New Business Idea කවුරු හරි පටන් ගන්න.

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,764
    4,850
    113
    ලංකාවේ ඕවා පටන් ගත්තොත්
    කාර් එක පැදන් ආවේ මිනිහෙක් නම් උගේ අතේ තියන සල්ලි සේරම ගලවන් යයි.
    කාර් එක පැදන් ආවේ ගෑණියෙක් නම් කාර් හදන එක පැත්තකින් තියල ගෑනි ස'විස් කරලා තමයි නතර වෙන්නේ. :lol:
     
    • Like
    Reactions: Bam

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ලංකාවේ ඕවා පටන් ගත්තොත්
    කාර් එක පැදන් ආවේ මිනිහෙක් නම් උගේ අතේ තියන සල්ලි සේරම ගලවන් යයි.
    කාර් එක පැදන් ආවේ ගෑණියෙක් නම් කාර් හදන එක පැත්තකින් තියල ගෑනි ස'විස් කරලා තමයි නතර වෙන්නේ. :lol:
    එ උනාට පරන සින්හල ෆිල්ම් වල නම් කෙල්ලො තනියම ඩ්‍රයිව් කරගෙන ඇවිත් මග නතර වෙන කාර්වල බොනට් එක ඇරලා බැටරි වයර් වලට තට්ටුවක් දැම්මම හරි යනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Aru Rs 16,500 ($50) denawa. lankawe nam thnak you witharai. illuwath max Rs 500 dei :lol:

    mama para aine kadila pawul ekka atharaman wela inna unge wahana hadala deela thiyanawa.
    kawruth salli denna ahalawath naha. thank you witharai. lankawe owa yuthukam widiyata ganne..
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,591
    13,208
    113
    🤍
    Aru Rs 16,500 ($50) denawa. lankawe nam thnak you witharai. illuwath max Rs 500 dei :lol:

    mama para aine kadila pawul ekka atharaman wela inna unge wahana hadala deela thiyanawa.
    kawruth salli denna ahalawath naha. thank you witharai. lankawe owa yuthukam widiyata ganne..
    illan puke mamait gagannawa kiynne okada?
     
    • Like
    Reactions: Bam

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සාමාන්‍යෙන් ඕස්ට්‍රේලියාවේ උනත් මෙහෙම කරදරයක් වෙලා උදව් කරන මනුස්සයෙකුට බහුතරයක් බියර් 6 පැක් එකක් අරන් දෙනවා යුතුකමක් විදිහට. මුදල් වශයෙන් ගත්තොත් රු. 6000/= පමණක් වෙයි. උඩ කියලා තියෙනවා වගේ ලංකාවේ ගොඩක්ම අයගේ කෙළෙහිගුණය වෙන්නේ තැන්ක්යූ අනේ කියන එක විතරයි.
     
    • Like
    Reactions: Bam