ඉන්දියාවෙන් බඩුවක් ගෙන්න ගන්නෙ කොහොමද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මේ නිකං ගැහුවත් පැකේජ් ෆෝවඩින් සවිස් ලිස්ට් වෙනවා බර ගානක් ගූගල් එකේ.
    ලංකාවේ ෆ්‍රේට් ෆෝවඩර් කෙනෙක් බලන්න
    ඉන්දියාවේ යාලුවෙක් නැද්ද ?


    https://www.shoppre.com
    https://www.parcelforward.com

    වැඩේ කරල තියෙන එකක් දන්නවද ?
    ඕවල රෙජිස්ට්‍රේශන් ෆේල් වෙනව ඉන්දියන් මොබයිල් නම්බර් ස් නැතුව
    ඕ ටී පී එවනව සයින් අප් එකට

    I ll try this , thanks
    ------ Post added on Jul 24, 2025 at 11:08 AM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,063
    7,595
    113
    එහෙම කරන සර්විස් එකක් තිබ්බා. කොරෝනා කාලේ මම පොත් ගත්තා. දැන් නන් මතක නෑ නම.
    Boxit
    https://www.facebook.com/boxitCargo

    munta call karala balapan , prescription tiyenawnan aduwata gennaganna puluwan

    Laabama widiha meka.
    Amazon India eke pothe link eka aran Box It wage cargo service ekakata kiyala genna ganna.

    Amazon product ASIN 0241951224
    https://m.facebook.com/boxitCargo

    Mama lankawe nethi poth keepayakma mehema genna gaththa. 2 weeks walin wage enawa normally.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,204
    49,552
    113
    සේදවත්ත
    වැඩේ කරල තියෙන එකක් දන්නවද ?
    ඕවල රෙජිස්ට්‍රේශන් ෆේල් වෙනව ඉන්දියන් මොබයිල් නම්බර් ස් නැතුව
    ඕ ටී පී එවනව සයින් අප් එකට


    I ll try this , thanks
    ------ Post added on Jul 24, 2025 at 11:08 AM
    ප්‍රයිවෙට් ඊමෙල් එකක් දාන්න
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙම කරන සර්විස් එකක් තිබ්බා. කොරෝනා කාලේ මම පොත් ගත්තා. දැන් නන් මතක නෑ නම.
    කොහොමද බන් පොත් ගෙන්නගන්නෙ? මටත් පොත් අඩුවට ගන්න ක්‍රමයක් කියපන්කෝ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    කොහොමද බන් පොත් ගෙන්නගන්නෙ? මටත් පොත් අඩුවට ගන්න ක්‍රමයක් කියපන්කෝ?
    Expo graphic එකෙන් තමා දැන් නන්. ඔය service එක තමා තියෙනවද දන්නේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,963
    113
    🤍
    කොහොමද බන් පොත් ගෙන්නගන්නෙ? මටත් පොත් අඩුවට ගන්න ක්‍රමයක් කියපන්කෝ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    අඩෝ මේකේ එකෙක් almost ගෙන්න ගත්ත ඉන්දියන් බඩුවක්...ගෙදර ACත් කර ගත්තා
     
    • Haha
    Reactions: Inigo Montoya