කිරියට ආයුබෝවන් 🫡

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,686
    16,419
    113
    my ever loving wife-Lihini

    Heart Attack ekakin


    පරණ මතක අමතක කරල වෙන කෙනෙක්ට ලන් වෙන්න තරම් මට හැකියාවක් නෑ. ඒ හින්ද මෙහෙම ඉන්න පුළුවන් කාලයක් ඉඳල මැරෙන දවසක මැරෙනවා. මට බෑ බන් මගෙ ලිහිනිව අමතක කරන්න. හිත කැමතිම කෙනා වෙලා, පොඩි කාලෙ ඉඳල ආදරයක් කියල හිතපු කෙනා වෙලා. ඒ කෙනාවම හම්බ වෙලත් මොන කරුමෙකට හරි නැති වුණාට මට බෑ වෙන කෙනෙක්ව කසාද බඳින්න. අම්ම තාත්තාගෙ අවසානෙ කාලෙ බැන්ද කියල කාවහරි පෙන්නනවා. එතකොට ඒ අයත් සතුටින්. මට කිම්බක් ඕනයි කියල ඒ ආදරේ හෑල්ලු කරන්න බෑ. මම උඹල හැමෝම ලියපු දේවල් කියෙව්වා. ආයෙ ආයෙ කියෙව්වා. මට මාව රවට්ටගෙන නිකන් ඒ රත්තරන් කෙල්ලගෙ ආදරේට වැරැද්දක් කරන්න බෑ. එලකිරි බන්. මගෙ හිත හයිය නෑ කියල එකෙක් කියල තිබ්බා. ඔව් බන් ඒක ඇත්ත. තව ජීවිතේකට කෙලවලා මගෙ අරමුණක් දිනාගන්න තරම් මගෙ හිත හයිය නැහැ.


    ------ Post added on May 16, 2025 at 9:52 PM



    👆 මුගේ wife නැති වෙලා බං 😭

    පිස්සු උකන්නා මොනවාහරි කරගන්න හදනවද දන්නෑ 😭


    Anger GIF by One Chicago


    I think he implied he gonna get married soon 🎉
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,419
    113
    මූ ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න කෙනෙක්

    පරණ නූල් බලපං ☹️💔😭

    @spamcheck මෙයා කොහෙද?

    IP address, contacts බලලා suicide prevention කෝල් කරන්න
    ------ Post added on Sep 4, 2025 at 5:27 PM
     
    • Sad
    Reactions: Asmodeus

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    osykolla කියන දේ ඇත්ත නම් , මෙයාව පුද්ගලිකව දන්න අය පොඩ්ඩක් හොයල බලල support එකක් දෙන්න .
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,827
    113
    Abyss
    අපරාදෙ කිරියෙ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තිබ්බ සුලුතරයකෙන් එකෙක්.
    මූ ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න කෙනෙක්

    පරණ නූල් බලපං ☹️💔
    අම්මට සිරි. මම හිතුවෙ මූ අර හැමදේම ලස්සන විදිහට දකින කොල්ලෙක් කියලා..

    මූ කියල තියෙන විදිහට දැන් මුට අවුරුදු 34ක් මේ කාලෙදි බදිනවා කියන්නෙ සම්භාවිතාවය ගොඩක් අඩුයි. මොනවහරි කරගත්තද දන්නෙත් නෑ. 😕