


















































machan mama passe tyre 1 maru kala , tubeless 1k tiyenne , 29000 maaru kale , tawa seen 1k , pulsar 1 kiyanne supirima bhandayak..
machan mehema deyak tiyenawa , mage services okkoma karanne david pieris hyd park corner head office eken , mata podi bayak tiyenawa ban wena ekekta ata gahanna denna , mokada mama dealer kenektawat byk 1 denne na ,company witarai , tawa deyak , eliye katawat denne natte mage tibba discover 125 dtsi 1k , WP TB 7294..
MAARAMA LUCK BYK 1 ,EKA KAWANE BAN ,
ANTIME E BYK EKE MARU KALE NATTE PETROL TANK 1 WITARAI..
ewa wadak na ,
machan uba kiyala tiyena 3,4,5 options tika matama karaganna puluwanda?
puluwan nam kohomada karanne?

යකෝ මේ ගූ ඉන්දියන් ලබ්බ අරන් මෙච්චර දුක් විදින්න ඕනෙද?ගත්ත දවසෙ ඉදන් ප්ලග් දාන්නයි මොන මගුල් බයික්ද මේවා?ඊට වඩා හොදයිනෙ ජපන් බයික් එකක් ගත්තනම්.තෙල් කරන්නෑ කියල ජපන් බයික් නොගෙන ඉන්න එවුන් තමයි මෝඩයෝ.තෙල් ඉතුරු කරන්න කියල ඔය මගුල් අරන් අන්තිමට රෙපයාර් අාපුවම තෙල් ගහන ගානට වඩා තුන් හතර ගුනයක් ඔය මගුලට වියදම් වෙලා.ඊට වඩා හොද නැද්ද 5kmpl කරත් හොද ජපනෙක් අරන් ගින්නක් නැතුව ඉන්න එක?අනික මෝඩ සිංහලු බයික් එකක් ගන්න යනකොට බලන්නේ ලීටරේට කිලෝමීටර් කීයක් පදින්න පුලුවන්ද,බයික් එකේ පෙනුම ගැන විතරයි.බයික් එකේ safety එක ගැන කොහොමටවත් හිතන්නෑ.ඉතින් මේ රටේ ඉන්දියන් ගූ ගොඩවල් වැහි වහින එක විතරයි වෙන්නේ.![]()
machan uba rattran nwdaAmmo 2013 elakiri ekata awata paase ada thama aye awe. thama e dws wala baluwa post thiyenawa <3
CT 100 ekak genat dn tikak dwas, heuwa sehenna oya k-tech seen eka, hyagannama thenak ntuwa atarala dala htye, ada kiriye nikamata bluwama set une me thread eka.machan oka wikunana ehema epa. oya h number apu boxer eka supirima bike ekak. oke k-tech kiyala gahala thiyenawa neda?. eke theruma kawasaki technology kiyana eka. oke engine eke kali hugak japan kawasaki badu. oka niyama bhaandayak. ube eka loku batch ekakda podi batch ekakda?
calibear 115 ekath k-tech. eke issella apu eke silencer cover eke gahala thiyenne kawasaki kiyala
