රතු පස්වල වෙඩි තැබීමේ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස්.. 17 May 2024
ජෙප්පො රතු පස්වල උද්ගෝෂණ මෙහෙයවන කොට හිටිය ඒ heylese company එකේ ලොක්කා ජෙපි වසන්ත සමරසිංහ ඇමතිකමේ වැඩ බාරගන්නකොට මේසේ ගාව හිටගෙන හිටියා. නිකන් මිනිස්සු බිලිදීලා තක්කඩි ඩීල් ජෙප්පෝ ගොඩගියා

