87 -89 ගැන ලාල් කාන්ත

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    87 -89 ගැන ලාල් කාන්ත

    ලාල් කාන්තා 87 -89 ගැන දෙන මේ ලොකු ටෝක් එක දැකල මේක ලියන්න හිතුනේ මේ වීඩියෝ එකේ ලාල් කාන්ත හෙන ලොකු ටෝක් දෙනවා JVP එක නැත්නම් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කොරල හමුදාව මුකුත් කලේ නැ අරකයි මේකයි අපි තමයි කොලේ ; අපි තමා පොරවල් කියලා .

    දැන් ලාල් කාන්ත කියන විදිහට JVP එක ඉන්දියාවට against පට්ට නිදහස් සටනක් කලානම් දකුණේ කඩවල් ගිනිතියල හමුදා පවුල් මරල ,අපිට බොම්බයි ලුණු කන එකී, සාරි අදින එකයි තහනම් කරා වගේ
    උතුරේ ආක්‍රමණය කරපු ඉන්දියන් හමුදාවේ කී දෙනෙක් මැරුවද ?
    JVP එක ඉන්දීයන් හමුදාව එක්ක කරපු සටන් මොනවද?
    ( මම දන්නා තරමින් කුමාර් ගුණරත්න කන්තලේදී ලංකාවේ හමුදා ට්‍රක් එකක් කියල හිතල ඉන්දියන් ට්‍රක් එකකට landmine එකක් තියල ඉන්දියන් soldier කෙනෙක් මලා මේක ඇරෙන්න.( එකත් Indian embassy එකට ගිහින් අයෙත් එහෙම කරන්නේ නැ කියල සමාව ගත්ත කතාවකුත් තියෙනවා )

    එ උනත් JVP එක ලංකාවේ හමුදාවට aginst කරපු fight නම් ඕනේ තරම් කියන්න පුළුවන්….

    මට හිතෙන්නේ JVP එක තමයි දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියා කරලා උතුරේ diploy කරලා හිටපු ලංකාවේ හමුදාව දකුණට ඇදල ආණ්ඩුවට කොටි එක්ක සහ JVP එක්ක front දෙකක සටන් කරන්න සලස්වල ,ඉන්දියා වට ලංකාවට ඇත පොවන්න පුළුවන් වෙන්න battle-space එක shape කරලා දුන්නේ.

    බලන් යද්දී JVP එක fight කලේ ඉන්දියාවට against නෙවේ ඉන්දියාව එක්ක අපිට against ඒ උනාට මෙයාලගේ තවුසන්ඩ් ටෝක් කොහොමද :P:P .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියන් හමුදාවට මෙහෙ එන්න උනේ මුන් දකුණේ කැරලි ගහද්දි ලංකාවේ හමුදාවට උතුරයි දකුණයි දෙකම බලන්න බැරි හින්ද නේද.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඉන්දියන් හමුදාවට මෙහෙ එන්න උනේ මුන් දකුණේ කැරලි ගහද්දි ලංකාවේ හමුදාවට උතුරයි දකුණයි දෙකම බලන්න බැරි හින්ද නේද.

    එක තමයි LTTE and JVP දෙපෙත්තෙන්ම පටන් ගතම JR ට කරන්නදෙයක් නැතිඋනා
     
    ඒකනේ මුන්ගේ කතාව නිකන් ඉන්දියන් හමුදාව බලෙන් මෙහෙට ගොඩබැස්ස වගේ නෙ :baffled:
     
    මට මලම පැන්නේ මු ටෝක් issue කරන්නේ නිකන් ජාතික වීරයෙක් වගේ නේ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    88-89 තනි පරිච්ඡේදයක් නෙවෙයා.
    බාගෙට කියවලා කටකතා වලින් දැනගෙන හරියන්නැ.

    පුලුවන්නම් ධර්මන් අයියා ලියපු ජවිපේ දෙවැනි කැරැල්ල පොතේ පලමු හා දෙවැනි වෙලුම් කියවන්න.

    කැරැල්ලේ භූ සැලැස්ම මුලින්ම හදාරන්න.
    ඊට පස්සේ ඉතිරිය කතා කරමු.

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එක තමයි LTTE and JVP දෙපෙත්තෙන්ම පටන් ගතම JR ට කරන්නදෙයක් නැතිඋනා

    :lol::lol::lol::lol:

    LTTE එක කරපුවා JVP එක පිටින් පටවලා තමයි උන්ට සොට් එක දෙන්න පටන් ගත්තේ ජේආර්.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    88-89 තනි පරිච්ඡේදයක් නෙවෙයා.
    බාගෙට කියවලා කටකතා වලින් දැනගෙන හරියන්නැ.

    පුලුවන්නම් ධර්මන් අයියා ලියපු ජවිපේ දෙවැනි කැරැල්ල පොතේ පලමු හා දෙවැනි වෙලුම් කියවන්න.

    කැරැල්ලේ භූ සැලැස්ම මුලින්ම හදාරන්න.
    ඊට පස්සේ ඉතිරිය කතා කරමු.

    මට කියන්න JVP එක ඉන්දියාවට එරහිව කරපු එක සටනක්. එහෙම ඒවා නැ නේද? .
    එහෙම fight කරන්නේ නැතිව කොහොමද ආක්‍රමණ නවත්තන්නේ . මගේ සතුරාගේ සතුරා මගේ මිතුරය කියල කතාවක් තියෙන්නේ ඔය වගේ වෙලාවට තමයි .
    මාඕගේ කැරැල්ල ගෙන පොඩ්ඩක් කියවල බැලුවනම් ඔයාට පෙනේවි මාඕ ගේ කැරැල්ල අතරේ ජපානය විසින් චීනය ආක්‍රමණය කරනවා. මෙ වෙලාවේ මාඕ KMT (රජයේ හමුදා) එක්ක යුද්දේ නවත්වල රජයේ හමුදාවත් එක්ක එකතුවෙලා ආක්‍රමණිකයාට එරෙහිව සටන් කරනවා. ආපහු දෙවන ලෝක යුද්දෙන් පස්සේ රජයේ හමුදා එක්ක සටන් කරලා චීනයේ බලය අල්ලගන්නවා .

    මෙන්න මෙකට් තමයි තමන්ට අවශ්‍ය End state එක හිතේ තියාගෙන strategic planning කරනවා කියන්නේ. මට තේරිච්ච විදිහටනම් JVP එක 87-89 කැරැල්ල කරේ කගේ හරි ඉගැන්නුම් බහකට විතරයි. නැතුව එයාලට ඕනෑකමකට නේවියි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මට හිතෙන්නේ JVP එක තමයි දකුණේ ප්‍රචණ්ඩ ක්‍රියා කරලා උතුරේ diploy කරලා හිටපු ලංකාවේ හමුදාව දකුණට ඇදල ආණ්ඩුවට කොටි එක්ක සහ JVP එක්ක front දෙකක සටන් කරන්න සලස්වල ,ඉන්දියා වට ලංකාවට ඇත පොවන්න පුළුවන් වෙන්න battle-space එක shape කරලා දුන්නේ.

    :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan dan one boruwak kiyanna puluwan munta oka gana athatama danna aya ada kale hari adui aluth parapure eun owa danne na un uddayak thibba kiyalawath danne nathi kota mun dan owa kiyala honda wenna yanne aluth eunta.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    machan dan one boruwak kiyanna puluwan munta oka gana athatama danna aya ada kale hari adui aluth parapure eun owa danne na un uddayak thibba kiyalawath danne nathi kota mun dan owa kiyala honda wenna yanne aluth eunta.

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්දියන් හමුදාවට මෙහෙ එන්න උනේ මුන් දකුණේ කැරලි ගහද්දි ලංකාවේ හමුදාවට උතුරයි දකුණයි දෙකම බලන්න බැරි හින්ද නේද.

