මොකෝ නිකං අවුලෙන් වගේ? අපිත් කියන්නේ දෙමළු අපිට ආදරෙයි කියලා තමා බං. උබට කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා සිංහලෙන් ජාතික ගීය කියලා එන්න කියලා විතරයි ඒ ආදරේ විදින්නත් එක්ක.![]()
දෙමළුන්ගේ ආදරේ ලබන්නත් එක්ක.![]()
මොකෝ නිකං අවුලෙන් වගේ? අපිත් කියන්නේ දෙමළු අපිට ආදරෙයි කියලා තමා බං. උබට කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා සිංහලෙන් ජාතික ගීය කියලා එන්න කියලා විතරයි ඒ ආදරේ විදින්නත් එක්ක.![]()
දෙමළුන්ගේ ආදරේ ලබන්නත් එක්ක.![]()
ගෝටට දිනන්න බෝම්බ ගහන්නේ මොකටද බන්. 2018 ප්‍රාදේශීය සභා 40% unp 29%. ඔය ප්‍රතිපලය ගත්තේ අවුරුදු 1.5 පරණ අලුත්ම පොහොට්ටුව පක්ෂෙන් (පලවෙනි වතාව පවතින ආණ්ඩුවෙන් පිට ප්‍රාදේශීය සභා ගියපු ). තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12% ද කොහෙද වෙනම ඉල්ලලා ගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා එක පොහොට්ටුවට 2018 දින 50 ආණ්ඩුවෙන් පස්සේ එකතුත් වෙලා හිටියේ. ඒ කියන්නේ 2018 අන්තිම වෙනකොටත් උන් 50% හදාගෙන තිබුනේ. මුන්ගෙන් ගෝට ඇවිත් අනෙත් පැත්තෙන් මෝඩ පුතනෝ අපුවහම උන්ට කොහොමත් පහසු දිනුමක් තිබුනේ. එක reverse වෙනවනම් වෙන්න තිබුණු එකම ක්‍රමය තමා ඔය වගේ ගු case එකක් කරන්න ගිහින් අතේ මාට්ටු වෙන එක. ඉතින් උන් ඔහොම අනවශ්‍ය risk එකක් ගන්නේ මොන මගුලකටද?. ඕක පස්සේ ඉන්නවනම් ඉන්නේ ඉන්දියාව. ඕක නලින්දත් ඒ දවස් වල කිව්වා. හැබැයි ඔය ගැන කවුරුත් කට අරින්නේ නැහැ.
අනෙක ඔහොම මිනී මරල ගත්ත ආණ්ඩුවක් ඔය අරගලය වෙලේ ඔහොම smooth දාල යයිද? එහෙනම් ඔය බංග්ලාදේශ් වල වගේ මරල තමයි යන්නේ.
මොකෝ නිකං අවුලෙන් වගේ? අපිත් කියන්නේ දෙමළු අපිට ආදරෙයි කියලා තමා බං. උබට කියන්නේ පොඩ්ඩක් ගිහිල්ලා සිංහලෙන් ජාතික ගීය කියලා එන්න කියලා විතරයි ඒ ආදරේ විදින්නත් එක්ක.![]()
![]()
![]()
![]()
උබ නම් හෙනම මොංගලයක් බං. එක්කො ඊයේ පෙරේදා ඉපදිලා තියෙන්නේ. මොකෙක් හරි කියන කතාවක් උස්සන් ඇවිල්ලා අත අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන් උබ කියන කතාව ගැන.1. ඔය ප්‍රතිපල වලින් ආණ්ඩුවක් පිහිටුවන්න බෑනෙ බං. පොහොට්ටුවට 40%. UPFA 12.1%
දෙගොල්ලො එකතු වුනත් දිනන එක නූලෙන් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තිබුනෙ.
