පුලුවන්. හැබැයි මමනං ඕපන් කරල තියෙන්නෙ, මගෙ දැනට තියෙන එකවුන්ට් එකක් හරහා, ඔන්ලයින් බෑන්කින් හදාගෙන ඒ ඇප් එකෙන් තව එකවුන්ට් ඕපන් කරන්න පුලුවන්.