25 කියන්නෙ Unreasnable ගානක් නෙමෙයිපිස්සුද බන් ලක්ශ 25ක් ඉල්ලන්න, උඹ CxO උනොත් සමහර විට දෙයි එහෙම බේසික් එකක්, නැත්තන් ලංකාවෙ එහෙම යන්න පුලුවන් sales වගේ incentive tag වෙච්ච සැලරි තමා ඉතින්
Gov Tech එකට take home 12ට ගනිපු එවුන් ඉන්නවා කියන්නෙ බේසික් එක 19ක් විතරනේ බන්
