පිටෝටුව බස්ටෑන්ඩ් එකේ බස් ගහන තැන් දැං වෙනස් වෙලාද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    මීගමුව බස් එක ගහන තැනවත් හොහාගන්න බැරුව ගියානෙ මට

    බිල්ඩිං වල වෙනසක් කලේ නෑ නේද...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    මී ගොන් , මී ගොන් , මී ගොන් .......................... කියලා කෑගහයි ... දුවල ගිහින් නැගපන් ඒකට

    fatty GIF
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,544
    1
    5,733
    113
    උදේට ආප්ප කාල ගමන් බිමන් යන්න හොද නැ...මඥ්ඥං වෙනවා...🤥