සහරා කාන්තාරයේ ඛේදවාචකය... ජල පිපාසයෙන් නයිජර් ජාතිකයින් 49ක් මරුට

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,151
    3,909
    113
    Possibly it's the intense heat that caused the malfunctioning..

    In the history, people used to walk across the dessert at night..
    රෑ ගියානම් බේරෙන්ඩ තිබුන නේද? පයින් හරි ඇවිදල වැඩි දෙනෙකුට බේරෙන්න තිබුන
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    එහෙනම් ###### පිළිම වලට වදින්නෙ? 🤭
    අපිට ඕන හින්දා අපි වදින්නේ කැමැත්තෙන්. පාඩුවේ ඔය පොඩි පුතා පැත්තකට වෙලා ඉන්න. මෛත්‍රිය පැත්තකින් තියලා උස්සලා පොළවේ ගහලා, බෝංචි කරලාවගේ කඩනවා.

    පිළිමයක් හදන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැති පොඩි ළමයෙක්ට phone එකක් අහු වෙලා. උඩ තියෙන ටික කියවලා අම්මා ගාවට අඩාගෙන යයි දැන්.
     

    Sinha Le

    Active member
  • Jun 4, 2026
    268
    122
    43
    අපිට ඕන හින්දා අපි වදින්නේ කැමැත්තෙන්. පාඩුවේ ඔය පොඩි පුතා පැත්තකට වෙලා ඉන්න. මෛත්‍රිය පැත්තකින් තියලා උස්සලා පොළවේ ගහලා, බෝංචි කරලාවගේ කඩනවා.

    පිළිමයක් හදන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැති පොඩි ළමයෙක්ට phone එකක් අහු වෙලා. උඩ තියෙන ටික කියවලා අම්මා ගාවට අඩාගෙන යයි දැන්.
    Enlighten ලු හැබැයි පිළිම වලට ගස් වලට වදිනවා. උඹල බුද්ධගෙ පාරේ නෙවේද යන්නෙ හින්දු උන්ගේ පාරේද මෝඩ බෞද්ධ හුකන්නෝ. 🤡🤭
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,830
    113
    Enlighten ලු හැබැයි පිළිම වලට ගස් වලට වදිනවා. උඹල බුද්ධගෙ පාරේ නෙවේද යන්නෙ හින්දු උන්ගේ පාරේද මෝඩ බෞද්ධ #### 🤡🤭
    අපි අපිට ඕන පාරේ යන්නම් පොඩි එකෝ. preschool ගිහින් ඉවර කරන්නකෝ පුතා හොදද.
     
    • Like
    Reactions: wpril5

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,750
    3,898
    113
    ඕකුන්ට බැරිද කොච්චිපාරක් හරි දාන්න?
    සහරා වල මුන් යන පති වල කොච්චි පාරවල්, තාර පාරවල් හදන්න බෑ. ලොකුම හේතුව නිතරම move වෙන වැලි කදු. පාරවල් ඔක්කොම වහගෙන ලොකු වැලි කදු හැදෙනවා ඒ එරියාවල. තාර පාරවල් කොහොමත් අමාරුයි රස්නේ කාලෙට. තාර උනුවෙනවා රස්නෙට.