ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,065
    22,477
    113
    එහෙමද?
    මට මතක CERN එකෙන් වගේ නියුට්‍රිනෝ හරි හිග්ස් හරි මෙශර් කලා ස්පීඩ් ඔෆ් ලයිට් වලට වඩා වේගයි කියල. ඒක නම් අවුරුදු ගානකට කලින්.

    ඔව් ඉතින් එක එක කාලෙට එක එක ඒව කියනව රිසර්ච් වලත්.
    Eka waradi data ekak.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,294
    5,364
    113
    Eka waradi data ekak.

    ආ, ඒක තමයි. ඔහොම තමයි රිසර්ච්. කාලෙන් කාලෙට එක එක ඒව කියනව. තව කාලෙකින් ආපහු කියයි වෙන මොකක් හරි.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,014
    5,495
    113
    s-l1200.jpg
     
    • Like
    Reactions: wissnshaftler

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,133
    113
    New Zealand
    Government eken Suda ta 60Laks per month payment ekak ready karai kiyala Wiswasa karanna amarui

    මේ කියන ටෙලි නාට්‍ය නම් මෙලෝ රහක් නෑ.

    මේ ලගදි ITNඑකෙන් නටත් අයෙක් සුරාමතින් කියන රෝෂන් රවින්ද්‍රගේ ටෙලියක්, කමිටිඑකෙන් සිලෙක්ට් කරාටත් පස්සේ රෙජෙක්ට් කරලා කියලා කතාවක් ගියා. කොහොම හරි දැන් ඒ ටෙලිය ස්වර්ණවාහිනියේ යනවා. හොද ටෙලිනාට්‍ය පැත්තකට දාලා මුන් අර ගන්නෙම මොකක් හරි ගූ ගොඩක්ම තමයි
     
    • Like
    Reactions: Tonto

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,528
    5,401
    113
    # In 1969 Moon Landing
    # Evolution - Which People Evolve from Monkey or evolve from any creature
    # God Created the world/Life/People,...
    # Big Bang
    # All Current Physic Equation Valid Only for Earth and not valid for other universe or singularity

    # .....
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,890
    13,381
    113
    පෘථිවිය
    ආගම් ගාවගන්න එපා❌
    වෙන ඕනම දෙයක්
    ටිපර් වෙන්ඩ එපෝ


    මම NASA එක ගැන කිසි විශ්වාසයක් තියෙ ඇත්තක් කියලා හිතන්නෑ🥹
    හරි ශාක්ශි එක්ක ගොඩක් දේවාල් පෙන්නලා තිබ්බට මට එවා විශ්වාස කරන්න බැ
    අනුලා කුමාරි ගේ සංවර් ධනේ
    උගන්ඩාවේ සල්ලි
    ඉබ්‍රාහිම් නාන අහිංසකයි
     

    dnet

    Active member
  • Dec 14, 2010
    174
    79
    28
    මිනිසා ස්වභාවිකවම වානරයන්ගෙන් පරිණාමය උනා කියන එක. පරිණාමය වුණා නම් වුනේ බාහිර බලපෑමක් නිසා.
    හරි නම් තාමත් පරිනාමනය වෙන්න ඕන
     
    • Like
    Reactions: Matsola

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,808
    2,403
    113
    colombo
    Moon landing වගේ දේවල් කෙසේ වෙතත් පරිණාමය පිළිගන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ මේකේ පුදුමයි.
    නිකන්ම රැල්ලට රැඩිකල් වගේ පෙන්නන්නේ නැතුව ටිකක් study කරලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,592
    10,864
    113
    එහෙමද?
    මට මතක CERN එකෙන් වගේ නියුට්‍රිනෝ හරි හිග්ස් හරි මෙශර් කලා ස්පීඩ් ඔෆ් ලයිට් වලට වඩා වේගයි කියල. ඒක නම් අවුරුදු ගානකට කලින්.

    ඔව් ඉතින් එක එක කාලෙට එක එක ඒව කියනව රිසර්ච් වලත්.
    Tachyon

    Monaahari ganan httk balance krnnda kohed gnne
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,528
    5,401
    113
    Moon landing වගේ දේවල් කෙසේ වෙතත් පරිණාමය පිළිගන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ මේකේ පුදුමයි.
    නිකන්ම රැල්ලට රැඩිකල් වගේ පෙන්නන්නේ නැතුව ටිකක් study කරලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.
    Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.
     
    • Haha
    Reactions: Podi puthas

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,460
    1
    14,508
    113
    Study කරන්ඩ දෙයක් නෑ පරිණාමය වුනා කියන ඵක ඩාවින්ගේ හිතලුවක් විතරයි.
    පරිණාමය නම් හරි. හිතලුවක් නෙමෙයි, ජාන සාක්ෂිත් එක්ක ඒක තව තව ඔප්පු උනා, එකම අවුල තියෙන්නෙ මිනිහ පරිණාමය උනාට පස්සෙ ශිලා යුගය, එඬේර යුගය, කෘෂිකාර්මික යුගය වගේ ඒව වල ප්‍රශ්න තියනව. Gobekli Tepe වගේ තැන් වලින් ඔය ගොඩක් Timeline එහාට මෙහාට වෙනව. තාක්ෂණය එකපාර මතුවෙන්න බෑ, ඒත් ඒ කියන කතාවලින් එකපාරම මතු උනා, පස්සෙ අතුරුදන් උනා වගේ කතාවක් එන්නෙ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,294
    5,364
    113
    Moon landing වගේ දේවල් කෙසේ වෙතත් පරිණාමය පිළිගන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ මේකේ පුදුමයි.
    නිකන්ම රැල්ලට රැඩිකල් වගේ පෙන්නන්නේ නැතුව ටිකක් study කරලා බලන්න කියලා ඉල්ලා සිටිනවා.

    ඒක හරිම ග්‍රේ සෝන් එකක තියෙන්නෙ.
    පෘතුවියේ තියෙන තාක්ශනය අතින් නම් පැහැදිලියි ගියා කියල.
    ඔච්චර ලගින් තියෙන එකකට යන්න බැරි තාක්ශනයක් නෑ.

    ඒත් සමහර තැන් ප්‍රශ්න සහගතයි නම් තමයි.

    කිසිම දෙයක් 100% ක් විශ්වාස කර හෝ නොකර ඉන්න එක තමයි හොද.

    ආලෝකයේ වේගෙට වඩා යන්න බැරි කතාවත් එහෙමයි.

    එක එක කාලෙට එක එක ඒව රිසර්චර්ස් ල කියනව.

    තව කාලෙකින් ආපහු කියයි, ඔන්න ඊට වඩා වේගෙන් යන්න පුලුවන් එකක් තියෙනව කියල.