සලේ ගේ සීන් ඒක මොකද්ද

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,251
    1
    997
    113
    Borella
    විමර්ශන? මන් ආස නැහැ පූජකතුමන්ට අපහාස කරන්න, එත් ඔය වළන් ෂානි ඇතුළු හැත්ත කරන්නේ විමර්ශන නොමග යැවීමක්. පූජකතුමන් නොමග යැවීමක්.
    පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි

    1780923466333.png

    ------ Post added on Jun 8, 2026 at 6:27 PM
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,251
    1
    997
    113
    Borella
    රාජපක්ශලා කරපු ගොන්ම වැඩේ යුද්ධේ ඉවර කරපු එක. ඉවර නොකර හිටියා නම් තාමත් යුද්ධේ යනවා. එහෙනම් මෙතන කොටන සෑහෙන පිරිසක් දැනටම වලපල්ලේ. තව කට්ටියක් හම්නේ අපිව බේර ගන්න කිය කිය තමා ත්‍රෙඩ් දාන්නේ.


    සල්ලි වලට බල්ලො වෙනව දැකල නැත්නම් බලාගන්න ..ඔන්න ඌකයි තත්වේ..
    ------ Post added on Jun 8, 2026 at 6:34 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ කෑමක් set වෙයි කට්ටියට

    උෟ රෙද්දෙ රෙවාගෙන, බල්ලෙක් වගේ කෙඳිරි ගගා අන්තිම කැමති පත්‍රෙ ලියන්න ඕන කියනවා. බයියො ඌ ආමි එකේ කියලා අතේ ගහනවා 🙈😹

    tenor.gif
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    උෟ රෙද්දෙ රෙවාගෙන, බල්ලෙක් වගේ කෙඳිරි ගගා අන්තිම කැමති පත්‍රෙ ලියන්න ඕන කියනවා. බයියො ඌ ආමි එකේ කියලා අතේ ගහනවා 🙈😹

    tenor.gif

    ජෙප්පෝ BBQ වෙලා එක්ස්පීරියන්ස් මතක නැද්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,251
    1
    997
    113
    Borella
    කෙහෙල් කැන දුවල ගිහින් වැට පැනලා 🤌🏼😂
    මමනම් කියන්නෙ මේක මාට්ටු වෙන්නෙ බයියො කියන ගොන් කතායි කරන වැඩයි දාන මෝඩ කමෙන්ට්ස් හින්ද බන්...ගොන් බයියො දිවි නසාගන්න සීන් එකක් යන්නෙ ..... ගුදය උම්මන්පිල තමයි හාන්න ගත්තෙ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,251
    24,663
    113
    ඇට දෙකෙන් එල්ලන්න ඕනේ ඕකාව, 2011 ඉඳන් බෝම්බ ගහන දවස වෙනකම්ම Warning දීලාත් මූ සහරාන් අල්ලන්නෙ නැතුව වළං හෝද හෝද හිටියා. හොඳ වෙලාවට NPP ආන්ඩුවක් තියෙන්නෙ, නැත්නම් මූව CID Director කරලා :yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,764
    17,713
    113
    ඇට දෙකෙන් එල්ලන්න ඕනේ ඕකාව, 2011 ඉඳන් බෝම්බ ගහන දවස වෙනකම්ම Warning දීලාත් මූ සහරාන් අල්ලන්නෙ නැතුව වළං හෝද හෝද හිටියා. හොඳ වෙලාවට NPP ආන්ඩුවක් තියෙන්නෙ, නැත්නම් මූව CID Director කරලා :yes:
    easter attack එක දවසේ වෙච්ච ගමන් මම youtube එකට ගිහින් උන්ව search කළා. තවුජීද් ජමාද් එකේ උනුයි සහරානුයි upload කරපු video 500 කට වඩා තියෙන්නේ ඇති. ගොඩක් තිබ්බේ උගේ speeches උතුරේ පැත්ත කරපු අවුරුදු 10ක විතර ඉඳන්. වැඩේ වෙලා පැය දෙක තුනකින් ඔක්කොම කවුරු හරි මැකුවා. කාට හරි උගේ location එක හොයාගන්නයි ඌව arrest කරන්නයි ඔය ටිකම ඇති
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඉස්සරහට වෙන්නේ රට ගැන හිතලා වැඩ කරන්න හමුදා වල මිනිස්සු බය වෙන එක..

