අවු 100/120 ජිවත්වීම

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    අපි දන්න දෙයක් සමන්‍ය මනුස්සයෙක් කලාතුරකින් අවුරුදු 120 පන්නන්නෙ
    දැන් සමහරක් අය අවු 70 වෙන්න කලිනුත් නැතිවෙනවා ඉතින් අපි ඉපදිලා වයසට ගිහින් මැරෙන හෙතුව මොකක් කියලද ඔයලා හිතන්නේ?,

    මටනම් හිතෙන්නෙ අපිට දුක ඉවසන්න බැ එච්චර කාලයක් අවුරුදු 10000 ක් අපි ජිවත් වෙන්න තරම් අපිට බැරුව ඇති දුක අපිට අවුරුදු 100 ක ආතල් එකක් දීලා මරනවා වෙන්න බැරිද
     
    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63

    Meke cyclic eka hoya ganna one

    Reproduction karanna witharak sattu mewwe ay
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    ජීවයේ අරමුණ පැවැත්ම සහ අලුත් පරම්පරාවක් ඇති කිරීම. ඉස්සර අවරුදු 12 විතර ළමයි හැදුව. ඉතින් දෙමව්පියන් අවුරුදු 25 විතර ජීව්ත් උනාම ඇති. ඒ නිසා තමයි අපි අවුරුදු 25 විතර පස්සේ ශරීරය දුර්වල වෙන්නේ (vision, metabolism, muscle strength...). . ගල් යුගයේ මිනිස්සු අවුරුදු 20-40 විතර තමයි ජීවත් උනේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    පිස්සිද බන් ඉස්සර එවුන් දැන් තරන් වත් ජීවත් වෙලා නෑ. අපිට පරම්පරා 3කට කලින් හොයලා බලපන් ඔක්කොම පිරිමි අවුරුදු 50යි උපරිම අයුශ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    පිස්සිද බන් ඉස්සර එවුන් දැන් තරන් වත් ජීවත් වෙලා නෑ. අපිට පරම්පරා 3කට කලින් හොයලා බලපන් ඔක්කොම පිරිමි අවුරුදු 50යි උපරිම අයුශ
    නැ මම අදහස් කරන්නෙ බන් අපිට ගොඩ කාලයක් ජිවත්වෙලා ඉන්න බැ කියලයි ! මොකද මනුස්ස ජිවිතයෙ මරනයක් කියලා දෙයක් නැත්නම් මොනා වෙයිද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    issara nemei dan thama wadima kalayak minissu jewath wenne..
    dan ipadenna wage thiyanawa nam patta chance ekak, mokada Ai ekka godak wita thawa awrudu 50-100 wage athulatha lifetime eka 1000+ or infinity kara ganna tharam technology develop wei..
    mokada minissu aniwaryen marenna ona kiyala gene wala hard code limit ekak naha..
    me hama dema repairable/replaceable , kara ganna technology nathi ekai awula..
     
    • Like
    Reactions: bladeable

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රාත්‍රියේ අරළු කළඳක් උණුවතුර කෝප්ප 1 කට දාල වහල තියල උදේට සීනි කළඳක් දාලා දිනපතා බීපන්. අවුරුදු 100ක් ආයුෂ වැඩෙනවා :yes:
     
