සින්දු කියපු එකා හිරේ දාලා 🤘

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,880
    2,123
    113
    Birmingham
    අරුට කොහොමත් ඇප හම්බෙන එකක් නැහැ :P ඇතුලේ ඉන්න උන් සම්බුව දෙනවා ඇති සක්කිලිට
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,580
    16,172
    113
    හිමිට ශොට් එක දුන්නානම් හරි

    👆 නඩු නැතිව සලේ ඇතුළෙ තියාගෙන ඉන්න එකට විරුද්ධ උන් ....

    දෙමළට රිදෙනවා නම්,
    උසාවිය නැතුව අනුර හිතුමතේ නඩු අහන එකට සහයෝගය දෙනවා 🤣

    හරියට පැහැදිලි කරපන් @2osama PTA හොඳයි ද නරකයි ද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,580
    16,172
    113
    පොරොවෙන් කපන්න තියන්නේ නැතුව, නියපොත්තෙන් කඩා දැමිය යුතු ප්‍රශ්න.

    උසාවිය ශුවර් නැද්ද? 😕
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,408
    2,742
    113
    උසාවිය ශුවර් නැද්ද? 😕
    උසාවිය තියෙන්නේ නීතිය අනුව ගැලපීමක් නේ. නීතියට පිටින් යන subtle issues තියෙනවා නේ. මූව හිර කරන්න කියනවා නෙමේ. ඒවුණාට කොටින්වයි උන්ගේ නායකයි වීරත්වයට නැංවීම නියපොත්තෙන් කඩලා දැමිය්ස් යුතුයි කියලා කිව්වෙ. ඒකට ඉතිං tactical වෙන්න ඕනි.
     
    • Like
    Reactions: UbeThaththa