Sampath Bank Junior Executive - Basic Salary 400 000 lkr ?

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,504
    4,998
    113
    NTB මැනේජර් කෙනෙක් කිව්වා උගේ ගිය අව්රුද්දෙ බෝනස් එක ලක්ෂ්‍ය 27යි කියල :lol:
    පච බං ගිය අවුරුද්දෙ මුලු බැංකුවෙම එවුන්ට දීපු බෝනස් එක වෙන්න ඇති ඔය

    ඕකෙ මගේ ප්‍රයිවෙට් බෑන්කින් තියනවා
    ඉස්සර මගේ USD ඕකට ආවා, ලොකු ගානකුත් නෙමෙයි 5000ගානක්ද කොහෙද
    ඒ කාලෙ ප්‍රයිවෙට් බෑන්කින් වලට ඉඳපු RM මාත් එක්ක නිදා ගත්තෙ නැති ටික විතරයි
    දෙනවා දීමනාවක්, සතියට සැරයක් කෝල් කරලා දුක සැප අහන්නෙ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,805
    9,515
    113
    පිස්සුද බන්
    මේ ලඟදි HR පකයෙක් මගෙන් කතා කරලා ඇහුවා Enterprise architect පොසිශන් එකක් තියනවා ආසද කියල
    මං කිවුවා ඔයාල ආස නං මාත් ආසයි, කන්සිඩර් කරන්නං කියලා
    මගෙන් සැලරි expectation එක ඇහුවා
    මම කිවුවා
    ආයෙ ඒකම ඇහුවා
    මම කිවුවා
    අහ් ඒ ගාන නං අපිට අමාරුයි නිගෝශියබල් ද ඇහුවා
    මං කිවුවා නෑ කියලා
    එකා හා එහෙනං කියලා ෆෝන් එක තිබ්බා

    දෙදාස් බර ගනං වල නවං මාවතේ සම්පත් බැංකුවෙ හිටපු නංකි කෙනෙක් එක්ක මෙවුවා එකක් තිබුනා. සිනමන් රෙඩ් එකේ ඇඳ..
    එක්කො ඒව ඕන නෑ
    ado uba kiyada salary illuwe
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,998
    113
    na na ban. nikan dan ganna ahuwa. un keeyada ban offer kale?
    මම ඇහුවෙ නැහැ බන්, negotiable නැහැ කිවුවානේ මම

    දවස් 5ම වැඩට යන්න ඕන කිවුවා
    මුලු සම්පත් බැංකුවටම ගන්නෙ එක enterprise architect එකයි කිවුවා
    සේරම සිස්ටම් DR සයිට් එහෙමත් තියනවා කිවුවා බලන්න
    අමර කට්ටක් තියන ජොබ් එකක් කියලා මට හිතුනෙ
    2.5M Take home kiyanne lower end expectation එකක් ඔය තියන වැඩ ටිකත් එක්ක
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,019
    1,422
    113
    පච බං ගිය අවුරුද්දෙ මුලු බැංකුවෙම එවුන්ට දීපු බෝනස් එක වෙන්න ඇති ඔය

    ඕකෙ මගේ ප්‍රයිවෙට් බෑන්කින් තියනවා
    ඉස්සර මගේ USD ඕකට ආවා, ලොකු ගානකුත් නෙමෙයි 5000ගානක්ද කොහෙද
    ඒ කාලෙ ප්‍රයිවෙට් බෑන්කින් වලට ඉඳපු RM මාත් එක්ක නිදා ගත්තෙ නැති ටික විතරයි
    දෙනවා දීමනාවක්, සතියට සැරයක් කෝල් කරලා දුක සැප අහන්නෙ

    උ හැබැයි මම දන්න එකෙක්. උ කිව්වේ නම් 27ක් බෝනස් සෙට් උනා කියල.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,998
    113
    උ හැබැයි මම දන්න එකෙක්. උ කිව්වේ නම් 27ක් බෝනස් සෙට් උනා කියල.
    මං නං හිතන්නෙ නැහැ බන්
    සමහර පිට බ්‍රාන්ච් වල private banking බලන්නෙ බැංකුවෙ මැනේජර්මයි
    සුප්පා කෑලි නං ඉන්නවා. සමහර තැන් වල චීස් කෑලි වගේ කොට ස්කර්ට් ඇඳලා තද ටීශර්ට් ඇඳලා tuck-in කරලා ඉන්නෙ ආසාවෙ බෑ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,217
    9,699
    113
    NTB මැනේජර් කෙනෙක් කිව්වා උගේ ගිය අව්රුද්දෙ බෝනස් එක ලක්ෂ්‍ය 27යි කියල :lol:
    වෙන්න පුළුවන් higher grade branch එකක් වෙන්න ඇති, මාසෙට ලක්ෂ 5 ගන්න මැනේජර් ලත් ඉන්නවා 16 ගන්න අයත් ඉන්නවා
     
    • Like
    Reactions: infernocus

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    266
    143
    43
    ඔය JE 1 Position එකනේද..ඕකේ සැලරි බේසික් එක 50ද කොහෙද..එතකොට ඔය JE 1 ගන්නවනේ Contract basis මත one year වගේ agreement එකකට ඒවා අවුලක් නැද්ද
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    Ndb නම් ඔයිට වැඩිය ඇති. අපේ අයියා කෙනෙක් ගිය අවුරුද්දේ manager විදියට ප්‍රොමොට් උනා. පොර ලග ලග වාහන දෙකක් ගත්තා. වයිෆ්වත් ජොබ් එකට යන්න එපා කියල නවත්තලා තිබ්බා. දැනෙන සැලරි එකක් හම්බෙනවා ඇති.
    Ehenam umbalage ayyath ara NDB eke 13 billion Fraud ekata sambanda athi :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,057
    71,481
    113
    මම ඇහුවෙ නැහැ බන්, negotiable නැහැ කිවුවානේ මම

    දවස් 5ම වැඩට යන්න ඕන කිවුවා
    මුලු සම්පත් බැංකුවටම ගන්නෙ එක enterprise architect එකයි කිවුවා
    සේරම සිස්ටම් DR සයිට් එහෙමත් තියනවා කිවුවා බලන්න
    අමර කට්ටක් තියන ජොබ් එකක් කියලා මට හිතුනෙ
    2.5M Take home kiyanne lower end expectation එකක් ඔය තියන වැඩ ටිකත් එක්ක
    පිස්සුද බන් ලක්ශ 25ක් ඉල්ලන්න, උඹ CxO උනොත් සමහර විට දෙයි එහෙම බේසික් එකක්, නැත්තන් ලංකාවෙ එහෙම යන්න පුලුවන් sales වගේ incentive tag වෙච්ච සැලරි තමා ඉතින්
     
    • Like
    Reactions: Smartm