    • Haha
    Reactions: IndrajithGamage

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    issara nemei dan thama wadima kalayak minissu jewath wenne..
    dan ipadenna wage thiyanawa nam patta chance ekak, mokada Ai ekka godak wita thawa awrudu 50-100 wage athulatha lifetime eka 1000 or infinity kara ganna tharam technology develop wei..
    mokada me hama dema repairable, kara ganna technology nathu ekai awula..
    මම ඉස්සර අද කියලා මොකුත් මෙකේ කියලා නැ මම දැනට දන්න අපි මැරෙන වයසක් නිකමට උදා- විදියට කිව්වේ
    මම අදහස් කරන්නෙ අපි තව කල් යද්දි වැඩියෙන් ජිවත්වෙන එක ගැන නෙමේ මම අදහස් කරන්නෙ සමන්‍ය මනුස්සයෙක්ට ඇයි අවුරුදු 10000 අඩුම 1000 වත් ජිවත්වෙන්න බැරි හෙමින් හරි හො වැඩිලා නැත්නම් තරුන කාලයට ඇවිත් වයසට නොයා ඇයි ජිවත් වෙන්න බැරි ( ඒකායි මම අදහස් කලෙ මනුස්සයෙක්ට දුක ඉවසන්න පුලුවන් පොඩිම පොඩි කාලයයි)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    umbe amma and thatha 90+ years jeewath unoth umbatath 90+ jeewath wenna 47% chance ekak thiyanawa..
    75 wenakan health eka ape athe thiyanne eeta passe podda podda kochchara healthy jeewath unath genetics thama..
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,819
    11,739
    113
    🌎
    ඉස්සර අවරුදු 12 විතර ළමයි හැදුව.
    14mag-epstein-13-article-Large.webp
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,996
    113
    මම ඉස්සර අද කියලා මොකුත් මෙකේ කියලා නැ මම දැනට දන්න අපි මැරෙන වයසක් නිකමට උදා- විදියට කිව්වේ
    මම අදහස් කරන්නෙ අපි තව කල් යද්දි වැඩියෙන් ජිවත්වෙන එක ගැන නෙමේ මම අදහස් කරන්නෙ සමන්‍ය මනුස්සයෙක්ට ඇයි අවුරුදු 10000 අඩුම 1000 වත් ජිවත්වෙන්න බැරි හෙමින් හරි හො වැඩිලා නැත්නම් තරුන කාලයට ඇවිත් වයසට නොයා ඇයි ජිවත් වෙන්න බැරි ( ඒකායි මම අදහස් කලෙ මනුස්සයෙක්ට දුක ඉවසන්න පුලුවන් පොඩිම පොඩි කාලයයි)
    ketiyen kiwwoth jeewath wenna wenna accumulation of genetic damage eka wadi wenawa. oka reverse kara ganna thama technology ekak naha..

    hama dema thiyanawa nam mona dukakda ban.. oya dewal nathi un thama duka uhulanna blah balah gong katha kiyanne.. :lol:
    kisma billionaire kenek marenna kamathi naha, un millions wiyadam karanawa thawa 1 year wadiyen jeewath wenna..
     
    Last edited:

    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    ඉස්සර ළදරු මරණ අනුපාතය ගොඩක් වැඩියි. ඉතින් ළමයි 8-10 ක් හදනවා. weak අය පොඩි කාලෙම මැරෙනවා strong ම 2-3 ඉතුරු වෙනවා. උන් ශක්තිමත් / ලෙඩ නැති නිසා අවුරුදු 100ක් විතර ඉන්නවා. ඉස්සරහ පරම්පරා වලටත් ඒ strong ජාන යනවා.
    දැන් වෛද්ය විද්‍යාව දියුණු නිසා ළදරු මරණ අනුපාතය අඩුයි. පොඩි ළමයි weak අයවත් කොහොම හරි ජිවත් කරවලා ගන්නවා. හැබැයි ඒ අය weak නිසා අවුරුදු 50-60 යද්දී මොනවයින් හරි බඩු බනිස් වෙනවා. ඒ අයගෙන් ඉස්සරහ පරම්පරා වලටත් ඒ weak ජාන යන්නේ. ඉතින් ඉස්සරහා පරම්පරා වල ළමයි තව weak වෙනවා.

