ලංකාවේ යන scams මෙතන ඔක්කොම update කරන්න දැනුවත් වීම සඳහා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,332
    72,150
    113
    MTFE එකෙන් පස්සෙ ඔය networking සීන් එක හෙනටම චොර වෙලා ගියා. දැන් ඒකට සෙට් වෙන්නෙ ගොඩක් වෙලාවට scam එකක් කියලා දැනගෙන කරන උන්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,325
    5,437
    113
    agarwood wage pela wavanna invest ganna eka
    business eke invest kalama daily,monthly denawa kiyana eka
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,121
    1
    57,170
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අදත් Hutch sim scam එකට දෙමල කෙල්ලෙක් කතා කරා.

    බැංකුවට සල්ලි දැම්මම සිම් එකක් ගෙදරට එවනවලු.

    මේකත් තව ස්කෑම් එකක් මම හිතන්නෙ

    image.png

    ------ Post added on Jun 5, 2026 at 7:15 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,232
    113
    Gold tax . Only sl creates this shit 😤
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,440
    914
    113
    Negombo paththe thama
    ඇයි බන් මෝඩයොන්ට සල්ලි තියෙන්නෙ?
    good question and may be its inherited wealth like lands and shit

    1777072888267-png.265141



    සුද්දියෙක්ට ගහන්න එන්න කියලා රස්තියාදු කලා 🤭

    Cc: @IndrajithGamage
    Sakwithi level scam ekak meka
    ------ Post added on Jun 6, 2026 at 4:15 PM
     
    • Haha
    Reactions: ozykolla

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,944
    6,356
    113
    East Blue (Goa Kingdom)
    පට්ට ad තොගයක් යන්නෙ ඕකෙ. හැම tv channel එකකම වගෙ. අනික Ceylon green life plantation
    👇🏽

    මොක්කුද මේ ,
    අරුන්ට පුළුවන් මුන්ට විරුද්ධව නඩු දාන්න
    එහෙම නම් legal action ගනින් .

    අනිත් එක බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම ඔහොම වෙන්නේ ,

    මොනවද මුන් ටික කියවන්නේ ,


    හොර ponzi scheme තියෙනවා නම් ඒවා අල්ලන්න ඕන ,
    නීති මදි නම් 225+1 ට කියල නීති හදවන්න ඕන ,



    අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා .

    බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා .

    ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ?

    ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,


    බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,

    Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් .




    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී


    චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු .

    යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු .

    මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක .

    ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති .

    උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?

    CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන්
    OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ?

    අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්‍රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා





    ප්‍රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා .
    අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම

    Ponzi-Scheme.jpg


     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දඩුවම් , දැඩි දඩුවම්, OnMax DT, MTFE, Fruugo, Fastwin, Beecoin. easy money කියන්නෙම ස්කෑම් තමයි
    දැන් ගොඩක් යන්නේ Plantation, අලුතෙන් එකක් දැක්කා crypto bot එකක්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,155
    1
    31,740
    113
    - උඩරට -
    ජුණ්ඩා නගින බෙහෙත් වර්ග ස්කෑම් එකකි.. ආයුර්වේද ජුණ්ඩා ලොකු වෙන බෙහෙත්..
     
    • Haha
    Reactions: revox