2. රාජපක්ෂලාට 2/3ත් ඕන වුනා. දැක්කනෙ ආපු ගමන් 2/3න් වැඩ ගත්ත හැටි
අර වැඩේ කරලා ඉවර උනාම උබට කොහොමත් බඳින්නත් සෙට් වෙයි.marry karanna epada?![]()
![]()
![]()
![]()
උබට මතකද 2018 නාමල් විමල් එහෙම organize කරලා බස්වලින් කොළඹ සෙනග ඇදල රැලියක් තිබුන. ගොඩක් එවුන් ගසල බිම වැටිලා ඩොටේ බයියො කොටුවෙ බඩු ගහල කොළඹ විනාස කරලා ගිහින් තිබ්බ.ගෝටට දිනන්න බෝම්බ ගහන්නේ මොකටද බන්. 2018 ප්‍රාදේශීය සභා 40% unp 29%. ඔය ප්‍රතිපලය ගත්තේ අවුරුදු 1.5 පරණ අලුත්ම පොහොට්ටුව පක්ෂෙන් (පලවෙනි වතාව පවතින ආණ්ඩුවෙන් පිට ප්‍රාදේශීය සභා ගියපු ). තව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12% ද කොහෙද වෙනම ඉල්ලලා ගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා එක පොහොට්ටුවට 2018 දින 50 ආණ්ඩුවෙන් පස්සේ එකතුත් වෙලා හිටියේ. ඒ කියන්නේ 2018 අන්තිම වෙනකොටත් උන් 50% හදාගෙන තිබුනේ. මුන්ගෙන් ගෝට ඇවිත් අනෙත් පැත්තෙන් මෝඩ පුතනෝ අපුවහම උන්ට කොහොමත් පහසු දිනුමක් තිබුනේ. එක reverse වෙනවනම් වෙන්න තිබුණු එකම ක්‍රමය තමා ඔය වගේ ගු case එකක් කරන්න ගිහින් අතේ මාට්ටු වෙන එක. ඉතින් උන් ඔහොම අනවශ්‍ය risk එකක් ගන්නේ මොන මගුලකටද?. ඕක පස්සේ ඉන්නවනම් ඉන්නේ ඉන්දියාව. ඕක නලින්දත් ඒ දවස් වල කිව්වා. හැබැයි ඔය ගැන කවුරුත් කට අරින්නේ නැහැ.
අනෙක ඔහොම මිනී මරල ගත්ත ආණ්ඩුවක් ඔය අරගලය වෙලේ ඔහොම smooth දාල යයිද? එහෙනම් ඔය බංග්ලාදේශ් වල වගේ මරල තමයි යන්නේ.
40%ක් තියාගෙන පොහොට්ටුව කොහොමද බන් බලයට එන්නෙ? ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවුනත් 40 + 12.1 = 52.1%. මෙහෙම එකතු වෙලා ඉල්ලුවත් දිනන එක ෂුවර් නෑ.උබ නම් හෙනම මොංගලයක් බං. එක්කො ඊයේ පෙරේදා ඉපදිලා තියෙන්නේ. මොකෙක් හරි කියන කතාවක් උස්සන් ඇවිල්ලා අත අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන් උබ කියන කතාව ගැන.
මහින්දට ආයි ශ්‍රී ලංකා එකක් ඕනේ උනේ නෑ. ඒකනේ මහින්ද පොහොට්ටුව හැදුවේ. මහින්දව ආයි අගමැති කරපු කාලේ වෙන කොටත් මහින්දට රැල්ල හැදිලා ඉවරයි. ඒක සිරා දැන ගෙන හිටපු නිසා තමා මහින්දව අගමැති කලේ. ආයි මහින්දව අයින් කරලා රනිල්ව ගෙනාවත් මහින්ද දිනන එක ස්ථිර වෙලා තිබ්බේ.
පාස්කු ප්‍රහාරෙ නිසා මහින්දට 2/3 නම් ලැබුනා කියන කතාවට මමත් එකඟයි. හැබැයි එකම එක පාරකට විතරක් 2/3 ක් ගන්න විතරක් මහින්ද වගේ ගල් ආඳෙක් ඒ වගේ දෙයක් කරයි කියලා නම් මට ශුවර් නෑ. අනිත් උන් අවුරුද්දක් ඉස්සරහා බලලා දේශපාලනේ කරනකොට මහින්දයා අවුරුදු දහයක් විතර බලලා තමා ගේම් ගහන්නේ. ඌගේ මරණෙත් මේ වෙනකොට ප්ලෑන් කරලා ඉවර ඇති නාමල්ට වාසියක් වෙන විදියට. එච්චර ඩෑල් එක.
උබ නම් හෙනම මොංගලයක් බං. එක්කො ඊයේ පෙරේදා ඉපදිලා තියෙන්නේ. මොකෙක් හරි කියන කතාවක් උස්සන් ඇවිල්ලා අත අරින්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා බලපන් උබ කියන කතාව ගැන.
මහින්දට ආයි ශ්‍රී ලංකා එකක් ඕනේ උනේ නෑ. ඒකනේ මහින්ද පොහොට්ටුව හැදුවේ. මහින්දව ආයි අගමැති කරපු කාලේ වෙන කොටත් මහින්දට රැල්ල හැදිලා ඉවරයි. ඒක සිරා දැන ගෙන හිටපු නිසා තමා මහින්දව අගමැති කලේ. ආයි මහින්දව අයින් කරලා රනිල්ව ගෙනාවත් මහින්ද දිනන එක ස්ථිර වෙලා තිබ්බේ.
පාස්කු ප්‍රහාරෙ නිසා මහින්දට 2/3 නම් ලැබුනා කියන කතාවට මමත් එකඟයි. හැබැයි එකම එක පාරකට විතරක් 2/3 ක් ගන්න විතරක් මහින්ද වගේ ගල් ආඳෙක් ඒ වගේ දෙයක් කරයි කියලා නම් මට ශුවර් නෑ. අනිත් උන් අවුරුද්දක් ඉස්සරහා බලලා දේශපාලනේ කරනකොට මහින්දයා අවුරුදු දහයක් විතර බලලා තමා ගේම් ගහන්නේ. ඌගේ මරණෙත් මේ වෙනකොට ප්ලෑන් කරලා ඉවර ඇති නාමල්ට වාසියක් වෙන විදියට. එච්චර ඩෑල් එක.
අර වැඩේ කරලා ඉවර උනාම උබට කොහොමත් බඳින්නත් සෙට් වෙයි.
![]()
------ Post added on Jun 9, 2026 at 3:26 PM
විරෝදය ලොකුද පොඩිද කියලනම් දන්නේ නැහැ. හැබැයි බලයේ ඉන්න පක්ෂයක් ප්‍රාදේශීය සභා වගේ මැතිවරණයක් 29% 40% ට අලුත්ම පක්ෂෙකට පරදිනවා කියන එකනම් හෙනම ලොකු දෙයක් (12% SLPF වෙනම ගනිත්දිත්). විරෝධතා, රැස්වීම්, වලට අද්දන මිනිස්සු ගණනෙන් ජන මතය නිරුඋපනය වෙන්නේ නැහැ. top political echelon එක තීරණ ගන්නේ නිශ්චිත සංක්‍යා ලේකන මත.උබට මතකද 2018 නාමල් විමල් එහෙම organize කරලා බස්වලින් කොළඹ සෙනග ඇදල රැලියක් තිබුන. ගොඩක් එවුන් ගසල බිම වැටිලා ඩොටේ බයියො කොටුවෙ බඩු ගහල කොළඹ විනාස කරලා ගිහින් තිබ්බ.
ඒ රැළියෙන් තේරුණා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන ලොකු විරෝදයක් නෑ කියල.
මයින නෑමාලයට බැනල කියල කතාවකුත් ගියා.
ඊට පස්සේ මයිත්‍රී මයිනට අගමැති කම දීපු එකෙන් මිනිස්සු රනිලට සපෝට් කරන්න ගත්ත.
පාස්කු ගැහුවේ නැත්තම් චන්දෙ දිනන්නේ රනිල්. පාවෙන චන්ද ගිය පැත්ත දිනන්නේ බයියො මොනා කිව්වත්.
පාස්කු ගහනකොට ඔය දෙක එකතු වෙලා තිබුනේ. 40%+12% ගෝට දාල දිනන්න බැරිනම් 29% බුරු පුතානොටද දිනන්න පුළුවන් වෙලා තිබුනේ ?. ඕක ජනාධිපතිවරනයක්. ගෝටලා අනවශ්‍ය ගොම්පාට් කෙලින්න ගිහින් වැඩේ අලකර ගන්නේ නැතිව ඉන්න එක විතරයි කරන්න තිබුනේ. ඕක simple logic නේ බන්. කොහොම කරක කරක කියන්න හැදුවත් ඔච්චර තමයි.40%ක් තියාගෙන පොහොට්ටුව කොහොමද බන් බලයට එන්නෙ? ශ්‍රී ලංකා එකත් එක්ක එකතුවුනත් 40 + 12.1 = 52.1%. මෙහෙම එකතු වෙලා ඉල්ලුවත් දිනන එක ෂුවර් නෑ.
තව දෙයක් තියෙනවා. රාජපපක්ෂ පවුලේ උන් නඩු වලට හිරවෙලා හිටියෙ. 2018 අග වෙද්දි නාඩගමක් පටන් ගත්තෙත් ඒ නිසා උන්ට පැහැදිලි ජනවරමක් ඕන.