    ළදරු මරණ අනුපාතිකය අඩු වෙන එක නරකයි කියලා කියන්න බෑ හැබැයි කොච්චර හොඳ උනත් මේ වගේ කවුරුත් කතා නොකරන නරක බලපෑම් තියනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,764
    13,091
    113
    35
    Spain
    ජෙනටික්ස් බන්, සමහරුන් කුජීතම විදියට අරක්කු සිගරට් ගහලත් ගහක් ගලක් වගේ ඉන්නවා. සමහරු හොඳ ෆිට් එකෙන් ඉඳලත් අඩු වයසෙන් මැරෙනවා. මේවා ජෙනටික්ස්. එක්සසයිස් හොඳ සෞඛ්‍යසම්පන්න ආහාර වලින් ඔය ජීවත් වෙන කාලේ කොලිටි එක වැඩි කරගන්න පුළුවන් වෙයි. නමුත් කාලේ දික් කරන්න නම් බැහැ. ඉන්න කාලේ අනුන්ට වදයක් නොවී ඉන්නවා නම් ඇති. අනික අවුරුදු 120ක් ඉන්න නම් මට ඕන නැහැ. මගේ ටාගට් එක 60-70 අතරේ තමයි. ගොඩක් නාකි වෙලා එකතැන් වෙලා ඇවිදගන්න බැරි වෙලා ඉඳල වැඩක් නෑ නෙ?
     
    • Like
    Reactions: Choot

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මම ඉස්සර අද කියලා මොකුත් මෙකේ කියලා නැ මම දැනට දන්න අපි මැරෙන වයසක් නිකමට උදා- විදියට කිව්වේ
    මම අදහස් කරන්නෙ අපි තව කල් යද්දි වැඩියෙන් ජිවත්වෙන එක ගැන නෙමේ මම අදහස් කරන්නෙ සමන්‍ය මනුස්සයෙක්ට ඇයි අවුරුදු 10000 අඩුම 1000 වත් ජිවත්වෙන්න බැරි හෙමින් හරි හො වැඩිලා නැත්නම් තරුන කාලයට ඇවිත් වයසට නොයා ඇයි ජිවත් වෙන්න බැරි ( ඒකායි මම අදහස් කලෙ මනුස්සයෙක්ට දුක ඉවසන්න පුලුවන් පොඩිම පොඩි කාලයයි)
    From: Google AIT
    කාලයක් යනකොට DNA repair වෙන්නේ නැහැ. ශරීරයේ සෛල බෙදෙන්නේ නැහැ. තව ගොඩක් කරනා.

    Humans can't live beyond roughly 120-150 years because of fundamental biological limits: DNA damage accumulates, cells stop dividing (senescence), vital body systems degrade, and the body loses resilience to repair itself, leading to age-related diseases and system failure, suggesting a natural biological ceiling beyond which our complex machinery simply breaks down, even with perfect health. While lifestyle extends healthspan, it doesn't bypass this inherent biological limit, which is a byproduct of our evolution, though some research explores fundamentally altering genetics to push this boundar

    ජෙනටික්ස් බන්, සමහරුන් කුජීතම විදියට අරක්කු සිගරට් ගහලත් ගහක් ගලක් වගේ ඉන්නවා. සමහරු හොඳ ෆිට් එකෙන් ඉඳලත් අඩු වයසෙන් මැරෙනවා. මේවා ජෙනටික්ස්. එක්සසයිස් හොඳ සෞඛ්‍යසම්පන්න ආහාර වලින් ඔය ජීවත් වෙන කාලේ කොලිටි එක වැඩි කරගන්න පුළුවන් වෙයි. නමුත් කාලේ දික් කරන්න නම් බැහැ. ඉන්න කාලේ අනුන්ට වදයක් නොවී ඉන්නවා නම් ඇති. අනික අවුරුදු 120ක් ඉන්න නම් මට ඕන නැහැ. මගේ ටාගට් එක 60-70 අතරේ තමයි. ගොඩක් නාකි වෙලා එකතැන් වෙලා ඇවිදගන්න බැරි වෙලා ඉඳල වැඩක් නෑ නෙ?
    තරුණ කාලේ පහු කරලා ජීවිතේ ටික කාලයක් යනකොට දැන් නම් ඇති කියල හිතෙනවා. රස්සාවක් කරලා, ළමයි එක්ක මට්ටුවෙලා, එපා වෙනවා. අපි බලන්නේ retire වෙන්න අවුරුදු කීයක් තියෙනවද කියල.

