Life and Career Decision -> Migration

mexi_ai

Member
May 24, 2026
7
3
3
මචන් මට decision එකක් ගන්න help එකක් ඔනේ. මේක ටිකක් critical situation එකක් මචන්. ඒකයි උබලගෙ help එක ඕනේ. ම්ම uni එකෙන් පස්සෙ internship එකේ ඉදන් කලේ mechatronics engineer ජොබ් එකක්. ඊටප්ස්සේ මම IT වලට move උනා after 2.5 yrs වගේ. මම දැන් IT කරන්නේ 3 yrs වගේ. හැබැයි දැන් තියන තත්වෙ එක්ක IT අවුල් වේගෙන එන්නේ. මගේ end goal එක තමා Australia වල settle වෙන එක. හැබැයි මම degree එකට අදාල ජොබ් එකක් නෙවී කරන්නේ. මම degree eka kale engineering වලින්. ඒත් australia student යන්න විස්තර බැලුවම යන්න තියා හිතන්නවත් බෑ. මන් ගාව එච්චර ගානක් නෑ කොහොමටවත් නෑ. අනික මාසෙට 10 laxවගෙ transaction ඔනේ. මට දැන් වයස 30ක්. මගෙ දැන් plan එක south korea වල master එකක් කරන්න මගේ bachelor එකටම align වෙන්න. මගේ bachelor එක industrial robotics. ඊටපස්සේ korea වල 3yrs වගේ ජොබ් එකක් කරලා සල්ලි ටිකක් හොයාගෙන PR apply කරන්නෙ නැත්තම් wife student දාල මම dependant යන්න වගේ. ගොඩක්ම බැලුවේ ම්ට pr වගේ ගන්න. හැබැයි ම්ට දැන් ඔසී වල demanding ජොබ් related msc එකක් කලොත් කොරියාවේ ම experience එක්ක Apply කරන්න පුලුව්න්නෙ.
මට දැනගන්න ඔනේ Ausi PR job (engineering related) එකක් හොයාගෙන කලොත් හරියයිද?
මොනවගේ කෝස් එකක් කලොත් හොදයිද?
කොරියාවල ස්ටුඩන්ට් ඉන්න අය කොහොමද experience?
මචන් මේවට දන්න අය විස්තර ටිකක් දාගෙන යමුද?
 

mexi_ai

Member
May 24, 2026
7
3
3
All the very best!

AI ekenuth ahala balanna
Thanks machan. Ahala balannam

Ona magulak karapan skill Dala Australia
Mata dn mage job eka IT walata maru una nisa skill danna be. Anika dn mama beluwe Korea Wala Australia demand skill ekakin msc ekak karala experience hadagena ausi PR apply karanna. Denata oka thama mage plan eka. Eth eka harima path ekada kiyala sure ne. Anika ausi skill ekakin msc eka karanna one
------ Post added on Jun 7, 2026 at 10:24 PM

Thanks mchan
------ Post added on Jun 7, 2026 at 10:25 PM
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,563
    48,790
    113
    සේදවත්ත
    ලංකාවේ ඉන්න ඩිමාන්ඩ් වෙන්නෙ ලංකාව , ජනාධිපතිතුමා මේක මකල හරි හදනවා. ටිකක් කල්පනාකරල බලන්න
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    You’ll probably be closer to 40 ish when/if everything goes according to your plan. Situation here in Australia is not good at all at the moment, both economically and politically and it will get worse for coming years ahead. Especially towards immigrants, if anyone says otherwise is a liar. So have a plan B and C.Good luck.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,813
    86,010
    113
    ආශ්චර්යමත් රටක
    Mata dn mage job eka IT walata maru una nisa skill danna be. Anika dn mama beluwe Korea Wala Australia demand skill ekakin msc ekak karala experience hadagena ausi PR apply karanna. Denata oka thama mage plan eka. Eth eka harima path ekada kiyala sure ne. Anika ausi skill ekakin msc eka karanna one
    ------ Post added on Jun 7, 2026 at 10:25 PM

    Ai skill danna bari maru unama?
    Ehema ekak na. Ubage degree eka gattu eka skill occupation eka widiyata danna puluwan. Habai ekata IT job eke experience eka danna bari wei.(ekath harihaman qualified kenekgen advice ganna ona ehema baamada kiyala. Mokada mechatronics wala IT walata link karanna puluwan kamakuth natte nane.)

    Ethakota just passed out graduate kenek wage. Oya mona de karath eka ehemane ithin dan. Past eka IT walin tiyena nisa mechatronics walata link karala pennanna puluwan nan kisi awlak nathi wei. Mokakda ube degree eka? Eka hariyata kiyala nane.

    Qualified kenekgen advise ganin mekata. Straightforward nathi me wage ewata tamai eyala lagata advice ganna yanna ona. Nikan padurakata payin gahuwath inna agents la gen newei. Lawyer kenek nan wada hodai. (MARA registered)
     
    • Like
    Reactions: clumsyhulk