ආයෙ 40%ක් ගත්ත නිසා ඊළඟ චන්දෙ දිනනවා වගේ මෝඩ කතා කියන්න එපා
Exactly.විරෝදය ලොකුද පොඩිද කියලනම් දන්නේ නැහැ. හැබැයි බලයේ ඉන්න පක්ෂයක් ප්‍රාදේශීය සභා වගේ මැතිවරණයක් 29% 40% ට අලුත්ම පක්ෂෙකට පරදිනවා කියන එකනම් හෙනම ලොකු දෙයක් (12% SLPF වෙනම ගනිත්දිත්). විරෝධතා, රැස්වීම්, වලට අද්දන මිනිස්සු ගණනෙන් ජන මතය නිරුඋපනය වෙන්නේ නැහැ. top political echelon එක තීරණ ගන්නේ නිශ්චිත සංක්‍යා ලේකන මත.
https://en.wikipedia.org/wiki/2018_Sri_Lankan_local_electionsExactly.
ජන මතය අනිත් පැත්තට ගිය නිසා තමයි වෙනත් ක්‍රමයකින් ජන මතයට ලොකු බලපෑමක් කරන්න උනේ.
ඔය ප්‍රාදේශීය සභා මගුල් වල චන්දෙ දාන්න බල්ලෙක්වත් යනවද බන් බයියො මිසක්. ඒවායින් ජන මතය කොහෙත්ම කියන්න බෑ.
පාවෙන චන්ද තමයි critical
| Turnout | 79.94% |
|---|
2018 මුල ඔය ප්‍රාදේශීය සභා චන්දෙ ප්‍රතිපල දැකල චූන් වෙලා හිටිය නම් 2018 නොවැම්බර් සිරිසේනවත් රවට්ටගෙන අගමැති පුටුව අල්ල ගත්තෙ ඇයි? ඒ වෙලාවේ (මාසයක් ඇතුලත) රාජපක්ෂ පවුලේ නඩුවලට දුන්න ගේම මතකද?පාස්කු ගහනකොට ඔය දෙක එකතු වෙලා තිබුනේ. 40%+12% ගෝට දාල දිනන්න බැරිනම් 29% බුරු පුතානොටද දිනන්න පුළුවන් වෙලා තිබුනේ ?. ඕක ජනාධිපතිවරනයක්. ගෝටලා අනවශ්‍ය ගොම්පාට් කෙලින්න ගිහින් වැඩේ අලකර ගන්නේ නැතිව ඉන්න එක විතරයි කරන්න තිබුනේ. ඕක simple logic නේ බන්. කොහොම කරක කරක කියන්න හැදුවත් ඔච්චර තමයි.
2018 මුල ඔය ප්‍රාදේශීය සභා චන්දෙ ප්‍රතිපල දැකල චූන් වෙලා හිටිය නම් 2018 නොවැම්බර් සිරිසේනවත් රවට්ටගෙන අගමැති පුටුව අල්ල ගත්තෙ ඇයි? ඒ වෙලාවේ (මාසයක් ඇතුලත) රාජපක්ෂ පවුලේ නඩුවලට දුන්න ගේම මතකද?
තිරු නඩේසන්ගේ බිරිද නිරූපමා රාජපක්ශ.වෙන කොහෙවත් නෙවෙර් පවුලෙම දෙමලු ඉන්න්වා රාජපකුන්ගේ
![]()

සජියෙක් කව්ද බන් ගණන්ගන්නේhttps://en.wikipedia.org/wiki/2018_Sri_Lankan_local_elections
Turnout 79.94%
ඉතුරු 20% ම ඇවිත් සජියට චන්දෙ දැම්මත් සජිය පැරදී
හරි මචන් හරි. 2019 දී රනිල්ට රැල්ල තිබුනේ. අපි මේ තේරුමක් නැති කතාව දැන් නතර කරමු බන්.සජියෙක් කව්ද බන් ගණන්ගන්නේ
රනිලා දිනන්න හිටියේ ලොවෙත් 2019
මන් රනිල්ට බැනල ඇති මේකේ කුණුහරුපෙනුත්. එත් 2019 වෙද්දී උට රැල්ල තිබුනේ
ප්‍රාදේශීය සභා චන්දයකින් 40%ක් ගත්තම ඊට අවුරුදු 2කට විතර පස්සෙ තියෙන ජනාධිපතිවරණය දිනන්නත් පුළුවන්. හරි හරිහරි එහෙනම් ඉතින් නඩුවලටත් ගේම දීල ඉවරනේ. ඒ ප්‍රශ්නෙත් ඉවරයි. SLPF එකත් දැන් තමුන්ගේ පැත්තේ. vote බසේ එකත් 48-52%. දැන් බම්බුවටද 300ක් මැරෙන්න බෝම්බ ගහන්නේ?. නිකන් බොරු අදාළ නැති reply දදා කලේ කන්න එපා බන්. මම උඹට මගේ point එකට නැති හිතළු වලට reply කරන්නේ නැහැ.