CEB Care -> EDL Care

topkollek

Well-known member
  • May 22, 2014
    42,851
    1
    56,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://cebcare.ceb.lk/ ආයේ නෑ.

    https://edlcare.edl.lk/

    Johnny Depp Salute GIF
     
    zuxian

    Active member
  • May 19, 2020
    160
    169
    43
    හොදට ලොග් වේවි තිබ්බ එක දැන් වැඩ නැහැ කියපන්කො. Email confirm කරලා නැලු 😁 හැබැයි ඉතින් confirmation ලින්ක් එක ඉල්ලපුවම duplicate එකක් ලු. ඒහින්ද customercare contact කරන්නලු.
     
    Choot

    Active member
  • Nov 2, 2010
    261
    175
    43
    හොදට ලොග් වේවි තිබ්බ එක දැන් වැඩ නැහැ කියපන්කො. Email confirm කරලා නැලු 😁 හැබැයි ඉතින් confirmation ලින්ක් එක ඉල්ලපුවම duplicate එකක් ලු. ඒහින්ද customercare contact කරන්නලු.
    Ado same issue.

    Ado same issue.
    Hada gattoth matath kiyanna
    ------ Post added on Jun 8, 2026 at 9:44 AM
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    හොදට ලොග් වේවි තිබ්බ එක දැන් වැඩ නැහැ කියපන්කො. Email confirm කරලා නැලු 😁 හැබැයි ඉතින් confirmation ලින්ක් එක ඉල්ලපුවම duplicate එකක් ලු. ඒහින්ද customercare contact කරන්නලු.
    විසි තිස් පාරක් දැගලුවහම හරියනවා ඊමේල් එක එනවා. ඒකෙත් මුල්ම එකෙන් කන්ෆර්ම් වෙන්නෙ නෑ. දෙවැනි එකෙන් පුලුවන් :yes: