87 -89 ගැන ලාල් කාන්ත

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Indian troops also took up positions at the Taj Samuda, where many Indian diplomatic staff took refuge for the second time during 1989. They were forced to move into the Taj in the second week of June 1989, due JVP threats.

    මේ මොකක්ද කියන්නෙ ?

    Not only diplomats many Indians were also relocated to hotels as directed by indian government only due to JVP slogans nothing else. But Indians denied our request to provide SL security to Indian civvies. However, Indians airlifted whole Brigade strength force with supporting elements and light armour to
    Rathmalana area despite repeated protests of SL Government. Ultimate aim of Indian forces was to force SL Gov to act according to Indian intents
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉන්දියන් හමුදාවට මෙහෙ එන්න උනේ මුන් දකුණේ කැරලි ගහද්දි ලංකාවේ හමුදාවට උතුරයි දකුණයි දෙකම බලන්න බැරි හින්ද නේද.

    අනේ බුදු මහත්තයෝ ඔය පේරාදෙනියෙන් දත් ජොස්තර සහතිකේ අරන් ඉන්ටලිජන්ස් ගැන වැල් බයිලා කියන පිස්සොන්ගේ කතා අහලා, ඔය වගේ කතා කියන්න එපා බුදු මහත්තයෝ!

    ඉන්දියන් හමුදාව ලංකාවට එන්නේ භූ-දේශපාලනික උපායක් විදියට. ඇමරිකන් හිතවාදී එජාපයේ ජයවර්ධනට පාඩමක් උගන්වන්න. ඇමරිකාව අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ, ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා, පරිප්පු දාල කනට ගහල යනකං. ජයවර්ධනට ඒ අවස්තාවේ ඉන්දියාව විසින් "බලෙන්" ගිවිසුම අත්සන් කරවා රටේ නම්බුව පිටට පේන්න හරි බේරගන්න අවස්තාවක් දුන්නා. ජවිපෙට මේක නොවූ විරූ ආශීර්වාදයක් වුනා, ඒ ගොල්ලන්ගේ ඉන්දීය ව්‍යාප්තවාදය කියන පංති පහෙන් එකක උගන්වන මතය තහවුරුවුනා.

    නමුත් එජාපයේ ජනපති ප්‍රේමදාස පන්සලකදී අල්ටිමේටම් එකක් දීල "පලයාන්" කියන කොට ඉන්දීය හමුදාවේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මිහිදන් වී තිබුනා. අදටත් ඉන්දියාව ඒ ලංකාවෙන් කෑ පරිප්පුව නිසා ලංකාව සමඟ ඩීල් කරන්නේ අනිත් ආසියානු රටවල් සමග වගේ නෙවෙයි. ඒ අපේ කශ්ටිය ගේම් ගැසීමේදී විදේශීය සතුරාට එරෙහිව "කොටියාටත්" උදවු කිරීමට පසුබට නොවුන නිසායි. ඒ නිසා බුදු මහත්තයෝ මේ දෙකයි පනහේ ගොන් තියරි වලට හා කියන්න නම් එපා!
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇත්ත කියපන් උඹ දතාට මඩක් ගහන්න මාව පාවිච්චි කරා නේද :rofl:

    දැනුවත් වෙන්න හොඳයි කියාදුන්න එක :yes:
     
    ඉන්දියන් හමුදාව ලංකාවට එන්නේ භූ-දේශපාලනික උපායක් විදියට. ඇමරිකන් හිතවාදී එජාපයේ ජයවර්ධනට පාඩමක් උගන්වන්න.