    :eek:
    පිස්සුද බං ? එහෙනං ප්‍රේමදාස ආව ගමං යන්න කියන්න තිබ්බනෙ. උන් බලෙං වගේ ආවෙ. ltte එකට පරිප්පු දැම්මෙ මොකටද එතකොට ? උන් බලෙං වගේ බං ආවෙ. ජෙප්පො කලේ ඒ අවස්ථාව ප්‍රයෝජනේට අරං ලංකාවෙ මිනිස්සුන්ගෙ තිබ්බ ඉන්දියන් හමුදා විරෝධය පාවිච්චි කරපු එක. ප්‍රේමදාස අන්තිමට කොටින්ට ආයුධ දුන්න ඉන්දියන් හමුදාවට ගස්සන්න. උන් උදව් කරන්න ආව නං ප්‍රේමදාසට තිබ්බනෙ යන්න කියන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :eek:
    පිස්සුද බං ? එහෙනං ප්‍රේමදාස ආව ගමං යන්න කියන්න තිබ්බනෙ. උන් බලෙං වගේ ආවෙ. ltte එකට පරිප්පු දැම්මෙ මොකටද එතකොට ? උන් බලෙං වගේ බං ආවෙ. ජෙප්පො කලේ ඒ අවස්ථාව ප්‍රයෝජනේට අරං ලංකාවෙ මිනිස්සුන්ගෙ තිබ්බ ඉන්දියන් හමුදා විරෝධය පාවිච්චි කරපු එක. ප්‍රේමදාස අන්තිමට කොටින්ට ආයුධ දුන්න ඉන්දියන් හමුදාවට ගස්සන්න. උන් උදව් කරන්න ආව නං ප්‍රේමදාසට තිබ්බනෙ යන්න කියන්න.
    ආවට පස්සේ ලේසියෙන් යවාගන්න බැරි එක වෙනම කතාවක්, එන්න උනේ මෙහෙන් එන්න කිව්ව හින්දනේ. මෙහෙන් එපා කියද්දී පරිප්පු දැම්මා වගේ බලෙන්ද ගොඩබැස්සේ නෑ නේද.

    ජවිපෙ දකුණේ කැරලි ගහන්න පටන්ගත්තෙ ඉන්දියන් හමුදාව එන්න ඉස්සෙල්ලද පස්සෙද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආවට පස්සේ ලේසියෙන් යවාගන්න බැරි එක වෙනම කතාවක්, එන්න උනේ මෙහෙන් එන්න කිව්ව හින්දනේ. මෙහෙන් එපා කියද්දී පරිප්පු දැම්මා වගේ බලෙන්ද ගොඩබැස්සේ නෑ නේද.

    ජවිපෙ දකුණේ කැරලි ගහන්න පටන්ගත්තෙ ඉන්දියන් හමුදාව එන්න ඉස්සෙල්ලද පස්සෙද ?

    71ත් කැරලි ගැහුවනෙ. මං හිතන්නෙ ඒක තනිකර කමියුනිස්ට්වාදී කැරැල්ලක්. ඉන්දියන් හමුදාව බැස්සට පස්සෙ උන් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉන්දියන් හමුදා විරෝධී ජාතිකත්වයත් පාවිච්චි කලා කැරැල්ලට. විකියෙ තියෙන්නෙ නං JR එන්න කිව්ව හින්ද ආව කියල. මෙහෙං ඉන්දියාවට සරණාගතයො යන එක ප්‍රශ්නයක් වුනාද කොහෙද උන්ට. නිකංම ආව වෙන්න බෑ උන්ටත් ලොකු උවමනාවක් තියෙන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    71ත් කැරලි ගැහුවනෙ. මං හිතන්නෙ ඒක තනිකර කමියුනිස්ට්වාදී කැරැල්ලක්. ඉන්දියන් හමුදාව බැස්සට පස්සෙ උන් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඉන්දියන් හමුදා විරෝධී ජාතිකත්වයත් පාවිච්චි කලා කැරැල්ලට. විකියෙ තියෙන්නෙ නං JR එන්න කිව්ව හින්ද ආව කියල. මෙහෙං ඉන්දියාවට සරණාගතයො යන එක ප්‍රශ්නයක් වුනාද කොහෙද උන්ට. නිකංම ආව වෙන්න බෑ උන්ටත් ලොකු උවමනාවක් තියෙන්න ඇති.
    උන්ට ඉන්දියන් හමුදාව එක්ක ප්‍රශ්නයක් තිබුන නං ගිහින් උන්ට ගහන්න එපැයි දකුණේ අපේ හමුදාව එක්ක යුද්ද කරලා හරියනවය. හදිසියෙවත් අපි හිතමු ඉන්දියන් හමුදාව ආවේ කොටින්ට සපෝට් කරල දෙමල මිනිස්සු වෙනුවෙන් උතුර යටත් කරගන්න කියල, එහෙම උනානං ජවිපෙ අපේ හමුදාවට ගහල අපේ හමුදාව දුර්වල කරන එකෙන් ඒකට උදව්වක් නෙ වෙන්නෙ.

    ජවිපෙ තමා මෙතන නියම දුෂ්ඨය ආය ඒකෙ දෙකක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට ඉන්දියන් හමුදාව එක්ක ප්‍රශ්නයක් තිබුන නං ගිහින් උන්ට ගහන්න එපැයි දකුණේ අපේ හමුදාව එක්ක යුද්ද කරලා හරියනවය. හදිසියෙවත් අපි හිතමු ඉන්දියන් හමුදාව ආවේ කොටින්ට සපෝට් කරල දෙමල මිනිස්සු වෙනුවෙන් උතුර යටත් කරගන්න කියල, එහෙම උනානං ජවිපෙ අපේ හමුදාවට ගහල අපේ හමුදාව දුර්වල කරන එකෙන් ඒකට උදව්වක් නෙ වෙන්නෙ.

