Avatar 3 බැලුවා

libero

Well-known member
  • Jun 22, 2017
    2,557
    1,630
    113
    I max wala, screen maru wena seen akeka thiyenawada? eka eka frame eka eka qulity ekata
     

    dragonsl

    Junior member
  • Dec 2, 2024
    48
    67
    18
    If you want to learn how to do a proper trilogy film series, watch Maze Runner.

    Anyways, i am a huge fan of James Cameron.
     
    • Like
    Reactions: Voltage

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    10.30 ශෝඑක බැලුවා IMAX.
    10.45-11.15 වගේ වෙනකන් නින්ද ගියා ... දුව කිද්දුවේ නැත්නම් තාම නිදි.....එත් අපේ උන්දටයි දුවටයි හොදයි ලු, මාරයි ලු...
    මමත් ඉතින් හොදයි කියල කිව්වා...ෆිල්ම් එකක් වගේද බන් පවුල් ජීවිතේ...


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,700
    1,314
    113
    Sri Lanka
    10.30 ශෝඑක බැලුවා IMAX.
    10.45-11.15 වගේ වෙනකන් නින්ද ගියා ... දුව කිද්දුවේ නැත්නම් තාම නිදි.....එත් අපේ උන්දටයි දුවටයි හොදයි ලු, මාරයි ලු...
    මමත් ඉතින් හොදයි කියල කිව්වා...ෆිල්ම් එකක් වගේද බන් පවුල් ජීවිතේ...


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    Mage nam wife Mai kiwwe oka balanna Ona na kiyala… 2 balanna gihin eya hodata nida gaththa
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    යාලුවෙක් ටිකට් දාල ඌ එක්ක ගියා Avatar 2 බලන්න. ඉස්සරහම පේලියෙ වම් පැත්තෙ මුල්ම සීට් දෙක. ෆිල්ම් එකේ මම බැලුවෙ ස්ක්‍රීන් එකේ ව්ම් පැත්තෙ පේන ටික විතරයි.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,387
    2,056
    113
    IMAX 3D HFR බැලුවේ.

    නිකන් පැය තුනක් මාළු ටැංකියක් දිහා බලන් හිටියා වගේ.



    ලස්සනයි. story එකක් නම් නෑ. බෝක ගොඩක්
    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,391
    16,569
    113
    okay-varang-is-kinda-hot-v0-0h43qq02gxjg1.gif


    මේකට ගහන්න ආසවක් ඇති උනා
    ------ Post added on Jun 6, 2026 at 11:42 PM