    1982 අපේ ලංකාව දනවාදී රටක් . ඉන්දියාව සම්පුර්ණයෙන්ම රුසියානු බලපෑම යටතේ තිබුන රටක්.ඇත්තටම ඉන්දියාවට ඔනෙ උනෙ ඉන්දියාවට දකුනෙන් තියන ඇමරිකාවට polarize වෙච්ච රටෙ බලය තහවුරු කර ගන්න. එක ලන්කාව්ද වෙනරටක්ද එකෙ ජනදිපති කවුද එය උසද කොටද කියල අදාල නැ , රටෙ policy එක විතරයි බල පාන්නෙ ඉන්දියාවට ඉන්දියාවට JR ප්‍රශ්නයක් උනානම් JR සීන් එකෙන් අයින කරන්න ඔය්ට වඩ ලාබ ලෙසි වැඩ තියනවනෙ. කොහෙවත් යන මිනිහෙක් අයින් කරන්න කිසිම රටක් තමන්ගෙ හමුදාව දාල invasion එකක් කරයී කියල හිතන්න එපා. එක මිනිහෙක් වෙනුවෙන් එච්චර ලොකු cost එකක් සිහියක් තියන රටක් කරන්නෙ නැ. ඔක්කොටම වඩා 2වන ලොක යුද්දෙන් පස්සෙ උබ හිතනව වගෙ නිකන්ම නිකන් රටකට රටක් ආක්‍රමනය කරන්න පුලුවන්කමක් නැ එකට රෙස්පොන්ඩ් කරන්න UN,NATO වගෙ සන්විදාන ඉන්නව. අපි පොඩිකලෙ එහා පන්තියෙ එක්කෙක් එක්ක තරහ උනාම උගෙ පන්තියට පැනල ගහනව වගෙ ලදරු කෙස් විදිහට හිතන්න එපා.

    ඇමරිකාව අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ, ඉන්දියාව අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා, පරිප්පු දාල කනට ගහල යනකං.

    ඉන්දියන් හමුදාව 70 ගනන් වල අග campaign plan එකක් හැදුවා "පවන්" කියලා. ඒ මෙහෙයුමෙ අවස්න ඉලක්කය උනෙ ලන්කාව යුද බලයෙන් ආක්‍රමනය කර එහි බලය සම්පුර්නයෙන් තහවුරු කරගනීම. මෙකෙදි ඉන්දියන් හමුදාව ප්ලන් කරෙ full military operation එකක් නමුත් මෙ මෙහෙයුම වෙනත් රටවලින් අපවාද එල්ලනොවෙන්න විදිහට ඩෙශපාලනිකව වෙනස් කරල තම්යි ක්‍රියත්මක කරන්නෙ.ඒ වගෙම මෙ මෙහෙයුමෙ එක operation එකක් තිබුනා "පූමලෙ" කියල. මෙ operation එකෙ තිබ්බෙ ලන්කාවට ගුවන් ප්‍රහාර එල්ල කරලා ඉන්දිය හමුදා ගොඩබැසිමට සුදුසු පරිදි භුමිය සකස් කිරිම. මෙක තමයි හමුදා සැලසුම මෙක දෙශපාලන අවශ්යතා අනුව වෙනස් කරලා තමයි ඔය විදිහට උඩින් පරිප්පු දාන්නෙ. JR JVP ඇතුලු වමන්ශික පක්ස 1983 දී තහනම්කරන්නෙත් මෙ මෙහෙයුම ගැන දැනගෙන කියලා කතාවකුත් තියනව.

    ඇමරිකාව ඔයා කියල තියන විද්හට නිකන් ඉන්නෙ නැ. එයලා මෙක counter කරන්න මෙහෙයුමක් plan කරනවා .ඒ වගෙම operation පූමලෙ පටන් ගත් ගමන් USS Kitty Howk එක්ක Carrier battle group එක්ක් ලන්කාව ආසන්නයට ඇවිත් ඉන්නව. ඔයිට වඩ මොකුත් උන් කරන්නෙ නැ. ඇමරිකාව operation පූමලෙට US react කලෙ too little too late. 83 කලු ජූලියත් එක්ක ඉන්දියාවෙ ක්‍රියාමර්ගය ලොකෙ ඉස්සරහා සදාරනීකරනය වීමත් එක සාදකයක්.