    අවුරුදු 200 ජීවත් වෙනව නම්, අවුරුදු කීයක් රස්සාවක් කරන්න ඕනෙද ? දිනපතා වෙල් තුනම කන්න ලෑස්ති කරන්න ඕනේ. exercise කරන්න ඕනේ. ඒ මදිවද තව එකක් එක වැඩ සෙට් වෙනවා. නෑදෑයන්ගේ, ළමයින්ගේ, මිතුරන්ගේ ප්‍රශ්න. මොන කරුමයක්ද?
    ------ Post added on Feb 3, 2026 at 8:17 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,754
    1
    15,489
    113
    මම ඉස්සර අද කියලා මොකුත් මෙකේ කියලා නැ මම දැනට දන්න අපි මැරෙන වයසක් නිකමට උදා- විදියට කිව්වේ
    මම අදහස් කරන්නෙ අපි තව කල් යද්දි වැඩියෙන් ජිවත්වෙන එක ගැන නෙමේ මම අදහස් කරන්නෙ සමන්‍ය මනුස්සයෙක්ට ඇයි අවුරුදු 10000 අඩුම 1000 වත් ජිවත්වෙන්න බැරි හෙමින් හරි හො වැඩිලා නැත්නම් තරුන කාලයට ඇවිත් වයසට නොයා ඇයි ජිවත් වෙන්න බැරි ( ඒකායි මම අදහස් කලෙ මනුස්සයෙක්ට දුක ඉවසන්න පුලුවන් පොඩිම පොඩි කාලයයි)
    අපි දන්න දෙයක් සමන්‍ය මනුස්සයෙක් කලාතුරකින් අවුරුදු 120 පන්නන්නෙ
    දැන් සමහරක් අය අවු 70 වෙන්න කලිනුත් නැතිවෙනවා ඉතින් අපි ඉපදිලා වයසට ගිහින් මැරෙන හෙතුව මොකක් කියලද ඔයලා හිතන්නේ?,

    මටනම් හිතෙන්නෙ අපිට දුක ඉවසන්න බැ එච්චර කාලයක් අවුරුදු 10000 ක් අපි ජිවත් වෙන්න තරම් අපිට බැරුව ඇති දුක අපිට අවුරුදු 100 ක ආතල් එකක් දීලා මරනවා වෙන්න බැරිද

    මනුස්සයෙක් වැඩෙන්නෙ අවුරුදු 20 ක් විතර වගේ උපරිම. එ‍්ක අපේ සාමාන්‍ය activity මට්ටම, metabolism level එක නිසා වෙන දෙයක්. එතනින් එහාට තව අවුරුදු 40-50 වගේ stable ඉන්නවා. ඊට පස්සෙ තියෙන්නෙ වැහැරීම. හැම දේකටම එ‍්කටම අ‍ාවේණික bell curve එකක් තියෙනවා කියල කතාවක් තියෙන්නෙ. එ‍් වගේම තමයි.

    මේකට ප්‍රධානම හේතුව අපේ සෙෙලවලට මේ ක්‍රියාවලියෙදි දීර්ඝකාලීනව හරියටම බෙදෙන්න තියෙන හැකියාව නැති වෙන එක. එ‍්ක randomness එකේම තියෙන අවුලක් තමයි. 2nd law of thermodynamics වලට ටිකක් සමානයි. යම් වේගයකින් යමක් වෙද්දි එ‍්කෙ අවුලක් යන්න තියෙන ඉඩකඩ කාලය එක්ක දිගටම වැඩි වෙවී යනවා. (Biology පැත්තෙන් බැලුවාම අපේ DNA වල අ‍ාරක්ෂාවට තියෙන telomeres කෙටි වෙවී ගිහින් වැඩකටම නැති තත්වෙට පත් වීම) යම් කාලයක් යද්දි primary function එක බැරි තත්ත්වෙකටම පත් වෙනවා.

