කලුවෝ ඇතුලට වරෙල්ලා - උඹලා නිදාගත්තාම දකින හීන ගැන හිතන්නෙ කොහොමද? 🤔🤔

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,816
    113
    36
    මචං, අපිට කරන්න බැරි දේවල් තියෙනවා. ඉච්ඡානුග සහ අනිච්ඡානුග කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ, අපිට හිතලා කරන්න පුළුවන් දේවල් සහ අපි එහෙම හිතන්නේ නැතුව automatically trigger වෙන දේවල් තියෙනවා. ඒ mechanism ට්‍රිගර් වෙන විදි වෙනස්. හිතහන් අපේ ඇඟේ තුවාලයක් වුණා කියලා, අපේ ස්කින් එකේ ඩැමේජ් එකක් වෙද්දී ඒ තුවාලේ හොඳ කරන්න අපේ mechanism එක ට්‍රිගර් වෙනවා. ඒක අපිට හිතලා කරන්න බැහැ තාම, ඒක auto සිද්ධ වෙන්නේ. හැබැයි අපේ මනස දියුණු කරගත්තොත් ඒකත් බැරි වෙන එකක් නැහැ.

    අපේ බොඩි එකේ තියෙනවා මචං, මොනවා හරි කරදරයක් වෙද්දී අපේ ශරීරය සූදානම් කරවන mechanism එකක්. හිතහන් බල්ලෙක් හරි හරකෙක් හරි පන්නනවා කියලා, ඒ වගේ වෙලාවට බය වෙන තරමටම, ජීවිතේට නගපු නැති ගස්වල, තාප්පවල අපි නගිනවා. එහෙම වෙන්නේ, අපේ බය, තරහ වගේ emotion එකක් ආපු ගමන් අපේ ඇඟේ තියෙන mechanism එක ට්‍රිගර් වෙන නිසා. ඒ emotion එක ඇති වෙන්න අපේ පංචෙන්ද්‍රියන්ගෙන් දැකලා දැනගන්න ඕනේ. හැබැයි නිදාගෙන ඉද්දි අපේ ඒ sensors ටිකත් නිදි. අර dream එකකදී වෙන්නෙත්, බොඩි එක deep sleep state එකේ ඉද්දි අපිට අවශ්‍ය කරන ඉමෝෂන් එක ඇති කරවන එකයි. මේක හෙන සංකීර්ණ සීන් එකක්, මම මේක තේරුම් ගන්න ලේසියට මෙහෙම explain කළේ,

    meka thanikarama hormone chemistry seen ekak body eke wena brain eken control karana, ekai den godak reasearch karanne api karana samahara dewal aththatama apimada karanne kiyana eka, meka hena sankirna seen ekak, body, brain and mind kiyana 3nama connect wena
    ආ බොහොම ස්තූති