ලාල් කාන්ත හිරු ගේ නඩුව 😂

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,161
    2,186
    113
    colombo
    හිරුට එන්තරවාසි යවල නඩු නොදා, TRC එකට පැමිනිලි කරල ඒ ගැන වගේ වගක් නැතුව ඉදල, එලියට ඇවිල්ල කියනව සමාව නම් දෙන්නෙ නෑ කියල, දකින මිනිස්සුන්ට නම් පේන්නෙ ලාල් හිරුට සමාව දීල කියල, අන්තිමට නෝන්ඩි වෙන්නෙ ඕගොල්ලොම තමයි. 🙄


    මේකෙත් නැටුවා නේ හිරු ට නඩු දැම්මා කියලා. කප්පම ලාල් බය වෙලා වගේ හොඳටම