ලංකවෙ Drone නීති

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,311
    12,084
    113
    35
    Spain
    , ලංකාවේ airport වගේ ඒවා block dji එකෙන්ම .
    ඒත් සමහර ලංකාවේ තහනම් තැන් නැහැ dji map එකේ ඒ නිසා උඩ දැම්ම CAA එකේ map එක අනිවා බලන්න ඕන යවන්න කලින් .

    map - https://portal.caa.lk/drone/map.html
    යවන්න කලින් අවසර ඉල්ලන වැඩෙත් ඔන්ලයින් කරගත හැකිද?
     

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ලොකුම offence එක වෙන්නේ unauthorized(unregistered) aircraft එකක් fly කරන එක .

    සල්ලි යන්නේ නැහැ drone register කරන්න
    249g නිසා insurance ඕනත් නැහැ

    මේකේ විදිහට කරන්න .වැඩ කරන දවස් 14 ක් ඇතුලත registration number එක email එකට එවනවා ,

    වැඩ කරන දවස් 14 ත් පහුවෙලා registration number එක email එකට අවේ නැත් නම් ඕකේ අන්තිමට තියෙන number එකට call කරන්න , සමහර විට උඹ යවපු email miss වෙලා වෙන්න පුළුවන් , දවසක් ඇතුලත registration number එවනවා .

    මම youtube දැක්ක එකක් ඕක මම දැම්ම වීඩියෝ එකක් නෙමේ .

    Register වෙන්න දාලා තියෙන්නේ බං. Map එකේ අවුලක් නැති තැන් වල shape එකේ යැව්වට අවුලක් නැද්ද? මිනිස්සු අඩු area එකක.

    යවන්න කලින් අවසර ඉල්ලන වැඩෙත් ඔන්ලයින් කරගත හැකිද?
    පුළුවන්. ඒත් අපි locations ටික කලින් දෙන්ඩ ඕනේ. No objections letters upload කරන්න ඕනේ.
    ------ Post added on Jun 4, 2026 at 4:03 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    Licence එකක් issue කරන කතාවකුත් තියෙනවා නේද? තාම ඒකත් හරියටම නෑ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    bad advice. you only get into trouble if you fly in high risk areas or restricted areas. better to get approval in those areas. booruwek ruwanweli saye kothe ekak crash karala dan wata pitawe yauwat trigger wenawa. wenama approval ganna oni haamuduruwangeut apart from caa.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,926
    11
    3,437
    113
    bad advice. you only get into trouble if you fly in high risk areas or restricted areas. better to get approval in those areas. booruwek ruwanweli saye kothe ekak crash karala dan wata pitawe yauwat trigger wenawa. wenama approval ganna oni haamuduruwangeut apart from caa.
    ඩ්‍රෝන් එකේ සෙන්සර් වලින් ක්‍රෑශ් වෙන එක වලක්වන්නෙ නැද්ද බං.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    ඩ්‍රෝන් එකේ සෙන්සර් වලින් ක්‍රෑශ් වෙන එක වලක්වන්නෙ නැද්ද බං.
    not all drones have 360 sensors. some only front, some downwards. eva tibbat only work at a certain speed. sport mode enable karapu gaman ekat disable wenawa. sensors wada karat crash wenna puluwan
     
    • Love
    Reactions: Bam