උදව්වක්

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මචන්ලා උබල කවුරු හරි බෙහෙත් ඉන්දියාවෙන් වගේ ගෙන්නගෙන තියනවද...

    මේකයි seen එක අපේ මාමට ලියුකේමියාව වගේ සීන් එකක් තියනවා එකට බෙහෙත් ගත්තේ මහරගමින්.. දැන් බෙහෙත් නැති සීන් එකත් එක්කල පිටින් ගන්න වෙලා.. ඒ බෙහෙත් එක එක පෙත්තක් ලංකාවේ 3800/= වගේ වෙනවා… එකයි බැලුවේ india වලින් වගේ ගෙන්න ගන්න….



    Nilotinib 200mg

    tasigna-200mg-nilotinib-28-capsules-novartis.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    බම්ප් තමා මචං. ඉක්මණට සොලූෂන් එකක් හම්බවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.