ලංකාවේ යන scams මෙතන ඔක්කොම update කරන්න දැනුවත් වීම සඳහා

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,011
    113
    පිං බිමේ
    ලංකාවේ දැන් හොරු හැම තැනම මන් අඳුරන මගේ පවුලේ අය යාළුවෝ විතරක් නෙමේ ඉස්කෝලෙ ගුරුවරු පවා මේවාට අහුවුණු අය ඉන්නවා. ළඟකදි මගේ යාලුවෙකුයි උගේ පවුලේ එකකෙකුත් එකතු වෙලා මොනවද game එකක් ලි ගහලා ලක්ෂ 60කට වැඩි ගානක් නැති උනා දැන් දෙන්න යකඩ පොලු වලින් කෙලාගන්නව උඹ හින්දා තමයි කියලා පවුල් දෙක අතරත් ප්‍රශ්න මේ සින් එකෙන් කවුරුත් අහු වෙන්න නරකයි උඹලා දන්න අඳුරන අය අහුවෙන්නේ ගිය අහුවුණු ස්කැම් තියනවා මම මේකේ දාන්න කට්ටිය දැනුවත් වෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,711
    2
    54,344
    113
    ණය වලට ඇප වෙන එක තමයි නේ.

    බැංකුවෙන් අත්සන් ගන්නවලුනේ ණයකරුට සල්ලි තිබ්බත් නැතත් ඇපකරුට එරෙහිව නඩු පවරලා ණය පියවා ගන්න පුළුවන් කියල. ඉතිං ලෝන් ඔෆිසර් කෙනෙක් එක්ක එකතු වෙලා ස්කෑම් කරතහැකි.

    -Copied from facebook
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,374
    36,292
    113
    මැදමහනුවර
    IMG-20260603-WA0015.jpg
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    පුත්තලම් පාරේ අරින කඩ.
    Opening විතරයි මාසයක් දෙකක් බොරුවට ඇරන් ඉන්නවා බඩු විකුණන ඕන කමක් නෑ ගිනි ගණන්.
    කඩේ වහනවා තව මිටර් 500 දුරින් එකක් open කරනවා.
    එකම සෙට් එක. කැරීම ලොණ්ඩරින් පාරක් යනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,850
    73,556
    113
    ලංකාවේ දැන් හොරු හැම තැනම මන් අඳුරන මගේ පවුලේ අය යාළුවෝ විතරක් නෙමේ ඉස්කෝලෙ ගුරුවරු පවා මේවාට අහුවුණු අය ඉන්නවා. ළඟකදි මගේ යාලුවෙකුයි උගේ පවුලේ එකකෙකුත් එකතු වෙලා මොනවද game එකක් ලි ගහලා ලක්ෂ 60කට වැඩි ගානක් නැති උනා දැන් දෙන්න යකඩ පොලු වලින් කෙලාගන්නව උඹ හින්දා තමයි කියලා පවුල් දෙක අතරත් ප්‍රශ්න මේ සින් එකෙන් කවුරුත් අහු වෙන්න නරකයි උඹලා දන්න අඳුරන අය අහුවෙන්නේ ගිය අහුවුණු ස්කැම් තියනවා මම මේකේ දාන්න කට්ටිය දැනුවත් වෙන්න
    දැන් ලොකුවට යන්නෙ වගා සීන්, අවුරුදකට 30%ට වගේ පොලියක් දෙනවා, ඉඩමක් ලියලා දෙනව කියලා අන්දන්නෙ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    1780653970879.png

    මේක තාම යනවා අමු හොරෙක් කොල්ලෝ අම්බානෙක සල්ලි දාලා තාමත් අන්දනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,206
    12,750
    113
    🤍
    ගොඩක් ඉස්තූතියි මට මේක බලලා ගොඩක් හොද දැනුමක් එකතු කරගන්න පුලුවන් අලුත් ස්කෑම් එකක් කරන්න
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,648
    1
    15,380
    113
    ලංකාවේ දැන් හොරු හැම තැනම මන් අඳුරන මගේ පවුලේ අය යාළුවෝ විතරක් නෙමේ ඉස්කෝලෙ ගුරුවරු පවා මේවාට අහුවුණු අය ඉන්නවා. ළඟකදි මගේ යාලුවෙකුයි උගේ පවුලේ එකකෙකුත් එකතු වෙලා මොනවද game එකක් ලි ගහලා ලක්ෂ 60කට වැඩි ගානක් නැති උනා දැන් දෙන්න යකඩ පොලු වලින් කෙලාගන්නව උඹ හින්දා තමයි කියලා පවුල් දෙක අතරත් ප්‍රශ්න මේ සින් එකෙන් කවුරුත් අහු වෙන්න නරකයි උඹලා දන්න අඳුරන අය අහුවෙන්නේ ගිය අහුවුණු ස්කැම් තියනවා මම මේකේ දාන්න කට්ටිය දැනුවත් වෙන්න
    කහ පාට ගල පාන් ටේසම්
     
    • Like
    Reactions: super077

    Daws

    Well-known member
  • Nov 27, 2025
    283
    252
    63
    Colombo
    godak minissu scam walata ahu wenne eka paara godak salli hamba karanna tiyena kedara kamata. scam eka karana eka use karanne minissunge kedara kama.
    nattam kage hari loan walata sign karanna gihin.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,206
    12,750
    113
    🤍
    ITALY gihilla

    Italay horen giya unta ASYLUM da mokakda ekak aran dena scam eka

    Ofiice ehma dala rawttanna puluwan

    ewa krganna ena unta polici ynnt ba :P 🤪
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,736
    1,344
    113
    Sri Lanka
    Lagadi dakka 27000 k deela dena account eken tv balana ekak. Phone eken balanna ona. Maasa deken dapu gaana hambenawalu

    Owata ahu una eun innawada ban 🧐🧐🧐
    Ahuwenawa nam maha harak

    Anika thama WhatsApp eka hack karala yaluwo wage msg karala salli illana eka.
    Mekath sahenata wenawa