thama email enne hebei ceb.lk walin
Ado same issue.හොදට ලොග් වේවි තිබ්බ එක දැන් වැඩ නැහැ කියපන්කො. Email confirm කරලා නැලුහැබැයි ඉතින් confirmation ලින්ක් එක ඉල්ලපුවම duplicate එකක් ලු. ඒහින්ද customercare contact කරන්නලු.
Hada gattoth matath kiyannaAdo same issue.
site eke awula awa, app eka wada karanawaAdo same issue.
Hada gattoth matath kiyanna
------ Post added on Jun 8, 2026 at 9:44 AM
care.edl.lk kiyala use kara nam mokada wenne man ahanne.
විසි තිස් පාරක් දැගලුවහම හරියනවා ඊමේල් එක එනවා. ඒකෙත් මුල්ම එකෙන් කන්ෆර්ම් වෙන්නෙ නෑ. දෙවැනි එකෙන් පුලුවන්හොදට ලොග් වේවි තිබ්බ එක දැන් වැඩ නැහැ කියපන්කො. Email confirm කරලා නැලුහැබැයි ඉතින් confirmation ලින්ක් එක ඉල්ලපුවම duplicate එකක් ලු. ඒහින්ද customercare contact කරන්නලු.
