ලංකාවේ දැන් හොරු හැම තැනම මන් අඳුරන මගේ පවුලේ අය යාළුවෝ විතරක් නෙමේ ඉස්කෝලෙ ගුරුවරු පවා මේවාට අහුවුණු අය ඉන්නවා. ළඟකදි මගේ යාලුවෙකුයි උගේ පවුලේ එකකෙකුත් එකතු වෙලා මොනවද game එකක් ලි ගහලා ලක්ෂ 60කට වැඩි ගානක් නැති උනා දැන් දෙන්න යකඩ පොලු වලින් කෙලාගන්නව උඹ හින්දා තමයි කියලා පවුල් දෙක අතරත් ප්‍රශ්න මේ සින් එකෙන් කවුරුත් අහු වෙන්න නරකයි උඹලා දන්න අඳුරන අය අහුවෙන්නේ ගිය අහුවුණු ස්කැම් තියනවා මම මේකේ දාන්න කට්ටිය දැනුවත් වෙන්න