    ඉතින් මේ ක්‍රමයට යන එකේදි මනුස්සයෙක්ට උපරිම ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නෙ අවුරුදු 125 වගේ තමයි. එහෙම නොවෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි, එ‍් තමයි මුල්ම කාලෙදි metabolism එක අඩු කරගන්න එක.

    එ‍් කියන්නෙ හැබැයි අපිට සාමාන්‍ය මිනිස්සු වැඩ කරන වේගෙන් වැඩ කරන්න බෑ. පට්ට කම්මැලි වෙන්න වෙනවා. හරියට sloth ලා වගේ හිමීන් සැරේ තමයි චලනය වෙන්න වෙන්නෙ. අවුරුදු 10 න් වගේ puberty එක සිද්ධ වෙන්නෙත් නෑ. අවුරුදු දෙතුන් සීයක් ජීවත් වෙන්න නම් අපිට නව යොවුන් වියට අ‍ැවිත් ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වෙන එක අවුරුදු 30 දි විතර කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය විදිහට වැඩිලා 18 ක් විතර වෙන තරුණ කෙනෙක්ගෙ පෙනුම එන්න අවුරුදු 40 ක් විතර යවා ගන්න වෙනවා.

    අන්න එහෙම කරගත්තා නම් හරි ඉතින්. එහෙම නැතිව මේ විදිහටම ඉඳලා ජීවත් වෙන කාලය වැඩි කරගන්න කිසිම ක්‍රමයක් නෑ.

    හැබැයි ලොකුම විහිළුව දන්නවද? එහෙම කරගත්තා කියන්නෙ අපේ ස්නායුවල synapses පවා slow වෙනවා. ඉතින් අවුරුදු 40 ක් ගියාට අපිට දැනෙන්නෙ 20 ක් ගියා වගේ තමයි. ඉතින් අ‍ැ‍‍ත්තටම කිසි ප්‍රයෝජනයක් නෑ. ඊට වඩා ලේසියි අ‍ැත්තටම අවුරුද්දකට දවස් 365 වෙනුවට 180 ක් විතර තියෙනවා කියල හිතාගන්න එක. එතකොට අවුරුදු 200 ක් විතර ජීවත් වෙනවා කියල හිතාගන්න පුළුවන්නෙ. 😅

    P. S. දිගට ජීවත් වෙන හැම සතෙක්ම පට්ට කම්මැලි ඕකයි. ඉබ්බො, Greenland මෝරු සේරම එහෙමයි. කම්මැලි වුණාම වැඩි කාලයක් ඉන්න පුළුවන්. හැබැයි එ‍් සත්තුන්ට ලෝකය පට්ටම slow..

    අනිත් අතට සතියක් විතර ඉඳල මැරිලා යන පොඩි සත්තුන්ට අපිව පේන්නෙ ගස්කොළන් වැවෙනවා වගේ මාරම slow විදිහට. අවුරුදු 80 ක් ඉන්න මිනිහෙක්ව මැස්සෙක්ට මදුරුවෙක්ට පේන්නෙ අවුරුදු 5000 ක් විතර තියෙන ගහක් වගේ වෙන්න පුළුවන්. හැබැයි එ‍් සතාට සතියක් අ‍ැතුළෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලම දැනෙනවා. උන්ට මාසයක් ඉන්නවා කියන්නෙ අපිට අවුරුදු 400 ක් ඉන්ඩ ගියා වගේ පට්ටම boring වෙන්න පුළුවන්.
     