    ජවිපෙට මේක නොවූ විරූ ආශීර්වාදයක් වුනා,

    ආශ්ර්වාද නෙවේඑ JVP කියන්නෙ මෙ plan එකෙම කැල්ලක් කියල මම කියන්නෙ මෙකයි. අපි 71 JVP කැ‍රැල්ලත් එක්ක 87 -89 කැ‍රැල්ල සන්සන්දනය කරල බලමුද? 1971 JVP කැ‍රැල්ල කරපු නායකයොම තමයි 87 -89 කැ‍රැල්ල කරෙත් එහෙනම් 71 කැ‍රැල්ලන් ඉගනගත්තු පාඩම් 87 ඒයාල ක්‍රියත්මක කරලා 71ට වඩා හොදින් කැ‍රැල්ල කරන්න ඔනෙ නෙද?
    දැන් බලමුකො වෙච්චදෙ 71 කැ‍රැල්ලලෙ පොඩිපොඩි බුල් ඇරුනහම හොද සන්විදාන ශක්ක්තියක් තිබුනා71 JVP එක රට පුරාම co-ordinated offensive එකක් ගෙනිච්චා. පලවෙනි දවසෙ දීම පලාත්බද පොලිසි වගෙ මර්මස්තාන ඇල්ලුව. ඊටත් වඩා ඇල්පිටිය දෙනියාය වගෙ ප්‍රෙදෙශ JVP පුර්නකාලීනව පාලන්ය කරා . අසාර්තක වුනත් අගමති අල්ලන්න මෙහෙයුමක් කලා. ඔවුන්ට තිබ්බ එකම අඩුපාඩුව අයුද විතරයි.ඇත්තටම ඔවුන් රටක මර්මස්තාන අදුනගෙන ලස්සනට මෙහෙයුම කලා. පිටරට්වල් අදාර කලෙ නැත්නම් ලන්කාවෙ ආන්ඩුව බොහොම අමාරු තත්වෙකට පත් වෙන්න තිබුන.
    දැන් බලමු 88-89 ගැන එකෙදි JVP එකට රාජ්ය බලය ඇල්ලිම සන්දහා කිසිම ඔනෙකමක් තිබුනෙ නැ. ඔවුන් ඒරියා කොන්ට්‍රොල් කරන්න හැදුවෙ නෑ. ඒවගෙම රටෙ මර්මස්තාන පහර දීල අල්ලගන්න හෝ විනශ කරන්න උත්සහ ගත්තෙ නැ. ඔවුන් කරපු එකමදේ කිසිම operational significance එකක් නැති තැන් වලට පහර දීලා අයුද ගන්න හද්පු එක විතරයි. ඉටත් JVP එකට කිසිම ඔනෙකමක් තිබුනෙ නැ තමන් තම්න්වම ආරක්ශා කරන පොශනය කරන ජනතාව අතරෙ isolate වෙන එක නවතවගන්න.

    එජාපයේ ජනපති ප්‍රේමදාස පන්සලකදී අල්ටිමේටම් එකක් දීල "පලයාන්" කියන කොට ඉන්දීය හමුදාවේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මිහිදන් වී තිබුනා.

    කිසිම දෙයක් නොදැන නිකන් බොරු කියන්න එපා IPKF අය 1000 ත් 1500ත් අතර ගානක් ත්මයි මැරුනෙ. යකො එහෙම මැරුනනම් IPKFහිටපු මාස 32 ක් විතර කාලෙ මාසෙකට 3000ක් විතර මැරිල. ඔයාට විශ්වාස නැත්නම් ලන්කාවෙ තියන IPKF මෙමොරියල් එක බලන්න.

    Thanks

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වැඩසටහන් අධශ්යකවරයා අරුගේ කන කනවා ඇති මුව නවත්ත ගනින් නවත්ත ගනින් ...

    සැහීමකට පත් වුනාද කිව්වාම ලාල්කාන්තයාට මල පැනලා unp යටත් කෙලලා ඇරියා වැඩසටහනේ පරමාර්ථය එහෙම්මම ඉවරයි .

    කොහොමද දැන් සුදු වැන් ගැන කතා කරන ලේ පිපාසිතයන්ගේ වැඩ කිඩ