පොතක් ගෙන්නගන්න උදව්වක්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,548
    18,196
    113
    ලගකදී ලංකාවට එන කිරිවැසියෙක් නැති වේවිද මට පොතක් තියනවා ගෙන්න ගන්න. DHL කලොත් පොතට වඩා යනවා ඒකට. අපේ උගත් කස්ටම් මහතුනුත් ආදරෙන් කියක් හරි add කලොත් එතනත් හාන්සි. පුළුවන් නම් සපෝට් එකක් දෙන්න. හදිසිම නෑ. මම අදුරන කෙනෙක් නෑ මෑතක ලංකාවට එන එකයි.

    මෙන්න මේකයි පොත

    1695448668280.jpeg
     
    • Like
    Reactions: Solo Rider

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    Mage yaluwektath oya wage medical book ekak ona wela, anthime pdf ekak hoyagena mehen print karagaththa, pothe ganath ekka balanna, photos ehema godak athule nathnam, pdf ekak hoyagena mehen print karaganna eka laba wei
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,548
    18,196
    113
    Mage yaluwektath oya wage medical book ekak ona wela, anthime pdf ekak hoyagena mehen print karagaththa, pothe ganath ekka balanna, photos ehema godak athule nathnam, pdf ekak hoyagena mehen print karaganna eka laba wei
    photo nam nehe danna taramin. content ekai watinne.. ara feeling eka nene book ekak wage.. mama ekai book ekakma ganna beluwe.. anika meke page 400+

    mokada meka mage subject ekath neme ethakota boring wennath puluwanne.. :(
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,548
    18,196
    113
    pdf ekak hambuna.. bulk printout ganna hoda thenak dannwa nam kiyannna friends.. podi place wala cost wedi eyalata..

    @saradiyel_uk puluwan da wede karala denna? pitu 400k thiyenne A4 doble side black and white wibuna nam athi.. A5 walin print kaloth binding karanna giyama karadarai neda
     
    • Like
    Reactions: saradiyel_uk

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ලගකදී ලංකාවට එන කිරිවැසියෙක් නැති වේවිද මට පොතක් තියනවා ගෙන්න ගන්න. DHL කලොත් පොතට වඩා යනවා ඒකට. අපේ උගත් කස්ටම් මහතුනුත් ආදරෙන් කියක් හරි add කලොත් එතනත් හාන්සි. පුළුවන් නම් සපෝට් එකක් දෙන්න. හදිසිම නෑ. මම අදුරන කෙනෙක් නෑ මෑතක ලංකාවට එන එකයි.

    මෙන්න මේකයි පොත

    View attachment 215155

    ඩිජිටල් කොපියක් නැද්ද බං..
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,359
    4,636
    113
    පොත්නම් අඩුයි... ලෝක්ලාස් බුරිච්ච්යො නම් පොත්වලට වඩා වැහිවැහැල ඉන්නව

    ඊයෙ පෙරේද ඉපදුනා වගෙ හැසිරෙන 60 පැනපු බුරිච්ච්යොන්ට ඔක්කොටම වඩා ප්‍රදර්සන මෝල් කලන්තෙ.. පහුගිය දොහේ හිරු නිව්ස් බලල වෙන්ටැ
    😂
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,548
    18,196
    113
    ඩිජිටල් කොපියක් නැද්ද බං..
    Audio book thiyanawa free mata eka wediya set ne.. anika economic..familier ne... kadda madi wei deep yaddi..

    Pdf ekak hambuna.. tawa tikak balala berima unoth print karagannawa