    Last edited:

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ketiyen kiwwoth jeewath wenna wenna accumulation of genetic damage eka wadi wenawa. oka reverse kara ganna thama technology ekak naha..

    hama dema thiyanawa nam mona dukakda ban.. oya dewal nathi un thama duka uhulanna blah balah gong katha kiyanne.. :lol:
    kisma billionaire kenek marenna kamathi naha, un millions wiyadam karanawa thawa 1 year wadiyen jeewath wenna..
    ඉතින් ඒකත් දුකක්නෙ බන් උ මොකටද තව අවුරුද්දක් ගන්නෙ ඌට මැර්‍රන එක දුකක් තමා

    නැ බන් මම කියන දේ කාටවත් තෙරිලා නැ මම කියන්නෙ සොබාදහම විසින් අපිට ආයූ කාලය ලැබුනට දලවශයෙන් අවු 100 කියලා ගමුකො ඉතින් ඔය කාලය තුල සතුට දුක තියෙනවනේ ඉතින් අපි මැරෙන්නෙ නැතුව අවු 10000 වත් වයසට නොයා ජිවත් උනොත අවු 20/30 වගෙ පෙනුමක් එක්ක අපි දිවිනහාගන්න උස්සහා කරයි කියලා මම හිතන්නෙ
    ------ Post added on Feb 4, 2026 at 9:31 PM

    From: Google AIT
    කාලයක් යනකොට DNA repair වෙන්නේ නැහැ. ශරීරයේ සෛල බෙදෙන්නේ නැහැ. තව ගොඩක් කරනා.

    Humans can't live beyond roughly 120-150 years because of fundamental biological limits: DNA damage accumulates, cells stop dividing (senescence), vital body systems degrade, and the body loses resilience to repair itself, leading to age-related diseases and system failure, suggesting a natural biological ceiling beyond which our complex machinery simply breaks down, even with perfect health. While lifestyle extends healthspan, it doesn't bypass this inherent biological limit, which is a byproduct of our evolution, though some research explores fundamentally altering genetics to push this boundar

    තරුණ කාලේ පහු කරලා ජීවිතේ ටික කාලයක් යනකොට දැන් නම් ඇති කියල හිතෙනවා. රස්සාවක් කරලා, ළමයි එක්ක මට්ටුවෙලා, එපා වෙනවා. අපි බලන්නේ retire වෙන්න අවුරුදු කීයක් තියෙනවද කියල.

    අවුරුදු 200 ජීවත් වෙනව නම්, අවුරුදු කීයක් රස්සාවක් කරන්න ඕනෙද ? දිනපතා වෙල් තුනම කන්න ලෑස්ති කරන්න ඕනේ. exercise කරන්න ඕනේ. ඒ මදිවද තව එකක් එක වැඩ සෙට් වෙනවා. නෑදෑයන්ගේ, ළමයින්ගේ, මිතුරන්ගේ ප්‍රශ්න. මොන කරුමයක්ද?
    ------ Post added on Feb 3, 2026 at 8:17 PM
    ඔය දෙ අපිව මවපු දෙවියා හෝ සොබාදහම දැනගෙන ඉන්න ඇතිනේද
    ------ Post added on Feb 4, 2026 at 9:33 PM

    මනුස්සයෙක් වැඩෙන්නෙ අවුරුදු 20 ක් විතර වගේ උපරිම. එ‍්ක අපේ සාමාන්‍ය activity මට්ටම, metabolism level එක නිසා වෙන දෙයක්. එතනින් එහාට තව අවුරුදු 40-50 වගේ stable ඉන්නවා. ඊට පස්සෙ තියෙන්නෙ වැහැරීම. හැම දේකටම එ‍්කටම අ‍ාවේණික bell curve එකක් තියෙනවා කියල කතාවක් තියෙන්නෙ. එ‍් වගේම තමයි.

    මේකට ප්‍රධානම හේතුව අපේ සෙෙලවලට මේ ක්‍රියාවලියෙදි දීර්ඝකාලීනව හරියටම බෙදෙන්න තියෙන හැකියාව නැති වෙන එක. එ‍්ක randomness එකේම තියෙන අවුලක් තමයි. 2nd law of thermodynamics වලට ටිකක් සමානයි. යම් වේගයකින් යමක් වෙද්දි එ‍්කෙ අවුලක් යන්න තියෙන ඉඩකඩ කාලය එක්ක දිගටම වැඩි වෙවී යනවා. (Biology පැත්තෙන් බැලුවාම අපේ DNA වල අ‍ාරක්ෂාවට තියෙන telomeres කෙටි වෙවී ගිහින් වැඩකටම නැති තත්වෙට පත් වීම) යම් කාලයක් යද්දි primary function එක බැරි තත්ත්වෙකටම පත් වෙනවා.

