අලියා සහ insurance :D

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,558
    1,090
    113
    Android
    අපේ ගෙවල් ගාව පාරේ, ළග ඉන්න පන්සලේ අලියව ගෙනියනවා. ඌ ගෙවල් පාරේ ගෙන්හිල්ල main road එකට දාල යන්නේ. දැන් මූ මෙහෙම යද්දී වාහනයකට ගැහුවොත් කොහොමද බන් වන්දි ගෙවන්නේ? Full Insurance කරලා තියෙන වාහනයකට ඒකට insurance ලැබෙනවද? හිතන්න 3rd party දාල යන වාහනයක් ගැන . උගේ වාහනේ full condemn උනොත් කොහොමද වන්දි ගන්නේ?
    මේ පත අලියෙක් බන් යන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,184
    10,538
    113
    🌎
    4f2d9714-d8ee-4d3c-84dc-dd36b5e0d8db.avif
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,317
    113
    මං හිතන්නෙ නඩු කියලා අලියාගෙ අයිතිකාරයගෙන් ගන්න පුලුවන් ඇති
    මොකද පාරෙ බල්ලා ඉඳලා මිනිහෙක් කෑවොත් පොලිසි ගිහින් බලල්ගෙ අයිතිකාරයගෙන් සල්ලි ගන්න පුලුවන්
    පාරෙ හරකා ඉඳලා වාහනේක හැපුනොතින්. හරකාගෙ අයිතිකාරය ගෙවන්න ඕන
    අලියටත් ඕකම අදාල ඇති
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    එහෙම වෙන්නේ නැ බන්. අලි එහෙම ගහන්නේ නැ. බය නැතුව ඉදහන්. කොළ මිටිය, කෙහෙල් අවරියක් තියාගෙන ඉදල දෙන්න.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,438
    7,893
    113
    අපේ ගෙවල් ගාව පාරේ, ළග ඉන්න පන්සලේ අලියව ගෙනියනවා. ඌ ගෙවල් පාරේ ගෙන්හිල්ල main road එකට දාල යන්නේ. දැන් මූ මෙහෙම යද්දී වාහනයකට ගැහුවොත් කොහොමද බන් වන්දි ගෙවන්නේ? Full Insurance කරලා තියෙන වාහනයකට ඒකට insurance ලැබෙනවද? හිතන්න 3rd party දාල යන වාහනයක් ගැන . උගේ වාහනේ full condemn උනොත් කොහොමද වන්දි ගන්නේ?
    මේ පත අලියෙක් බන් යන්නේ
    aliyage insurance eken ganna puluwan neda?