මීගමුව බස් එක ගහන තැනවත් හොහාගන්න බැරුව ගියානෙ මට බිල්ඩිං වල වෙනසක් කලේ නෑ නේද...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,047 1 43,461 113 Jun 5, 2026 #1 මීගමුව බස් එක ගහන තැනවත් හොහාගන්න බැරුව ගියානෙ මට බිල්ඩිං වල වෙනසක් කලේ නෑ නේද...
clumsyhulk Well-known member Sep 20, 2024 7,949 12,044 113 🌎 Jun 5, 2026 #2 CTb bus aluthin paint karapu bus stand eke thiyenne. Reactions: AnuradhaRa
G Gamage2015 Well-known member Dec 18, 2014 1,162 488 113 Jun 5, 2026 #3 පොලිසියේ කෙනෙක්ගෙන් හරි අහල බලපන්. Reactions: AnuradhaRa
S Sonik Sonik Well-known member Apr 8, 2026 928 1 1,934 93 32 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 wolf.lk Jun 5, 2026 #4 ලයිව් එකක් වරෙන් බෝ ගහ ගාවට ගිහින්. අපි කමෙන්ට් වලින් පෙන්නන්නම් යන්න ඕනෙ පැත්ත Reactions: charitha2011 and clumsyhulk
dilann Well-known member Jul 6, 2018 67,319 166,634 113 එකමත් එක රටක Jun 5, 2026 #5 මී ගොන් , මී ගොන් , මී ගොන් .......................... කියලා කෑගහයි ... දුවල ගිහින් නැගපන් ඒකට Reactions: AnuradhaRa and Candid-B
C cstasy Well-known member Aug 31, 2022 2,633 1 5,948 113 Jun 5, 2026 #6 උදේට ආප්ප කාල ගමන් බිමන් යන්න හොද නැ...මඥ්ඥං වෙනවා...