ගංජ ගහල ඩ්‍රයිවින් කරන්න ඵපා..🥴😅

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,867
    11,060
    113
    35
    Spain
    මන් හිතන්නේ මුගේ ස්ටියරින් වීල් එක හිර වෙන්න ඇති මොකක් හරි නිසා.
     
    • Like
    Reactions: 6h057

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,357
    10,855
    113
    🌎
    මම දැන් ටික කාලේකට කලින් දැක්කා ග්‍රේස් එකක accelerator එක පාගද්දි කාපට් එකේ හිර වෙලා. වාහනේ අනිත් පැත්ත ගහලද කොහෙද තිබ්බේ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,929
    10,062
    113
    අඩු කුලේ සිංහලු නිසා instagaram විතරක් යන්න හිතගත්තම මෙන්න එකෙත් අඩු කුලේ සිංහලුන්ගේ ආතල් ශෙයා වෙනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,961
    113
    අඩු කුලේ සිංහලු නිසා instagaram විතරක් යන්න හිතගත්තම මෙන්න එකෙත් අඩු කුලේ සිංහලුන්ගේ ආතල් ශෙයා වෙනවා

    සහරාන් බෝම්බ මොඩ්ල් වෑන්
    ඔය සිංහලයෙක් කියලා ෂුවර් ද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,397
    1
    59,799
    113
    Mother Earth
    සමහර ගොං හරක් ඉන්නවා බ්‍රේක් එකේ වම් කකුල ඇක්සලේටරේ දකුණු කකුල. කකුල් දෙකම පාවිච්චි කරනවා. මොකක් හරි situation එකකදී ඉතින් කලබල වෙලා දෙකම පාගනවා. 🤷🏻‍♂️
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    සමහර ගොං හරක් ඉන්නවා බ්‍රේක් එකේ වම් කකුල ඇක්සලේටරේ දකුණු කකුල. කකුල් දෙකම පාවිච්චි කරනවා. මොකක් හරි situation එකකදී ඉතින් කලබල වෙලා දෙකම පාගනවා. 🤷🏻‍♂️
    මේක කරනවා නම් හොඳට පුරුදු වෙන්න ඕන ... නැත්නම් sorry තමයි..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,869
    5,853
    113
    සමහර ගොං හරක් ඉන්නවා බ්‍රේක් එකේ වම් කකුල ඇක්සලේටරේ දකුණු කකුල. කකුල් දෙකම පාවිච්චි කරනවා. මොකක් හරි situation එකකදී ඉතින් කලබල වෙලා දෙකම පාගනවා. 🤷🏻‍♂️
    බොරු කියන්න් එපා බන්
    දෙකම පෑගුවම ස්ක්‍රින්ශොට් එක වදින එකනේ වෙන්නෙ