සලේ ගේ සීන් ඒක මොකද්ද

monson

Well-known member
  • May 7, 2007
    24,908
    26,954
    113

    රතු පස්වල වෙඩි තැබීමේ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස්.. 17 May 2024​


    ජෙප්පො රතු පස්වල උද්ගෝෂණ මෙහෙයවන කොට හිටිය ඒ heylese company එකේ ලොක්කා ජෙපි වසන්ත සමරසිංහ ඇමතිකමේ වැඩ බාරගන්නකොට මේසේ ගාව හිටගෙන හිටියා. නිකන් මිනිස්සු බිලිදීලා තක්කඩි ඩීල් ජෙප්පෝ ගොඩගියා :lol:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,172
    1
    876
    113
    Borella
    විමර්ශන? මන් ආස නැහැ පූජකතුමන්ට අපහාස කරන්න, එත් ඔය වළන් ෂානි ඇතුළු හැත්ත කරන්නේ විමර්ශන නොමග යැවීමක්. පූජකතුමන් නොමග යැවීමක්.
    පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි

    1780923466333.png

    ------ Post added on Jun 8, 2026 at 6:27 PM
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,172
    1
    876
    113
    Borella
    රාජපක්ශලා කරපු ගොන්ම වැඩේ යුද්ධේ ඉවර කරපු එක. ඉවර නොකර හිටියා නම් තාමත් යුද්ධේ යනවා. එහෙනම් මෙතන කොටන සෑහෙන පිරිසක් දැනටම වලපල්ලේ. තව කට්ටියක් හම්නේ අපිව බේර ගන්න කිය කිය තමා ත්‍රෙඩ් දාන්නේ.


    සල්ලි වලට බල්ලො වෙනව දැකල නැත්නම් බලාගන්න ..ඔන්න ඌකයි තත්වේ..
    ------ Post added on Jun 8, 2026 at 6:34 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,823
    86,021
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ කෑමක් set වෙයි කට්ටියට

    උෟ රෙද්දෙ රෙවාගෙන, බල්ලෙක් වගේ කෙඳිරි ගගා අන්තිම කැමති පත්‍රෙ ලියන්න ඕන කියනවා. බයියො ඌ ආමි එකේ කියලා අතේ ගහනවා 🙈😹

    tenor.gif
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,540
    113
    36
    උෟ රෙද්දෙ රෙවාගෙන, බල්ලෙක් වගේ කෙඳිරි ගගා අන්තිම කැමති පත්‍රෙ ලියන්න ඕන කියනවා. බයියො ඌ ආමි එකේ කියලා අතේ ගහනවා 🙈😹

    tenor.gif

    ජෙප්පෝ BBQ වෙලා එක්ස්පීරියන්ස් මතක නැද්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,172
    1
    876
    113
    Borella
    කෙහෙල් කැන දුවල ගිහින් වැට පැනලා 🤌🏼😂
    මමනම් කියන්නෙ මේක මාට්ටු වෙන්නෙ බයියො කියන ගොන් කතායි කරන වැඩයි දාන මෝඩ කමෙන්ට්ස් හින්ද බන්...ගොන් බයියො දිවි නසාගන්න සීන් එකක් යන්නෙ ..... ගුදය උම්මන්පිල තමයි හාන්න ගත්තෙ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,630
    113
    ඇට දෙකෙන් එල්ලන්න ඕනේ ඕකාව, 2011 ඉඳන් බෝම්බ ගහන දවස වෙනකම්ම Warning දීලාත් මූ සහරාන් අල්ලන්නෙ නැතුව වළං හෝද හෝද හිටියා. හොඳ වෙලාවට NPP ආන්ඩුවක් තියෙන්නෙ, නැත්නම් මූව CID Director කරලා :yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,650
    17,555
    113
    ඇට දෙකෙන් එල්ලන්න ඕනේ ඕකාව, 2011 ඉඳන් බෝම්බ ගහන දවස වෙනකම්ම Warning දීලාත් මූ සහරාන් අල්ලන්නෙ නැතුව වළං හෝද හෝද හිටියා. හොඳ වෙලාවට NPP ආන්ඩුවක් තියෙන්නෙ, නැත්නම් මූව CID Director කරලා :yes:
    easter attack එක දවසේ වෙච්ච ගමන් මම youtube එකට ගිහින් උන්ව search කළා. තවුජීද් ජමාද් එකේ උනුයි සහරානුයි upload කරපු video 500 කට වඩා තියෙන්නේ ඇති. ගොඩක් තිබ්බේ උගේ speeches උතුරේ පැත්ත කරපු අවුරුදු 10ක විතර ඉඳන්. වැඩේ වෙලා පැය දෙක තුනකින් ඔක්කොම කවුරු හරි මැකුවා. කාට හරි උගේ location එක හොයාගන්නයි ඌව arrest කරන්නයි ඔය ටිකම ඇති
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,388
    2,058
    113
    ඉස්සරහට වෙන්නේ රට ගැන හිතලා වැඩ කරන්න හමුදා වල මිනිස්සු බය වෙන එක..

    මොකද අන්තිමට නවතින්න වෙන්නේ කූඩුවේ
    නෑ එහෙම වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: sarika406

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අපි හිතමු මහ මොලකරු සලේයි රාජපක්ශලමයි කියල කවද හරි ඔප්පු වුනා කියලා. එතකොට ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරුත් ලැබිල වලක්වා ගැනීමට කටයුතු කරපු නැති ශානිලයි රවීලයි අතෙ වැරද්දක් ඇත්තෙම නැද්ද. එයාලට දඩුවම් දෙන්නෙ නැද්ද.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,399
    1,990
    113
    පිල්ලෙයාන් & කරුණ කියන්නේ ඔප්පු උන ත්‍රස්තවාදියෝ
    උන් ඉන්න ඕන රිමාන්ඩ් නෙමේ එල්ලුම්ගහේ
    ඔය විදියට බැලුවොත් දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිලත් ඇතුළුව ගොඩක් කට්ටිය ඉන්න ඕන හිරේ.