uber moto මට හරියන්නෙ නෑ නේ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,052
    5,641
    113
    ඔව් ABCD වැඩි වෙල හොක් ගාල මොකක හරි ඇනගත්තොත් යන එකත අනාතයි.
     
    • Haha
    • Like
    Reactions: vito and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    හිතපන් ලස්සන කෙල්ලෝ ආවම, උඹට ආස හිතෙයි.
    ‌කෙට්ටු කොල්ලො කෙල්ලො නං කමක් නෑ කියමුකො

    තඩි මහත කට්ටිය දාගෙන යන්න බෑ. මම වීඩියෝ එකක් බැලුව ඒකෙ ඌ කියනව තඩි මහත මිනිහෙක් ආවලු ලමයවත් නග්ගෙන තුන් දෙනාම යන්න :P

    අනිත් එක බේබදු කාරයොයි තව අනං මනං කේස් තියෙන ඒව සෙට් වුණොත්

    පාඩුවෙ ඩිලිවරි එකක් කරගෙන හිටියනං හරි
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,488
    1
    5,577
    113
    ඕක හරියන්නෙ නැත්නන් මේක කරපන්

    අළුත් බිස්නස් එකක්


    8Ivv3Xu.jpeg


    මෙම "CarryMen" සේවාව මගින් ලාජ්පත් නගර්හි වෙළෙඳසල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් සහයකයන් සහ සහායිකාවන් සැපයීම සිදුවේ. උපරිම වශයෙන් පැය හතරක් දක්වා ලබාගත හැකි මෙම සේවාවේදී මුල් විනාඩි 30 සඳහා අය කෙරෙන මුදල ඉන්දීය රුපියල් 79කි (ශ්‍රී ලංකා රුපියල්වලින් 280කට ආසන්න මුදලකි). පැයක කාලයක් සඳහා අය කෙරෙන්නේ ඉන්දීය රුපියල් 149ක් (ශ්‍රී ලංකා රුපියල්වලින් 525කට ආසන්න මුදලකි) වැනි මුදලකි.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,739
    6,965
    113
    Galaha
    එක එකා දාගෙන යන වැඩ නම් අවුල් .. eats කරපං කෝ . ඔය හරියේ ගොඩක් orders ඇති
    ඔව් මූට ටිප් එහෙමත් සෙට් වේ සුද්දො එහෙම ඉන්නවනෙ. :yes:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,844
    5,807
    113
    හෙතුව කියපන්??
    මොකො කෑම දැක්කම ඌබර් ඊට්ස් බෑග් එක ඇරලා කන්ඩ හිතෙනවද?
    බ්‍රා එකක් ගන්නකල් කියලා කියන්නෙ
    කුක්කු දෙක වන වන ගියාම කොල්ලොකාරයො අතදානවලු