට මනස නිතරම නොසන්සුන් වන අතර, පෙනෙන සිහින ද වේගවත් සහ චලන ගුණයෙන් යුක්ත වේ.

    • නිතර පෙනෙන සිහින:
      • අහසින් පියඹා යාම හෝ උසස් ස්ථානයක සිට බිමට වැටීම.
      • කන්දකින් හෝ ගසකින් ඇද වැටීම.
      • යම්කිසිවෙකු තමා පසුපස පන්නාගෙන ඒම සහ ඉන් බේරීමට දුවන්නට උත්සාහ කළත් කකුල් පණ නැති වීම.
      • සුළි සුළං, කුණාටු හෝ දූවිලි වලාකුළු.
      • අතරමං වීම හෝ කොටු වීම.
    • ස්වභාවය: මෙම සිහින බොහෝ විට බිය, කාංසාව, සහ නොසන්සුන් බවක් ඇති කරයි. සිහින ඉතා වේගයෙන් වෙනස් වන සුළුය.

    2. පිත්ත දෝෂයේ බලපෑමෙන් පෙනෙන සිහින (Pitta Dreams)​

    පිත්ත දෝෂය මඟින් ගින්න සහ පරිවෘත්තීය ක්‍රියාවලිය (Fire and Water) නිරූපණය කරයි. ශරීරයේ උෂ්ණත්වය සහ පිත්ත දෝෂය ඉහළ ගිය විට, සිහින ද ඉතා පැහැදිලි, තද වර්ණ සහිත සහ ආවේගශීලී ඒවා බවට පත් වේ.

    • නිතර පෙනෙන සිහින:
      • ගිනි කඳු, ලැව්ගිනි, හෝ ගෙවල් ගිනි ගැනීම් වැනි ගින්න ආශ්‍රිත දර්ශන.
      • දැඩි සූර්ය රශ්මිය, අකුණු ගැසීම් හෝ විදුලි කෙටීම්.
      • තමන් කා සමඟ හෝ රණ්ඩු වන, සටන් කරන හෝ තර්ක කරන අවස්ථා.
      • විභාගවලින් අසමත් වීම හෝ වැඩක් නියමිත වෙලාවට කරගත නොහැකි වීම නිසා ඇති වන පීඩනය.
    • ස්වභාවය: මෙම සිහින ඉතා තද පැහැයන්ගෙන් (විශේෂයෙන් රතු, කහ, තැඹිලි) පෙනෙන අතර, සිහිනයෙන් අවදි වන විට කේන්තිය, ආවේගශීලී බව හෝ අධික ලෙස දහඩිය දැමීම සිදු විය හැක.

    3. කෆ දෝෂයේ බලපෑමෙන් පෙනෙන සිහින (Kapha Dreams)​

    කෆ දෝෂය මඟින් පෘථිවිය සහ ජලය (Earth and Water) නිරූපණය කරයි. එය ස්ථාවර, බර සහ සන්සුන් ගුණයෙන් යුක්තය. කෆ දෝෂය බහුල පුද්ගලයන්ට පෙනෙන සිහින ද වඩාත් සාමකාමී සහ සෙමින් ගලායන ඒවා වේ.

    • නිතර පෙනෙන සිහින:
      • මහා සාගරය, ගංගා, වැව් හෝ වැස්ස වැනි ජලය ආශ්‍රිත දර්ශන.
      • පිහිනීම හෝ දියෙහි ගිලීම.
      • නෙළුම් මල්, හංසයන්, හෝ සුදු පැහැති සතුන් (සුදු අලින්, සුදු අශ්වයන්).
      • ආදරණීය සම්බන්ධතා, ප්‍රණීත ආහාර පාන අනුභව කිරීම.
      • සෙමින් ඇවිදීම හෝ එකම තැනක රැඳී සිටීම.
    • ස්වභාවය: මෙම සිහින බොහෝ විට ප්‍රසන්න සහ සාමකාමී වේ. සිහින දැක අවදි වූ පසුව ද දැඩි නිදිබර ගතියක්, කම්මැලිකමක් හෝ ශරීරයට බර ගතියක් දැනෙන්නට පුළුවන.
    සාරාංශය: ආයුර්වේදයට අනුව, ඔබ නිතරම දකින සිහින දෙස බැලීමෙන් ඔබේ ශරීරයේ දැනට පවතින දෝෂ තත්ත්වයන් (විශේෂයෙන් කිපී ඇති දෝෂ) පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකිය. උදාහරණයක් ලෙස, නිතරම ගිනි ගන්නා සිහින පෙනේ නම් ශරීරයේ පිත් රෝග අධික බවත්, වැටෙන සිහින පෙනේ නම් වාත රෝග අධික බවත් ඉන් ඉඟි කෙරේ.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,161
    4,398
    113
    36
    උඹට incest හීන නම් සෑහෙන්න පෙනිලා බඩුත් යනවා ඇති නේද
    ඒවමනේ මේකේ promote කරන්නේ

    post 10ක් දැම්මොත් 5කවත් අම්මා ඉන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,023
    71,371
    113
    උඹට incest හීන නම් සෑහෙන්න පෙනිලා බඩුත් යනවා ඇති නේද
    ඒවමනේ මේකේ promote කරන්නේ

    post 10ක් දැම්මොත් 5කවත් අම්මා ඉන්නවා
    @Besamaayam වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මෙන්න උඹ ගැන මොනාද කියනවා 🤭 🤭
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,553
    1,540
    113
    Galle
    එහෙම දකින හීන ඇත්ත වෙලානම් දෙනවක හාමිනේටත් මට දාව දරුවෝ හම්බවෙලා... රනිල්, සජිත්ලා තාත්තලා වෙලා.... ශිරන්ති හොර ගෑනි වෙලා අර පුතාලා තුන්දෙනාගෙන් එකෙක් මගේ වෙලා..... චන්ද්‍රිකා ත් බඩවෙලා... කස්සප රජ්ජුරුවෝ මාව ගලෙන් පල්ලෙහට දානවා එහෙනම් බිති සිතුවම් දිහා බලලා අතේ ගහනවා බලම් ඉඳලා....

    තව දැන ගන්න ඕනනම් කියහල්ලා....
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,161
    4,398
    113
    36
    @Besamaayam වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මෙන්න උඹ ගැන මොනාද කියනවා 🤭 🤭
    ඌ ගැන කියන්නේ උඹ විතරයි

    ඒත් කිරියේ බාගෙට බාගයක් උඹට incest පිස්සුව තියෙනවා කියලා කියනවා නේද.. මේ thread එකත් බලපන්කෝ

    උඹේ තාත්තාට අර්ශස් හැදුනේ ත් උඹ මොනවා හරි කරන්න ගිහින් ද ඒ පොන්නයාට?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,023
    71,371
    113
    ඌ ගැන කියන්නේ උඹ විතරයි

    ඒත් කිරියේ බාගෙට බාගයක් උඹට incest පිස්සුව තියෙනවා කියලා කියනවා නේද.. මේ thread එකත් බලපන්කෝ

    උඹේ තාත්තාට අර්ශස් හැදුනේ ත් උඹ මොනවා හරි කරන්න ගිහින් ද ඒ පොන්නයාට?
    ඇයි උඹේ තාත්තට එහෙම එකක් උනාද? නැත්තන් උඹේ තාත්ත පුකේ ගෙඩිය කියන්නෙ උඹටද දන්නෙ නෑ බන් 😏 😏