මහ බැංකුව වැඩ පෙන්නයි : අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ - 09.06.2026

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,526
    1
    3,551
    113
    Earth
    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇත.

    නව රීති අනුව චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ද විධිවිධාන හඳුන්වා දී ඇති අතර, එම ආදායම්වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ද එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර තිබේ.

    Source : https://sinhala.adaderana.lk/news/226868
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,236
    4,049
    113
    Mewage mechchara Ugath Dakshayonta thenak natte ai swaaminii 😭

    Mewage Talented kenek Saudiyata hitiyanam melahata US uth allagena.
    Mey USD ulpath neda



    Meke eka bawwek kiwwe nane mey business idea, Udey Pulmudey beach giyanam Titanium goni pirenna genalla Boeing company ekata vikunanna tibba. Ehenam meke ewun Silicone Valley wage rich wela
    ------ Post added on Jun 9, 2026 at 9:26 PM
     
    • Haha
    Reactions: handley and cstasy