    ජවිපෙ තමා මෙතන නියම දුෂ්ඨය ආය ඒකෙ දෙකක් නෑ.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71837

    JVP directed bomb attacks at the State Bank of India building at Sir Baron Jayatilleke Mawatha, Fort and the Indian Bank at the Main Street.

    JVP threatened to march on the Indian High Commission and India House, India bolstered its firepower in Colombo

    Indian troops also took up positions at the Taj Samuda, where many Indian diplomatic staff took refuge for the second time during 1989. They were forced to move into the Taj in the second week of June 1989, due JVP threats.

    නිකංම ඉඳලත් නෑ උනුත් පුලු පුලුවන් විදිහට ගේම් දීල තියෙනව :yes:
     
    මේවා සිඟිති වැඩ නෙ උන් කරපු අනික් අපරාද එක්ක බැලුවම. උන්ට පිටට තට්ටුවක් දාල අපිට පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් කරලා තියෙන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේවා සිඟිති වැඩ නෙ උන් කරපු අනික් අපරාද එක්ක බැලුවම. උන්ට පිටට තට්ටුවක් දාල අපිට පොල්ලෙන් ගැහුවා වගේ වැඩක් කරලා තියෙන්නෙ

    අනික් අපරාධ කියන්නෙ ඉතිං උන් ඒ කාලෙ ආණ්ඩුවට විරුද්ධව සටන් කරපු එකනෙ කලේ. හමුදාවකට වගේ උන්ට පුහුණුවක් ලබන්න බෑනෙ බං. විප්ලව කරන්න කැමති උන් ටිකක් සෙට් කරගෙන උස්සපු තුවක්කු වලිං හරියට පුහුණුවක්වත් නැතුව අතේ හදාගන්න සෙල්ලං බෝම්බ පාවිච්චි කරල ලොකු ගේමක් ගහල තියෙනව :yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71837

    JVP directed bomb attacks at the State Bank of India building at Sir Baron Jayatilleke Mawatha, Fort and the Indian Bank at the Main Street.

    JVP threatened to march on the Indian High Commission and India House, India bolstered its firepower in Colombo

    Indian troops also took up positions at the Taj Samuda, where many Indian diplomatic staff took refuge for the second time during 1989. They were forced to move into the Taj in the second week of June 1989, due JVP threats.

    නිකංම ඉඳලත් නෑ උනුත් පුලු පුලුවන් විදිහට ගේම් දීල තියෙනව :yes:

    ඉන්දියන් Brigade එකක් රත්මලාන ඒයර්පොර්ට් එකෙ බලෙන්ම place කරල හිටියා Armed personnel carriors and light tracked vehicles එක්කම. මෙකෙ ලොකුම කාර්ය උනෙ කොලබ හිටපු ලන්කා අන්ඩුව බය කර ගන්න එක. ඔය අපු ඉන්දියන් හමුදාව කොලබ හොන්දට වැඩකලා ,අපෙ හමුදාවට පොලිසියටයි කොලබ හැමතනම වෙඩි තිබ්බත් ඉන්ඩියන් කාරයොන්ට නම JVP අතවත් තිබ්බෙ නම් නැ.,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්දියන් Brigade එකක් රත්මලාන ඒයර්පොර්ට් එකෙ බලෙන්ම place කරල හිටියා Armed personnel carriors and light tracked vehicles එක්කම. මෙකෙ ලොකුම කාර්ය උනෙ කොලබ හිටපු ලන්කා අන්ඩුව බය කර ගන්න එක. ඔය අපු ඉන්දියන් හමුදාව කොලබ හොන්දට වැඩකලා ,අපෙ හමුදාවට පොලිසියටයි කොලබ හැමතනම වෙඩි තිබ්බත් ඉන්ඩියන් කාරයොන්ට නම JVP අතවත් තිබ්බෙ නම් නැ.,

    Indian troops also took up positions at the Taj Samuda, where many Indian diplomatic staff took refuge for the second time during 1989. They were forced to move into the Taj in the second week of June 1989, due JVP threats.

    මේ මොකක්ද කියන්නෙ ?