    මොකද අන්තිමට නවතින්න වෙන්නේ කූඩුවේ
    නෑ එහෙම වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: sarika406

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අපි හිතමු මහ මොලකරු සලේයි රාජපක්ශලමයි කියල කවද හරි ඔප්පු වුනා කියලා. එතකොට ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරුත් ලැබිල වලක්වා ගැනීමට කටයුතු කරපු නැති ශානිලයි රවීලයි අතෙ වැරද්දක් ඇත්තෙම නැද්ද. එයාලට දඩුවම් දෙන්නෙ නැද්ද.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    පිල්ලෙයාන් & කරුණ කියන්නේ ඔප්පු උන ත්‍රස්තවාදියෝ
    උන් ඉන්න ඕන රිමාන්ඩ් නෙමේ එල්ලුම්ගහේ
    ඔය විදියට බැලුවොත් දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිලත් ඇතුළුව ගොඩක් කට්ටිය ඉන්න ඕන හිරේ.
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,070
    1,755
    113


    සල්ලි වලට බල්ලො වෙනව දැකල නැත්නම් බලාගන්න ..ඔන්න ඌකයි තත්වේ..
    ------ Post added on Jun 8, 2026 at 6:34 PM


    අනේ බං උබලාගේ පඬි ටෝක්ස් බලාගන්න පුලුවන් ඒ කාලේ දීපු ටෝක්ස් තුයි දැන් දෙන ටොක්ස් තුයි එකතු කරලා ශෙයාර් වෙන පෝස්ට් වලින්.

    ඔතන ඉන්න එකා ඇත්තටම ආමි කාරයෙක්. උබලා දන් නෑ උන්ට ඒ කාලේ දීපූ ට්‍රේනින් වලින් උන්ව පුරුදු කරලා තියෙන දේවල්. කොටින්ට ගහන්න දවස් ගනන් කැලේ ඔපරේශන් කරද්දි කන්න පුළුවන් ඕනේ දෙයක් කනවා. බොන්න පුළුවන් ඕනේ දෙයක් බොනවා. උන්ට ඔතන මහපාරේ තියෙන බත් ටික කන එක ටොයිස් වැඩක්.

    ඕක ඔතන සල්ලි වලට කරනවා නෙවෙයි. ඒක තමා ආමි කාරයින්ගේ ගැම්ම. අවුරුදු ගානක් ආමි එකේ හිටපු කෙනෙක් තව ආමි කාරයෙක්ට මොනම කරදරයක් වත් වෙනවට කැමති නෑ.

    අනිත් එක ආමි කාරයිනුයි පොලිස් කාරයිනුයි අතරේ තියෙන්නේ ජන්මාන්තර වෛරයක්. පොලීසිය හරි කැමතියි මොනම හරි රෙද්දකට ආමි කාරයින්ව දන්ගෙඩියට දක්කන්න. ආමි කාරයිනුත් ඕක දන්න නිසා පොලීසියට මොනම සපෝට් එකක්වත් දෙන් නෑ. ආමි එකේ උන් සලකන්නේ එස්.ටී.එෆ්. එකට විතරයි. එස්.ටී.එෆ්. එකේ හිටපු පොලිස් කාරයොන්ගෙනුත් බහුතරයක් කවදාවත් ආමි එක උන්ට ගේම අදින් නෑ. මොකද උන් එකට කාලා එකට යුද්ධ කරපු කොල්ලෝ.