පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයිවිමර්ශන? මන් ආස නැහැ පූජකතුමන්ට අපහාස කරන්න, එත් ඔය වළන් ෂානි ඇතුළු හැත්ත කරන්නේ විමර්ශන නොමග යැවීමක්. පූජකතුමන් නොමග යැවීමක්.
------ Post added on Jun 8, 2026 at 6:27 PM
පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයිවිමර්ශන? මන් ආස නැහැ පූජකතුමන්ට අපහාස කරන්න, එත් ඔය වළන් ෂානි ඇතුළු හැත්ත කරන්නේ විමර්ශන නොමග යැවීමක්. පූජකතුමන් නොමග යැවීමක්.
මොළේ චෙක් කරගනින් බන්, මේ වගේ ගොන් විකාර වලට මාව ටැග් කරන්න එපා.පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි
View attachment 266723
------ Post added on Jun 8, 2026 at 6:27 PM
රාජපක්ශලා කරපු ගොන්ම වැඩේ යුද්ධේ ඉවර කරපු එක. ඉවර නොකර හිටියා නම් තාමත් යුද්ධේ යනවා. එහෙනම් මෙතන කොටන සෑහෙන පිරිසක් දැනටම වලපල්ලේ. තව කට්ටියක් හම්නේ අපිව බේර ගන්න කිය කිය තමා ත්‍රෙඩ් දාන්නේ.
හොඳ කෑමක් set වෙයි කට්ටියට
මොළේ චෙක් කරගනින් බන්, මේ වගේ ගොන් විකාර වලට මාව ටැග් කරන්න එපා.
උෟ රෙද්දෙ රෙවාගෙන, බල්ලෙක් වගේ කෙඳිරි ගගා අන්තිම කැමති පත්‍රෙ ලියන්න ඕන කියනවා. බයියො ඌ ආමි එකේ කියලා අතේ ගහනවා
![]()
පාස්කු ප්‍රහාරයට සලේ අහුවෙලා ඉවරයි
View attachment 266723
------ Post added on Jun 8, 2026 at 6:27 PM
me ubada? ara ganu kenage adahasuyi ubeyi same ban lol bay mawak wenna athi
මමනම් කියන්නෙ මේක මාට්ටු වෙන්නෙ බයියො කියන ගොන් කතායි කරන වැඩයි දාන මෝඩ කමෙන්ට්ස් හින්ද බන්...ගොන් බයියො දිවි නසාගන්න සීන් එකක් යන්නෙ ..... ගුදය උම්මන්පිල තමයි හාන්න ගත්තෙකෙහෙල් කැන දුවල ගිහින් වැට පැනලා![]()

easter attack එක දවසේ වෙච්ච ගමන් මම youtube එකට ගිහින් උන්ව search කළා. තවුජීද් ජමාද් එකේ උනුයි සහරානුයි upload කරපු video 500 කට වඩා තියෙන්නේ ඇති. ගොඩක් තිබ්බේ උගේ speeches උතුරේ පැත්ත කරපු අවුරුදු 10ක විතර ඉඳන්. වැඩේ වෙලා පැය දෙක තුනකින් ඔක්කොම කවුරු හරි මැකුවා. කාට හරි උගේ location එක හොයාගන්නයි ඌව arrest කරන්නයි ඔය ටිකම ඇතිඇට දෙකෙන් එල්ලන්න ඕනේ ඕකාව, 2011 ඉඳන් බෝම්බ ගහන දවස වෙනකම්ම Warning දීලාත් මූ සහරාන් අල්ලන්නෙ නැතුව වළං හෝද හෝද හිටියා. හොඳ වෙලාවට NPP ආන්ඩුවක් තියෙන්නෙ, නැත්නම් මූව CID Director කරලා![]()
නෑ එහෙම වෙන්නේ නෑඉස්සරහට වෙන්නේ රට ගැන හිතලා වැඩ කරන්න හමුදා වල මිනිස්සු බය වෙන එක..
මොකද අන්තිමට නවතින්න වෙන්නේ කූඩුවේ
ඔය විදියට බැලුවොත් දැන් ආණ්ඩුවේ ඉන්න ඇමතිලත් ඇතුළුව ගොඩක් කට්ටිය ඉන්න ඕන හිරේ.පිල්ලෙයාන් & කරුණ කියන්නේ ඔප්පු උන ත්‍රස්තවාදියෝ
උන් ඉන්න ඕන රිමාන්ඩ් නෙමේ එල්ලුම්ගහේ
සල්ලි වලට බල්ලො වෙනව දැකල නැත්නම් බලාගන්න ..ඔන්න ඌකයි තත්වේ..
------ Post added on Jun 8, 2026 at 6:34 PM