    ඉතින් මේ ක්‍රමයට යන එකේදි මනුස්සයෙක්ට උපරිම ජීවත් වෙන්න පුළුවන් කම තියෙන්නෙ අවුරුදු 125 වගේ තමයි. එහෙම නොවෙන්න නම් කරන්න පුළුවන් එකම දෙයයි, එ‍් තමයි මුල්ම කාලෙදි metabolism එක අඩු කරගන්න එක.

    එ‍් කියන්නෙ හැබැයි අපිට සාමාන්‍ය මිනිස්සු වැඩ කරන වේගෙන් වැඩ කරන්න බෑ. පට්ට කම්මැලි වෙන්න වෙනවා. හරියට sloth ලා වගේ හිමීන් සැරේ තමයි චලනය වෙන්න වෙන්නෙ. අවුරුදු 10 න් වගේ puberty එක සිද්ධ වෙන්නෙත් නෑ. අවුරුදු දෙතුන් සීයක් ජීවත් වෙන්න නම් අපිට නව යොවුන් වියට අ‍ැවිත් ද්වීතියික ලිංගික ලක්ෂණ පහළ වෙන එක අවුරුදු 30 දි විතර කරගන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය විදිහට වැඩිලා 18 ක් විතර වෙන තරුණ කෙනෙක්ගෙ පෙනුම එන්න අවුරුදු 40 ක් විතර යවා ගන්න වෙනවා.

    අන්න එහෙම කරගත්තා නම් හරි ඉතින්. එහෙම නැතිව මේ විදිහටම ඉඳලා ජීවත් වෙන කාලය වැඩි කරගන්න කිසිම ක්‍රමයක් නෑ.

    හැබැයි ලොකුම විහිළුව දන්නවද? එහෙම කරගත්තා කියන්නෙ අපේ ස්නායුවල synapses පවා slow වෙනවා. ඉතින් අවුරුදු 40 ක් ගියාට අපිට දැනෙන්නෙ 20 ක් ගියා වගේ තමයි. ඉතින් අ‍ැ‍‍ත්තටම කිසි ප්‍රයෝජනයක් නෑ. ඊට වඩා ලේසියි අ‍ැත්තටම අවුරුද්දකට දවස් 365 වෙනුවට 180 ක් විතර තියෙනවා කියල හිතාගන්න එක. එතකොට අවුරුදු 200 ක් විතර ජීවත් වෙනවා කියල හිතාගන්න පුළුවන්නෙ. 😅

    P. S. දිගට ජීවත් වෙන හැම සතෙක්ම පට්ට කම්මැලි ඕකයි. ඉබ්බො, Greenland මෝරු සේරම එහෙමයි. කම්මැලි වුණාම වැඩි කාලයක් ඉන්න පුළුවන්. හැබැයි එ‍් සත්තුන්ට ලෝකය පට්ටම slow..

    අනිත් අතට සතියක් විතර ඉඳල මැරිලා යන පොඩි සත්තුන්ට අපිව පේන්නෙ ගස්කොළන් වැවෙනවා වගේ මාරම slow විදිහට. අවුරුදු 80 ක් ඉන්න මිනිහෙක්ව මැස්සෙක්ට මදුරුවෙක්ට පේන්නෙ අවුරුදු 5000 ක් විතර තියෙන ගහක් වගේ වෙන්න පුළුවන්. හැබැයි එ‍් සතාට සතියක් අ‍ැතුළෙ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා කියලම දැනෙනවා. උන්ට මාසයක් ඉන්නවා කියන්නෙ අපිට අවුරුදු 400 ක් ඉන්ඩ ගියා වගේ පට්ටම boring වෙන්න පුළුවන්.
    good one
    ------ Post added on Feb 4, 2026 at 9:35 PM