Iphone 15 USed gannada, samsung A57 brand new gannda

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    අැයි අයිෆෝන් second hand ගන්න ඵපා කියන්නේ..ලංකාවේ උන් android flagship phones නැතුව iphone ඒ ගාණටම තියෙන ඒවා ගන්නෙත් second hand market ඵකක් තියෙන නිසානේ..🙃
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,875
    13,563
    113
    අැයි අයිෆෝන් second hand ගන්න ඵපා කියන්නේ..ලංකාවේ උන් android flagship phones නැතුව iphone ඒ ගාණටම තියෙන ඒවා ගන්නෙත් second hand market ඵකක් තියෙන නිසානේ..🙃
    Most don't know the phucked up things the repair shops do to show that used phones are in good condition.
    Iphones aren't bad. But used ewata mehe ayyala gahana games dakkama mehen used ewa gannawa kiyanne patta risk ekak.
    Battery maru karala software walin pennanawa Battery health optimum kiyala. Habai it's just a software gimmick.

    Mama nam basically kiyanne thaman ekka hema thenama geniyana deyak nisa risk ekak ganne nathuwa brand new phone ekakata yanna kiyala.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    ලක්‍ෂ දෙකක් පඩි ගන්න එකේ 17 Pro Max එකක් ගනින්කෝ
    එක එක හුත්තෝ පාවිච්චි කරපු පරණ ඒවා ගන්නේ නැතිව
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,355
    9,939
    113
    35
    Spain
    අැයි අයිෆෝන් second hand ගන්න ඵපා කියන්නේ..ලංකාවේ උන් android flagship phones නැතුව iphone ඒ ගාණටම තියෙන ඒවා ගන්නෙත් second hand market ඵකක් තියෙන නිසානේ..🙃
    හොරකම් කරපුව විකුණනවා, ඊළඟට කලින් මන් කිව්වා වගේ ලෝකල් පාට්ස් දාල අප්ඩේට් ආවම කෙළවෙන ෆෝන් තියෙනවා. මන් මෙහෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක සතපහකට විශ්වාස කරන්නේ නැහැ.
     
    • Like
    Reactions: chullahattipadopana

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,126
    1,179
    113
    Most don't know the phucked up things the repair shops do to show that used phones are in good condition.
    Iphones aren't bad. But used ewata mehe ayyala gahana games dakkama mehen used ewa gannawa kiyanne patta risk ekak.
    Battery maru karala software walin pennanawa Battery health optimum kiyala. Habai it's just a software gimmick.

    Mama nam basically kiyanne thaman ekka hema thenama geniyana deyak nisa risk ekak ganne nathuwa brand new phone ekakata yanna kiyala.
    Serivice history eke pennane nathiwenna display , battery change karanna puluwanda

    ලක්‍ෂ දෙකක් පඩි ගන්න එකේ 17 Pro Max එකක් ගනින්කෝ
    එක එක හුත්තෝ පාවිච්චි කරපු පරණ ඒවා ගන්නේ නැතිව
    Ammo malli, thawa wada thiyenawane
    ------ Post added on Jun 6, 2026 at 3:27 PM
     
    • Like
    Reactions: HKavinda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,645
    113
    Gampaha
    Same. A55 works well. But next time iPhone ekakata yanna hithan innawa. Just for experience
    apo iphone eke battery na ban epa wenawa. meke 1% thiyagenath 20min wage ada ganna puluwan. 10% kiyanne 1 hour wada puluwan. iphone eke 10% kiyanne nightmare. off wenawa patas gala. anika mobile data walin gps on karan location ekata yanna kalin off wenawa.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,355
    9,939
    113
    35
    Spain
    apo iphone eke battery na ban epa wenawa. meke 1% thiyagenath 20min wage ada ganna puluwan. 10% kiyanne 1 hour wada puluwan. iphone eke 10% kiyanne nightmare. off wenawa patas gala. anika mobile data walin gps on karan location ekata yanna kalin off wenawa.
    මන් හිතන්නේ එකත් මොඩල් එක අනුව වෙනස් බන්, මගේ ගාව තියෙන්නේ ප්‍රෝ මැක්ස් එක. එක ඊයේ මන් ෆිල්ම් එකක් බලන්න ගන්නකොට 10% තිබ්බේ. චාජ් වෙන්න ගැහුවේ නැහැ මොකද අද නිවාඩු නිසා. උදේ චාජ් ගහනකොට 6%යි. පැය එක හමාරක ෆිල්ම් බලල 9gag එකෙත් බලල නිදාගත්තේ. බ්ලුටූත් ස්පීකර් එකත් කනෙක්ට් කරලා තිබුන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,378
    113
    මාලඹේ
    bsttery replace kiyala service history eke naha

    2012 idala 2020 wenakal iphone use kara, epa wela thmayii andriod giye
    ------ Post added on Jun 6, 2026 at 1:33 PM

    mageth ban A51 ekek thiyenne awrudu 6.. awulaka naha...
    ------ Post added on Jun 6, 2026 at 1:37 PM
    Owa Cheat krana widiya in dannava ban owa ada our karana Business neveyi ne

    Poddak hithapan awurudu 3 Kata Kalin Release wechca Phone ekaka 90% Wada wedi nam oka 80% ta Enna thaws awurudu 6 k pawicchi krannam venava 😀
     
    • Like
    Reactions: chullahattipadopana

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,977
    113
    127.1.1.0
    apo iphone eke battery na ban epa wenawa. meke 1% thiyagenath 20min wage ada ganna puluwan. 10% kiyanne 1 hour wada puluwan. iphone eke 10% kiyanne nightmare. off wenawa patas gala. anika mobile data walin gps on karan location ekata yanna kalin off wenawa.
    1780803228150.png
     
    • Haha
    Reactions: MihiCherub